අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    20240925_honda_cb400_super_four_versions_result.webp
    @Heshan Daminda high capacity bassanna puluwan kiyanawa CB400 ekakwath bassapan..




    ෂුවර් ද ඔය ෆොටෝ එකේ තියෙන්නෙ TS කියලානේ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕක කරන්න හොදටම චාන්ස් එක තිබුන 2022 crisis එක තියෙද්දි ආව වෙලාවෙ. මොකද ඒ වෙලේ කරානම් කාටවත් ඕකට බනින්න බෑ. තවදුරටත් මේ crisis එකත් එක්ක මෙච්චර රාජ්‍ය සේවයක් පවත්වන් යන්න බෑ කියල ඕක කරන්න තිබ්බ. මට හිතුනෙ 2023 දි හරි ඕක කරයි කියල. ඒ දවස් වල 2022 ඉදන් ඒ ආණ්ඩුවෙ කීප දෙනෙක්ම ඕක ගැන කිය කියත් හිටිය. හැබැයි අන්තිමට කලේ නෑ. ඒකට තිබ්බ හොදම වෙලාවෙත් කලෙ නෑ කියන්නෙ කීයටවත් මේ පාර ඇවිත් ඕක කරන්නෙ නෑ.

    ඒ දේවල් එහෙම නොවුනට පහුගිය election campaigns වලදිත් කිව්වෙ දින්නයින් පස්සෙ බර ගණන් වලින් රජයේ වැටුප් වැඩි කරන කතාවක්. 2024 මුල් හරියෙදිත් වැඩි කලානෙ 10000කින්ද කොහෙද.

    ඔය රාජ්‍ය සේවය කප්පාදුව කියන කතන්දරේ කිසිම ආණ්ඩුවක් කරන්නෙ නෑ.

    ප්‍රශ්න හදාගන්න ලේසි . ඒ උනාට ඒව උඩ දිව්වයින් පස්සෙ ආපහු විසදන්න අමාරුයි. ඕකත් ඒ වගේ නොවිසදෙන ප්‍රශ්නයක් තමයි.
    karee natte crisis time ekaka jobs nati karot tawa kela wena nisa. medaa paara ranila dinnanm gaanata restructuring tika wenwa. sri lankan airlines nam wahalama daaanna hitye
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ලොකෙ මෙ දුවන ඉකොනොමික් මොඩල් එක අනුව බඩුවක් මිල අඩු වෙන්න තියෙන එකම විදිය එකට ඉල්ලුමක් නැති වීම!

    එක ලොවෙත් වෙන්නෙ නැ නෙ! එක නිසා ලෙසිම වැඩෙ අවම වැටුප වැඩි කරන එක.

    පහුගිය අවුරුදු 10ට බඩු මිල 3න් ගුනෙකින් වගෙ වැඩි උනා. එත් අවම වැටුප දෙගුනෙකින්වත් වැඩි වෙලා නැහැ!
    ඕකට තියනවා ව්සදුම්...1 භාවිතයට නුසුදුසු වාහන තලලා අයින් කරන්න ඕන
    2 රීකන්ඩිශන් වාහන තහනම් කරන්න ඕන
    3 පොදු ප්‍රවාහනය දියුනු කරන්න ඕන අඩුම නගරතුලවත්
    4 කොලබ වගේ තදබදය වැඩි ප්‍රදේශය වලට පදිංචි කරුවන්ගේ වාහන පමනක් ඇතුලු කරන්න ඕන..(පොදු ප්‍රවාහනය දියුනු වෙන්න ඕන)
    5 ලීසීං මාෆියාව නවත්තන්න ඕන
    මේ ටික තව අවුරුදු 100කට වත් වෙන්නේ නෑ.. තව එකක්..එමිශන් එක අනුව අදායම් බද්ද වෙනස් කරන්න ඕන..පරණ වාහන වල එමිශන් වැඩී බදු වැඩී..ඉල්ලුම අඩුයි
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    2012 මතක විදිහට බජට් එකෙන් වාහන ටැක්ස් අඩු කලේ. මට හොඳට මතකයි පත්තර වල කාටුන් ඇඳලා තිබ්බා මුට්ටියක වාහන තම්බනවා වටේ මිනිස්සු ඉඳන් ඉන්නවා. වාහන වල ගණන් අඩු කරනවා මිනිස්සුන්ට කන්න නෑ කියල පෙන්නුවේ ඒකෙත්.

