අද විශේෂ ප්‍රකාශය

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කෝ බං තාම කිව්වෙ නැද්ද? වැඩ බැරි දාස මොකද්ද කිව්වෙ?
    මට කිසි ම නිව්ස් එකක් එන්නෙ නෑ බං. මං මේ දවස්වල හිරේ දාලා වගේ වැඩ. :(
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් නිළ වශයෙන් පසුව දැනුම් දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    Re 8 ta thama nekatha tiyenne. Hawasa yana gaman pop corn tikak ehema aran palayan peyak witara ahannath tiyena nisa 👍🏻
    ප්ලේ ටයිම් එක පැයක් තියෙන හොඳ නන්ස්ටොප් මොනවද තියෙන්නෙ...

    මං ගාව ප්‍රියාගෙ හොඳ නන්ස්ටොප් එකක් තියෙනව ඒක පැයක් නෑ...😞
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ප්ලේ ටයිම් එක පැයක් තියෙන හොඳ නන්ස්ටොප් මොනවද තියෙන්නෙ...

    මං ගාව ප්‍රියාගෙ හොඳ නන්ස්ටොප් එකක් තියෙනව ඒක පැයක් නෑ...😞


    ප්‍රියාගෙ නන්ස්ටොප් අහනව කියන්නෙ ඔයා 1985 වලට කලින් ඉපදුන් කෙනෙක් වෙන්න ඕන :rolleyes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    අපේ අයිය, ඉස්සර අහන්නෙ ඕව තමයි
    වොට් 100 ස්පීකර් ගෙනල්ල, තඩි බපල් පෙට්ටි ගහනව, ඇම්ප් එහෙකුත් සෙට් කරගෙන, කාමරේ දොර වහගෙන,
    හාපෝ ගෙදරම දෙදරනව

    මූ ඉතින් මූඩ් ගහගෙන ඉන්නව 'සුදු පරෙවි රෑන සෙ... ' අහගෙන
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    අපේ අයිය, ඉස්සර අහන්නෙ ඕව තමයි
    වොට් 100 ස්පීකර් ගෙනල්ල, තඩි බපල් පෙට්ටි ගහනව, ඇම්ප් එහෙකුත් සෙට් කරගෙන, කාමරේ දොර වහගෙන,
    හාපෝ ගෙදරම දෙදරනව

    මූ ඉතින් මූඩ් ගහගෙන ඉන්නව 'සුදු පරෙවි රෑන සෙ... ' අහගෙන
    දැන් කියල අහන්න සිංදු නෑනෙ මචෝ...
    චන්දන ලියනාරච්චි, කිත්සිරි ජයසේකර, ප්‍රියා, අමරදේව, මිල්ටන් පෙරේර, එඩ්වඩ් ජයකොඩි, මාලනී බුලත්සිංහල වගේ කට්ටිය තමයි තාම අපේ පාලු කපන්නෙ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඕකා වැඩකට ඇති දෙයක් කියන්නේ නෑ.
    දැන් ඔය ළමයි ගෙවල් වලට ගිහින් තමන්ගේ වැඩක් බලාගන්න
     
    • Haha
    Reactions: Solo Rider