මහින්ද රාජපක්ෂගේ මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්... ඕකට කඩේ යන කුඩු කාරයන්ට, මැරවරයන්ට, පාතාලයන්ට,කැසිනෝ කාරයන්ට, කැලා පාලුවන්ට,එතනෝල් කාරයන්ට,නිදන් හොරුන්ට, සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන සක්කිලියන්ට, සංවර්ධනය කියල සල්ලි ගසාකන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.