කෝ බං තාම කිව්වෙ නැද්ද? වැඩ බැරි දාස මොකද්ද කිව්වෙ?
මට කිසි ම නිව්ස් එකක් එන්නෙ නෑ බං. මං මේ දවස්වල හිරේ දාලා වගේ වැඩ.
මට කිසි ම නිව්ස් එකක් එන්නෙ නෑ බං. මං මේ දවස්වල හිරේ දාලා වගේ වැඩ.


ප්ලේ ටයිම් එක පැයක් තියෙන හොඳ නන්ස්ටොප් මොනවද තියෙන්නෙ...Re 8 ta thama nekatha tiyenne. Hawasa yana gaman pop corn tikak ehema aran palayan peyak witara ahannath tiyena nisa![]()
ප්ලේ ටයිම් එක පැයක් තියෙන හොඳ නන්ස්ටොප් මොනවද තියෙන්නෙ...
මං ගාව ප්‍රියාගෙ හොඳ නන්ස්ටොප් එකක් තියෙනව ඒක පැයක් නෑ...![]()
90ප්‍රියාගෙ නන්ස්ටොප් අහනව කියන්නෙ ඔයා 1985 වලට කලින් ඉපදුන් කෙනෙක් වෙන්න ඕන![]()
දැන් කියල අහන්න සිංදු නෑනෙ මචෝ...අපේ අයිය, ඉස්සර අහන්නෙ ඕව තමයි
වොට් 100 ස්පීකර් ගෙනල්ල, තඩි බපල් පෙට්ටි ගහනව, ඇම්ප් එහෙකුත් සෙට් කරගෙන, කාමරේ දොර වහගෙන,
හාපෝ ගෙදරම දෙදරනව
මූ ඉතින් මූඩ් ගහගෙන ඉන්නව 'සුදු පරෙවි රෑන සෙ... ' අහගෙන
8ta itn balapanප්ලේ ටයිම් එක පැයක් තියෙන හොඳ නන්ස්ටොප් මොනවද තියෙන්නෙ...
මං ගාව ප්‍රියාගෙ හොඳ නන්ස්ටොප් එකක් තියෙනව ඒක පැයක් නෑ...![]()
Para dige kamaklu issarahata thiyenne...Para digey balanna bari weida