අද වාර්ථාගත මරණ ප්‍රමාණයක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    මේක බලපං. මේකෙත් තියනව 7 වෙනිදා කිසි මරණයක් වාර්තා වෙලා නෑ කියලා.
    8 වෙනිදා එකේ ඉදන් 7 වෙනිදා ඒවා තියනවා අයිත.
    jDS4T4s.jpg
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මැරෙන එවුන් කතා වෙලා මැරිලා තියෙන්නේ මං හිතන්නේ.

    ඔයා හෙට මැරෙන්න.
    මං ඉන් අනිද්දා මරෙන්නම්.
    ඔය දෙන්නා ඊට පස්සේ දවසේ මැරෙන්න.
    මැයි මාසේ ඉවරවෙනකන් එක්කෙනා දෙන්නා ගානේ මැරෙමු.
    ඊට පස්සේ ටිකක් වැඩි වුනාට කමක් නෑ.

    කියලා

    කොහොමත් මැරෙන එකේ සංවිධානය වෙලා රට වෙනුවෙන් plan එකකට අනුව මැරුණම මොකෝ වෙන්නේ?
     
    • Haha
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    june 7 marana 7k wenne kohomada bn?48kda koheda maruna

    මේක බලපං. මේකෙත් තියනව 7 වෙනිදා කිසි මරණයක් වාර්තා වෙලා නෑ කියලා.
    8 වෙනිදා එකේ ඉදන් 7 වෙනිදා ඒවා තියනවා අයිත.
    jDS4T4s.jpg
    june 6 marana 13 kiyala pennanne e unata helkakuru eke awe 40+ ne
    ------ Post added on Jun 9, 2021 at 9:07 AM
     
    • Like
    Reactions: RandomGuy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    munta pissuda kageda me press release blnna.me eka dwsata 40+ marenawa.mun kiyanne sathiyaka gana ekathu karala mehema kiyala.munta pissu
    worldometer එකේ දාන්නේ මෙහෙන් දෙන ඒවා බන්. මෙහෙන් දෙන්නේ පහුගිය දවස් වල මැරුණ අය . ෆිල්ටර් කරල කරල තමයි තහවුරු කරන්නේ වෙන ලෙඩ තියනවද වගේ බලලා. එහෙම කරලත් මම නිකමට කලින් දවස් වල ඒවා ගැනල බලුවා. දැනට මැයි 31 ට අදාලව මරණ 52ක් වාර්තා වෙලා තියනව ( හැබැයි 31 වෙනිදා තියෙන්නේ 43යි. ) ඊ ලග දවස් වලත් මැයි 31ට අදාළ ඒවා එනව නේ . එතකොට ඔය අපිට කියනවට වඩා වැඩි මුන් දෙන ඒවා වල ගන්න උනත්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    worldometer එකේ දාන්නේ මෙහෙන් දෙන ඒවා බන්. මෙහෙන් දෙන්නේ පහුගිය දවස් වල මැරුණ අය . ෆිල්ටර් කරල කරල තමයි තහවුරු කරන්නේ වෙන ලෙඩ තියනවද වගේ බලලා. එහෙම කරලත් මම නිකමට කලින් දවස් වල ඒවා ගැනල බලුවා. දැනට මැයි 31 ට අදාලව මරණ 52ක් වාර්තා වෙලා තියනව ( හැබැයි 31 වෙනිදා තියෙන්නේ 43යි. ) ඊ ලග දවස් වලත් මැයි 31ට අදාළ ඒවා එනව නේ . එතකොට ඔය අපිට කියනවට වඩා වැඩි මුන් දෙන ඒවා වල ගන්න උනත්.
    eth bn 20tath wada adune mun kiyana ewa.ape gewal watema marena ewa aranchi wenawane
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෝඩ බයියොන්ව රවට්ටන්න ආණ්ඩුව මෙහෙම ඉලක්කම් සෙල්ලම් දැම්මට ටොයියෝ බයියෝ වෙනසක් නැතුව දැන් දවසකට රටේ මිනිස්සු 40ක් 45ක් විතර මැරෙණවා. කාටහරි news වල මරණ ගාණ කියන විදිය තේරුම් ගන්න අමාරුනම් දවස් 7ක් ඇතුලත මරණ වල එකතුව 7න් බෙදලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: topkollek and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    මෝඩ බයියොන්ව රවට්ටන්න ආණ්ඩුව මෙහෙම ඉලක්කම් සෙල්ලම් දැම්මට ටොයියෝ බයියෝ වෙනසක් නැතුව දැන් දවසකට රටේ මිනිස්සු 40ක් විතර මැරෙණවා. කාටහරි news වල මරණ ගාණ කියන විදිය තේරුම් ගන්න අමාරුනම් දවස් 7ක් ඇතුලත මරණ වල එකතුව 7න් බෙදලා බලන්න
    මොන 40ද බන්.
    https://www.dgi.gov.lk/news/press-releases-sri-lanka/covid-19-documents
    මෙන්න මේකට ගිහින් පහුගිය දිනයකට අදාළව ඊට පස්සේ දවස් වල වාර්තා උන් ගන්න එකතු කරල බලන්න. උදා , මැයි 31 යටතේ විතරක් දැනට 52+ තියනව. තව එන්නත් ඇති මේ සති දෙකේ .
     
