අද වයඹ කැළඹෙයි?

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අද වයඹ කැළඹෙයි?

    10906172_10203458870732769_7184127194675729527_n.jpg


    :baffled::baffled::baffled::oo:
     
    • Like
    Reactions: SHANUXLK

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔන්න ඉතින් තව ගායකයෙක් වේදිකාවට ගොඩ වෙන්නයි හදන්නෙ.
    න්නකො හොද අත්පුඩියක් ඇතුගල හෙල්ලෙන්නම.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    8 සමත් එවුන් පොදු අපේක්ෂකයා වැද්ද ගත්තොත් මා විසින් හංසයාට වෙත හරවනු ලැබූ චන්ද අහෝසි කිරීමට මම කටයුතු කරන බව මෙයින් දැනුම් දෙමි,,,
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    koyi aanduwa aawath un amathiwaru .anisa mewara hansayata deemata theeranaya kala eka wenasa karanawa chande awalangu wena widiyata pawichchikaranawa

    jonstan karayawa gaththoth mage chande haa thawa keepayak hansata nathiweyi .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    8 සමත් එවුන් පොදු අපේක්ෂකයා වැද්ද ගත්තොත් මා විසින් හංසයාට වෙත හරවනු ලැබූ චන්ද අහෝසි කිරීමට මම කටයුතු කරන බව මෙයින් දැනුම් දෙමි,,,

    මේකයි මචං මෙතන සීන් එක මය්ට්‍රි දිනනවා කිව්වට හෙන ලොකු ගානකින් දිනන්නත් ලොකු බලයක් ගන්නත් ඕනා. නතිනම් මරා මොකක්හරි ජිල්මාට් දානව

    දැනටමත් පොදු සංදානයේ හොරු තක්කඩි ඉන්නවා. උන් ගැන ඊළඟ චන්දෙන් බලාගන්න වෙයි

    8 පාස් ජොනියා නම් එන්නේ නෑ ලු. උට ගේමට ඩයසිරි එනවා කියල තමයි කියන්නේ
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    koyi aanduwa aawath un amathiwaru .anisa mewara hansayata deemata theeranaya kala eka wenasa karanawa chande awalangu wena widiyata pawichchikaranawa

    jonstan karayawa gaththoth mage chande haa thawa keepayak hansata nathiweyi .
    ජොකිය ගන්නෑ. බයවෙන්න එපා!
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    mamanak kiyanne.oya mokaa awath api gamu.mervin aawath gamu.hethuwa maraa ge dath kunu ewwa hoda ewwa kiyala balanwata wada datha set ekama galawala his katak karawanna oone.Mun tika gana passe balagammu.Daya pissek unath ootath chanda gaanak thiyenawane.mervin unath ehemai.maaraata erheiwa apita paathaala set ekath oone.hama dekinma api ready wela inna oone.