ටවුන් ගියාම ලන්කන් සුදු ස්ලිම් ලස්සන ගෑනු ලමයි පස්දෙනෙක්ම දැක්ක. වෙනදනම් එකයි දෙකයි ඕම කෙල්ලො දැක්කම කසාද බදින්න හිතෙනව.