    ආයේ වතාවක් මහින්ද බලු කෑම වල ටැක්ස් එකත් අඩු කළා.. 🥴

    2010 වගේ බජට් එකෙන් අඩු කරේ, 2012 චක්‍රලේඛයක් දාලා ආයෙමත් වැඩිකරා සැලකිය යුතු ගානකින්. 2010 වාහනමිල අසාමාන්‍ය විදියට අඩු කරාම ලංකාවට සෑහෙන්න වාහන ගෙනාව. ඒකෙන් වෙන බලපෑම් අවම කරන්න තමයි 2012 හි⁣ටිහැටියෙ වැඩිකරේ. ඒකෙන් ගොඩක් අය අමාරුවේ වැ⁣ටුනා.
    ඔව් මේ කතාව හරියටම හරි. 2010 පට්ට විදියට අඩු කරා ටැක්ස් එක මහින්ද, ඊට පස්සෙ 2012 මැයි වල ආයිත් වැඩි කරේ. ඒ වෙලාවෙ වාහන ගත්ත එවුන් මාර අමාරුවක වැටුන. LC Open කරපු වාහන වලට පවා ටැක්ස් වැඩි කරා. ඔය කාලෙ කතාවකුත් ගියේ නාමල්ට ඕන වාහන ටික ගෙන්න ගන්න ටැක්ස් අඩු කරා කියලත්.

    මොකක්ද TS කියන්නේ?
    Temporary Suspended
    ------ Post added on Feb 2, 2025 at 2:04 AM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඔව් මේ කතාව හරියටම හරි. 2010 පට්ට විදියට අඩු කරා ටැක්ස් එක මහින්ද, ඊට පස්සෙ 2012 මැයි වල ආයිත් වැඩි කරේ. ඒ වෙලාවෙ වාහන ගත්ත එවුන් මාර අමාරුවක වැටුන. LC Open කරපු වාහන වලට පවා ටැක්ස් වැඩි කරා. ඔය කාලෙ කතාවකුත් ගියේ නාමල්ට ඕන වාහන ටික ගෙන්න ගන්න ටැක්ස් අඩු කරා කියලත්.


    Temporary Suspended
    ------ Post added on Feb 2, 2025 at 2:04 AM
    2010. FB 15 2002 ඒව තිබුන ලක්ශ 10යි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    නුදුරු අනාගතේනම් අඩුවෙන එකක් නෑ බං. ටොයොටා ලංකා එකෙන් එහෙම වාහන ගෙන්නනවා අලුත් එකේ ගාන මෙච්චරයි කිය කිය දාලා බොරු රැල්ලක් හදලා මගෙ සමහර යාලුවොත් එපා කියද්දි හොදට තිබ්බ වාහන අඩුවට විකුනලා සල්ලි ෆික්ස් දාගත්තා අලුත් එකක් අඩුවට ගන්නවා කියලා. දැන් උන්ට කලින් තිබ්බ උන්ගෙ වාහනේ ගන්නත් අතින් තව ලක්ෂ 10/15ක් දෙන්න වෙන සීන් එකක් යන්නෙ. ෆුල් අනාතයි

    චන්ද පරාද වෙලා බලුම වෙලා ගියපු තැරි බයියන්ගෙ පච කැම්පේන් වලට රැවටිච්ච ඒ වගේ හරක් ගැන නං කියන්න වචන නෑ.