    • Like
    Reactions: xVOLDYx

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Baya wenna epa machan ubata ikmanata hoda wei..man EK asa charithayak uba poddak panditha unata uba baya nathuwa hitu

    matanam bayak na machan jiwath unoth marenna wenawa. mata baya ape thatha gana eyatath + wela thiyenne eyata amrui tikak iye hospital ekata yuwa amaru nissa man koheda bn pandith man umbalawa ausala athal ekak ganne samhara welawata thanks wish ekata.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    මේක බලපං. මේකෙත් තියනව 7 වෙනිදා කිසි මරණයක් වාර්තා වෙලා නෑ කියලා.
    8 වෙනිදා එකේ ඉදන් 7 වෙනිදා ඒවා තියනවා අයිත.
    jDS4T4s.jpg
    meke kiyanwa 6 wenida naa kiyala

    1623219425719.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොන 40ද බන්.
    https://www.dgi.gov.lk/news/press-releases-sri-lanka/covid-19-documents
    මෙන්න මේකට ගිහින් පහුගිය දිනයකට අදාළව ඊට පස්සේ දවස් වල වාර්තා උන් ගන්න එකතු කරල බලන්න. උදා , මැයි 31 යටතේ විතරක් දැනට 52+ තියනව. තව එන්නත් ඇති මේ සති දෙකේ .
    ඔව් නේ. ගිය සතියේ average එක 45ට වැඩියි.

    2021/06/01 උදේ 10 වෙද්දි මරණ 1484
    2021/06/08 රෑ 11 වෙද්දි මරණ 1844

    මම බලන්නේ epid.gov.lk එකෙන්

    2021-06-01.png
    2021-06-08.png
     
    • Like
    Reactions: dilann

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    හරි නං 50ක් මැරුනොත් 100ඉ කියල වත් කියන්න ඕනා සිංහලු බය කරන්න
    ඒ උනාට ගෝතය ඌ තමයි හොදටම කලේ කියල පෙන්නන්න අඩුවෙන් කියන්නේ
    මේ යන විදිහට මරණ ගාන බැලන්ස් කරන්න සන්ක්‍යා ලේකන දාන්න මිඩියා වලට කියන්නම වෙනම කොරෝනා මරණ සන්ක්‍යලේකන ඇමති කියල පකයෙක්ට ඇමතිකමක් දෙයි. ඊට පස්සේ ඌ ඇතිගරු ජනාදිපයි තුමාගේ උපදෙස් පරිදි කියල මරණ ගාන රිලීස් කරන්න සුත්තරයක් හිටං හදයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    matanam bayak na machan jiwath unoth marenna wenawa. mata baya ape thatha gana eyatath + wela thiyenne eyata amrui tikak iye hospital ekata yuwa amaru nissa man koheda bn pandith man umbalawa ausala athal ekak ganne samhara welawata thanks wish ekata.
    Jst kidding machan hopefully ur family would overcome de tricky situation be strong machan
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    matha oya godata join weida danne na thawa tika dawasakin.:(:(:(
    පිස්සුද උට්ටෝ ඔහොම ඉවසලා හිටු උඹටයි පවුලේ අයටයි ඉක්මනට හොදවෙයි. :love: