කොළඹ ප්‍රමුකතා ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශ වලට අද දිනයේ පැය 6, විනාඩි 30ක කාලයක් විදුලිය කැපීමට කොමිසම අවසර දී තිබේ.
A, B, C, D, E, F කලාප පෙරවරු 8 සිට 12 දක්වා පැය 4ක් ද පස්වරු 5 සිට 7.30 දක්වා ඉතිරි පැය දෙකහමාරද කපෙනු ඇත.
G, H,I,J,K,L කලාප පස්වරු 1 සිට 5 දක්වා පැය 4ක් ද පස්වරු 7.30 සිට 10 දක්වා ඉතිරි පැය දෙකහමාරද කපෙනු ඇත.
ප්‍රමුකතා ප්‍රදේශවලට පැය 3යි විනාඩි 30ක් කැපෙනු ඇත.