    මෝඩ හරකුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි දැන් තියෙන වාහන මිල එකපාර බාගෙකින් විතර අඩු උනොත් බැංකු/මූල්‍ය ආයතන වලටත් ලොකු ප්‍රශ්නයක් එන්න පුලුවන්. එහෙම උනොත් රටේ ආර්ථිකය අස්ථාවර වෙන නිසා කවදාවත් ඒක කරන්න දෙන්නෙ නෑ කියන එක.

    ඔච්චර මෝඩ ඇයි බන් උන්? කෙළවලා, බංකොළොත් කරලා, කාලා විනාස කරපු රටක් මාස 3,4 න් සුරපුරයක් කරලා බඩු මිලත් බාගෙකින් අඩු කරලා දෙන්න පුලුවන් කියල හිතන්න තරං අමන හරක් ඉන්න පුලුවන්ද? 🤦🏼‍♂️
     
    • Wow
    Reactions: Heshan Daminda

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    ෂුවර් ද ඔය ෆොටෝ එකේ තියෙන්නෙ TS කියලානේ?
    It’s back..and Super 4 manufactured till Oct 2022

    https://en.m.wikipedia.org/wiki/Honda_CB400SF



    ඕකට තියනවා ව්සදුම්...1 භාවිතයට නුසුදුසු වාහන තලලා අයින් කරන්න ඕන
    2 රීකන්ඩිශන් වාහන තහනම් කරන්න ඕන
    3 පොදු ප්‍රවාහනය දියුනු කරන්න ඕන අඩුම නගරතුලවත්
    4 කොලබ වගේ තදබදය වැඩි ප්‍රදේශය වලට පදිංචි කරුවන්ගේ වාහන පමනක් ඇතුලු කරන්න ඕන..(පොදු ප්‍රවාහනය දියුනු වෙන්න ඕන)
    5 ලීසීං මාෆියාව නවත්තන්න ඕන
    මේ ටික තව අවුරුදු 100කට වත් වෙන්නේ නෑ.. තව එකක්..එමිශන් එක අනුව අදායම් බද්ද වෙනස් කරන්න ඕන..පරණ වාහන වල එමිශන් වැඩී බදු වැඩී..ඉල්ලුම අඩුයි
    New York Cars city eka athulata gannawanum 9-12 dollars gannawa.. e gaththath hamathanama park karanna baa.. Charges patta wadie..
    ------ Post added on Feb 2, 2025 at 7:01 AM
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නුදුරු අනාගතේනම් අඩුවෙන එකක් නෑ බං. ටොයොටා ලංකා එකෙන් එහෙම වාහන ගෙන්නනවා අලුත් එකේ ගාන මෙච්චරයි කිය කිය දාලා බොරු රැල්ලක් හදලා මගෙ සමහර යාලුවොත් එපා කියද්දි හොදට තිබ්බ වාහන අඩුවට විකුනලා සල්ලි ෆික්ස් දාගත්තා අලුත් එකක් අඩුවට ගන්නවා කියලා. දැන් උන්ට කලින් තිබ්බ උන්ගෙ වාහනේ ගන්නත් අතින් තව ලක්ෂ 10/15ක් දෙන්න වෙන සීන් එකක් යන්නෙ. ෆුල් අනාතයි
    ඔය වගේ තණ්හාවෙන් ඉන්න එවුන්ට නම් ඔහොම වෙන එක හොඳයි. හැමදාම අඩුවට වාහන ගන්න බලන් ඉන්න උන්ට විශේෂයෙන්. ලංකාවෙ කවද්ද වාහන ගණන් අඩු වුනේ. වුනේම වැඩි නෙ. එහෙම දැන් දැනත් අඩුවට ගන්න බලන් ඉන්නවා කියන්නෙම මෝඩ වැඩක්.

    මොන ආණ්ඩුව ආවත් අඩුවට දුන්නොත් කොල්ලයි බල්ලයි හැම කෙනාම ගන්නවා. එහෙම වුනොත් රටේ සල්ලි ටික ආයෙම පිටරටට යන්නෙ. දැන දැනම රට ආයෙම වලේ. ඕක කරගන්නෙ නෑ මොලේ ටිකක් හරි ඇති එකෙක් රට කරනකම්.

    අවුරුදු 10ක් ඕනෙ නෑ තව අවුරුදු 3 කින් අඩු වෙනවා. ඔය කොච්චර වැඩි කරත් tax එක වාහන එන්ඩ ගත්තහම දැන් මාර්කට් එකේ තියෙන second hand වාහන වල මිල අඩු වෙනවා. ඔච්චර කල් මිල ඉහල ගියේ අවශ්‍ය ඉල්ලුමට ඇතුලෙ වාහන තිබ්බෙ නැති නිසා. හැබැයි 2020 මාර්තු තිබ්බ ගනන් වලට නම් කවදාවත් එන්නෙ නෑ.
    .
    .
    අවුරුදු 3කින් bump කරන්න. 😉
    වෙන්නෙ නැති වැඩක්. වාහන එන්ඩ ගන්නෙ නෑ දිගටම, 2025 ජූනි මැද වෙන්න කලින් වාහන ගේන එක නවත්තන්න ලොකු ඉඩක් තියෙනවා මම නම් හිතන්නෙ සල්ලි පිටරටට යන එක නතර කරන්න. ආයෙම මිල ඉහළ යන්න තියෙන probability එක වැඩියි ඉන් පස්සෙ. YOM වල ලොකු difference එක නිසා වාහන ගණන් වැඩිවෙයි අලුත් ඒවා 2025 අගෝස්තු - සැප්තැම්බර් වලින් පස්සෙ. බලමු, විකුණන්න නම් හොඳනෑ තියෙන ඒවා හදිසි වෙලා. :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වැටෙන්නේ ඉතින් ගත්තු එවුන් ගෙවන්නේ නැතුව පොල්ල තියන හින්දා.
    එතකොට සීස් කරාම උන්ට විකුනගන්න වෙන්නෙත් අඩුවට, හිග ටික ආපහු නඩු දාල ගන්න වෙන්නෙත් ඉතින්
    ගත්තු එවුන්ට නොගෙවා ඉන්න බැහැ බං උන් නොගෙවා හිටියොත් CRIB එකේ Blacklist වෙනවා
    ඕනේ නම් 10% ක් වගේ නොගෙවා ඉඳියි
     
    • Sad
    Reactions: Heshan Daminda

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Just checked;

    DO ල 43,000 k ඉන්නවා ලු . 45,000/= ගානේ උන්ට අවුරුද්දකට හෙන ගානක් ගෙවන්න ඕනි . කොටි 23,000ක් 🤨😶


    43,000*45000*12 = 23220,000,000/=
    Goverment lay off karanne nathi kam lankwa goda yanne na bung

    next election wath 50% lay off karanna kauwru hari katha karala meka pahadila karanna ona

    min50%, max 75% lay ekan me case godak adu wenawaa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Anura ලීසින් කරයොන්ගෙ පැත්ත අරන් තවත් ආර්තික උගුලක් අනාගතයට එක් කරනවද....

    ලක්ශ 35හේ වාහනේ ලක්ශ 70වට උස්සල ඒව ඇසෙට් විදිහට පෙන්නල ව්‍යාජ වටිනාකම් ආර්තිකයට එකතු කිරීම කොහෙන් නවතීද? මේක අලුත් ආර්තික ගැටලුවක් නො වෙයිද. ඊලගට ආන්ඩුවක් සැබෑ අගයට වාහන ගේන්න දුන්නොත් ලොකු අවපාතයක් වාහන owners තුල ඒවි
    -Fb
     
    Last edited: