So.. within 90 day, 100 deaths per day, approx. 10000 deaths may be possible
#mamathamaihodatamaathmemarukale
#mamathamaihodatamaathmemarukale
මැරෙන එවුන් කතා වෙලා මැරිලා තියෙන්නේ මං හිතන්නේ.
ඔයා හෙට මැරෙන්න.
මං ඉන් අනිද්දා මරෙන්නම්.
ඔය දෙන්නා ඊට පස්සේ දවසේ මැරෙන්න.
මැයි මාසේ ඉවරවෙනකන් එක්කෙනා දෙන්නා ගානේ මැරෙමු.
ඊට පස්සේ ටිකක් වැඩි වුනාට කමක් නෑ.
කියලා
june 6 marana 13 kiyala pennanne e unata helkakuru eke awe 40+ neමේක බලපං. මේකෙත් තියනව 7 වෙනිදා කිසි මරණයක් වාර්තා වෙලා නෑ කියලා.
8 වෙනිදා එකේ ඉදන් 7 වෙනිදා ඒවා තියනවා අයිත.
![]()
https://www.dgi.gov.lk/news/press-releases-sri-lanka/covid-19-documentsjune 6 marana 13 kiyala pennanne e unata helkakuru eke awe 40+ ne
https://www.dgi.gov.lk/news/press-releases-sri-lanka/covid-19-documents
මේකේ එකින් එක එකතු කරල බලන්න තමයි තියෙන්නේ ඉතින් ..
View attachment 129690
munta pissuda kageda me press release blnna.me eka dwsata 40+ marenawa.mun kiyanne sathiyaka gana ekathu karala mehema kiyala.munta pissu
worldometer එකේ දාන්නේ මෙහෙන් දෙන ඒවා බන්. මෙහෙන් දෙන්නේ පහුගිය දවස් වල මැරුණ අය . ෆිල්ටර් කරල කරල තමයි තහවුරු කරන්නේ වෙන ලෙඩ තියනවද වගේ බලලා. එහෙම කරලත් මම නිකමට කලින් දවස් වල ඒවා ගැනල බලුවා. දැනට මැයි 31 ට අදාලව මරණ 52ක් වාර්තා වෙලා තියනව ( හැබැයි 31 වෙනිදා තියෙන්නේ 43යි. ) ඊ ලග දවස් වලත් මැයි 31ට අදාළ ඒවා එනව නේ . එතකොට ඔය අපිට කියනවට වඩා වැඩි මුන් දෙන ඒවා වල ගන්න උනත්.munta pissuda kageda me press release blnna.me eka dwsata 40+ marenawa.mun kiyanne sathiyaka gana ekathu karala mehema kiyala.munta pissu
eth bn 20tath wada adune mun kiyana ewa.ape gewal watema marena ewa aranchi wenawaneworldometer එකේ දාන්නේ මෙහෙන් දෙන ඒවා බන්. මෙහෙන් දෙන්නේ පහුගිය දවස් වල මැරුණ අය . ෆිල්ටර් කරල කරල තමයි තහවුරු කරන්නේ වෙන ලෙඩ තියනවද වගේ බලලා. එහෙම කරලත් මම නිකමට කලින් දවස් වල ඒවා ගැනල බලුවා. දැනට මැයි 31 ට අදාලව මරණ 52ක් වාර්තා වෙලා තියනව ( හැබැයි 31 වෙනිදා තියෙන්නේ 43යි. ) ඊ ලග දවස් වලත් මැයි 31ට අදාළ ඒවා එනව නේ . එතකොට ඔය අපිට කියනවට වඩා වැඩි මුන් දෙන ඒවා වල ගන්න උනත්.
මොන 40ද බන්.මෝඩ බයියොන්ව රවට්ටන්න ආණ්ඩුව මෙහෙම ඉලක්කම් සෙල්ලම් දැම්මට ටොයියෝ බයියෝ වෙනසක් නැතුව දැන් දවසකට රටේ මිනිස්සු 40ක් විතර මැරෙණවා. කාටහරි news වල මරණ ගාණ කියන විදිය තේරුම් ගන්න අමාරුනම් දවස් 7ක් ඇතුලත මරණ වල එකතුව 7න් බෙදලා බලන්න
Baya wenna epa machan ubata ikmanata hoda wei..man EK asa charithayak uba poddak panditha unata uba baya nathuwa hitu
meke kiyanwa 6 wenida naa kiyalaමේක බලපං. මේකෙත් තියනව 7 වෙනිදා කිසි මරණයක් වාර්තා වෙලා නෑ කියලා.
8 වෙනිදා එකේ ඉදන් 7 වෙනිදා ඒවා තියනවා අයිත.
![]()
ඔව් නේ. ගිය සතියේ average එක 45ට වැඩියි.මොන 40ද බන්.
https://www.dgi.gov.lk/news/press-releases-sri-lanka/covid-19-documents
මෙන්න මේකට ගිහින් පහුගිය දිනයකට අදාළව ඊට පස්සේ දවස් වල වාර්තා උන් ගන්න එකතු කරල බලන්න. උදා , මැයි 31 යටතේ විතරක් දැනට 52+ තියනව. තව එන්නත් ඇති මේ සති දෙකේ .
Jst kidding machan hopefully ur family would overcome de tricky situation be strong machanmatanam bayak na machan jiwath unoth marenna wenawa. mata baya ape thatha gana eyatath + wela thiyenne eyata amrui tikak iye hospital ekata yuwa amaru nissa man koheda bn pandith man umbalawa ausala athal ekak ganne samhara welawata thanks wish ekata.
පිස්සුද උට්ටෝ ඔහොම ඉවසලා හිටු උඹටයි පවුලේ අයටයි ඉක්මනට හොදවෙයි.matha oya godata join weida danne na thawa tika dawasakin.![]()
