අද වයඹ කැළඹෙයි?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මටනම් ජොබ් එකක් තියෙනවා..උබ වගේ රුපියල් දෙදාහට කඩේ යන්නේ නැහැ..:P

    අපි කඩේ යනවා නම් ඔබතුමාලා යනවා ඇත්තේ සුපර් මාකට් වෙන්න ඇති.. අනේ මන්ද..කොහොමත් මචන් ඔහොම වයිරයෙන් ජිවත් වෙන්න එපා.. අනිත් මිනිස්සුන්ට ගරු කරලා අනිත් මත ඉවසල ඉන්න බලන්න.. මයිත්‍රී මහත්තයත් ඒකනේ කියන්නෙ..:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Mekan nan Boruwak , mewa lankawe tibba nan aniwa meeta kalin kohe hari padala photo tiyenna one. BUT ITN eke BORU WALATA WADA PODI ekak meka nan. ITN eke 95% Boru ne.

    ඒක තමයි මචන් මාත් කියන්නෙ මේවා ගේ අස්සේ තියාගෙන දුම් ගහන්න බෑනේ...:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි කඩේ යනවා නම් ඔබතුමාලා යනවා ඇත්තේ සුපර් මාකට් වෙන්න ඇති.. අනේ මන්ද..කොහොමත් මචන් ඔහොම වයිරයෙන් ජිවත් වෙන්න එපා.. අනිත් මිනිස්සුන්ට ගරු කරලා අනිත් මත ඉවසල ඉන්න බලන්න.. මයිත්‍රී මහත්තයත් ඒකනේ කියන්නෙ..:D

    මහින්දගේ බත් ගොට්ටෝ අනිත් අයට ගරු කරලා සාමයෙන් ජීවත් වෙන හැටි පේනවා .:rofl:ගල් ගහන්නේ ආදරේට වෙන්න ඇති නේහ්හ්?:rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහින්දගේ බත් ගොට්ටෝ අනිත් අයට ගරු කරලා සාමයෙන් ජීවත් වෙන හැටි පේනවා .:rofl:ගල් ගහන්නේ ආදරේට වෙන්න ඇති නේහ්හ්?:rofl:

    ඔබතුමා සිරිසේනගේ මොන ගොට්ටේක්ද ? මන් ඔබතුමාගෙන් ඇහුවේ අනිත් අය ගැන නෙවෙයි ඔබතුමා ගැන.. අනිත් අයගෙන් අපිට වැඩක් නෑනේ.. ඔච්චර ගොඩක් ඉන්න තැනට පේන්නම ගල් ගහන්න ආපු එක නම් මාරයි.. මොනවා උනත් වැඩේ වැරදි..කාගේ හරි ඇහැකට එහෙම වැදුන නම් නේද.. :D කොහොම උනත් ඔන්ලයින් ආණ්ඩු හදන්න වයිරයෙන් ඉන්නේ නැතුව හිනා වෙලා ජිවත් වෙන්න සහෝ.. මොකද 8 වෙනිදා ආණ්ඩුවක් ඔය කියන විදිහට ඔබතුමාලා ගත්තොත් රටම ලේ විලක් කරයිනේ.. මයිත්‍රී කරන්න පුරුදු වෙන්න .. ඔබට ජය !!! :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඔබතුමා සිරිසේනගේ මොන ගොට්ටේක්ද ? මන් ඔබතුමාගෙන් ඇහුවේ අනිත් අය ගැන නෙවෙයි ඔබතුමා ගැන.. අනිත් අයගෙන් අපිට වැඩක් නෑනේ.. ඔච්චර ගොඩක් ඉන්න තැනට පේන්නම ගල් ගහන්න ආපු එක නම් මාරයි.. මොනවා උනත් වැඩේ වැරදි..කාගේ හරි ඇහැකට එහෙම වැදුන නම් නේද.. :D කොහොම උනත් ඔන්ලයින් ආණ්ඩු හදන්න වයිරයෙන් ඉන්නේ නැතුව හිනා වෙලා ජිවත් වෙන්න සහෝ.. මොකද 8 වෙනිදා ආණ්ඩුවක් ඔය කියන විදිහට ඔබතුමාලා ගත්තොත් රටම ලේ විලක් කරයිනේ.. මයිත්‍රී කරන්න පුරුදු වෙන්න .. ඔබට ජය !!! :D

    අනේ ඔව් මහින්ද උපාසකයා.:rofl:.ඕව යකෝ ඌට මිනිස්සු වයිර කරනවා තමා.උබ කියන්නේ මහින්ද 100% හරියි කියලද?

    කොන්ද කෙලින් තියාගෙන හරියට කඩේ යන්නවත් බැරි එකෙක්නෙ යකෝ උබ..:rofl:වෙලාවකට කියනවා කවුරු ආවත් වැඩක් නැහැලු..දැන් කියනවා my3 ම ගල් ගහ ගත්තලු.අර මැරවින් ගේ පුතෙක්ද උබ?.:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Dinushasankalpa

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ ඔව් මහින්ද උපාසකයා.:rofl:.ඕව යකෝ ඌට මිනිස්සු වයිර කරනවා තමා.උබ කියන්නේ මහින්ද 100% හරියි කියලද?

    කොන්ද කෙලින් තියාගෙන හරියට කඩේ යන්නවත් බැරි එකෙක්නෙ යකෝ උබ..:rofl:වෙලාවකට කියනවා කවුරු ආවත් වැඩක් නැහැලු..දැන් කියනවා my3 ම ගල් ගහ ගත්තලු.අර මැරවින් ගේ පුතෙක්ද උබ?.:rofl::rofl::rofl:

    මන් කොහෙද මහින්ද උපාසකයෙක් කිවුවේ ? මයිත්‍රීම ගල් ගහගත්තා කියල කොහෙද කිවුවේ ?
    ඇයි වයිරයෙන් ? මයිත්‍රී කරන්න සහෝ... :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,141
    12,122
    113
    Ohio, USA
    8 සමත් එවුන් පොදු අපේක්ෂකයා වැද්ද ගත්තොත් මා විසින් හංසයාට වෙත හරවනු ලැබූ චන්ද අහෝසි කිරීමට මම කටයුතු කරන බව මෙයින් දැනුම් දෙමි,,,

    මචන් ජනධිපතිවරනයක්. මේකෙදී පුලුවන් හැම පත්තෙන්ම චන්ද පදනම්මක් තියෙන හා විශේෂ පුද්ගලයන්ව එකතුකරන් ලොකු බලයක් හරහා පොදු අපේක්ශකයා දිනන එක වැදගත් වෙනවා.. අනික පාර්ලිමේන්තු ආසන බලය ගොඩක්ම වැදගත්වෙනවා බලපෙරලියකදි 3/2 වෙනුවෙන්.
    මේ චන්දෙන් පස්සේ එන මහ මැතිවරණයේදී තමයි උඹට හිතන්න වෙන්නේ කුඩු එතනෝල් කාරයෝ පාර්ලිමේන්තු යවනවද, උගත් බුද්දිමත් හා රටට වැඩදායි කෙනෙක් යවනවද කියන එක... එතකොට පාට පක්ශ හා පුද්ගලා හොඳට හොයලා බලලා තෝර ගනින් මචන්.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Laugh-154088490161_xlarge.jpeg
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඒක තමයි මචන් මාත් කියන්නෙ මේවා ගේ අස්සේ තියාගෙන දුම් ගහන්න බෑනේ...:D

    moda katha nokiya indapan ban pattakata wela.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද බන්. මොනවා වෙනවද කියල හිතාගන්න බැ. කෝටි ගානක් අරන් ගිය එකා නේද ඔය ආපහු එන්නෙ. මුන්ට ඔය කන ඒවා රෙන්න බැරිවෙන්න පුකට මැහුම් දාලා පරසක්වලින් එහාට ගිහින් දාන්නයි තියෙන්නෙ.