අද සටන මරු වෙයි..

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    පැමිණිල්ලක් දාන්න ස්වාධීන අායතනයක් තියෙයිද ?
    අල්ලස් හා දූෂණ කොමිෂම් වල ප්‍රධාන නිළධාරීන් ජනාධිපතිට කැමති විදිහටනේ පාලනය කරන්නේ.
    අනික් අායතනවලත් එහෙමයිනේ.
    ඉන්ටපෝල් දාන්නේ කොහොමද රටේ අභ්‍යන්තර ප්‍රශ්න.

    itin ehenam ei hatillawwe chandayak tiyanne. porata gamak nethuwa ohe inna tibunane. media ban kala, hitiya,,,,,,,,,,,,,

    interpol eke peminili danna puluwani..... ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මැටි කතා කියන්න එපා බන් .. දින 100 වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වේ නැ දින 100 ඒ අවශ්‍ය පදනම හදාගන්නවා කියලා කිව්වේ උබ බන් මොන්ටිසෝරි බබෙක් වගේ නේ කොමෙන්ට් එකක් දාන්න කලින් පොඩක් හිතලා දාපන් මචං දින 100 කාර් හදලා අරවා මේවා හදලා රටේ නය බර දින 100 වෙනස් කරන්න බැ නමුත් අවශ්‍ය අඩි තාලම දින 100 දාගන්න පුළුවන් අවශ්‍ය නීති පනත් දින 100ක් ඇතුලත හදාගන්න පුළුවන් අන්න එකයි මචං වැදගත් ...

    පනත් හදන්න දින 100 හොදටම වැඩී...... අනික ඔය පනත් දින 100 හදනවා කිවුවට හදන්නේ මොන වගේ පනත්ද කියල මහජන සංවාදයක් තියනවද? නැත්තන් අර රනියා කල‍ා වගේ ඔක්කොටම හොරෙන් පනත් හදලා පාස් කර ගන්නවද? දින 100 කියල හැමෝවම රවට්ටන්න බෑ මචන්.

    ආර්ථකය වර්දනය කරගන්න ඕන මාර්ගය විවර කරගැනීම ...

    අනිත් එක උබ දන්නේ නැති උනාට දවසට මාරාගේ කැබිනට් එක කෝටි කියක් නම් කොමිස් ගහනවා ඇද්ද? මාරාගේ කැබිනට් එකේ සහා හෙන්චයිලාගේ ගැවිලා ඉන්න වුන් පවා අද කොමිස් ගහනවා ... එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන ..

    සිරිසේන පත් උනාම කොමිස් ගහන එක නතර වෙනව‍ා. ලොල් ආසන 40 අරන් පාර්ලිමේන්තු ගිය ජවිපෙට නතර කරන්න බැරි උන කොමිස් ගැහිල්ල සිරා නතර කරන හැටි කියපන් බලන්න... ඔිවා ඔහොම නතර කරන්න බෑ.

    රටේ ඇතිවෙන වෙනසත් එක්ක මේදේවල් නවතිනවා .එහෙම වෙන්න ඕන සහා එහෙම වෙනවා ... එක පිලිගනින් මචං .

    අනේ පලයන් මල්ලි යන්න උඹලා තවම දේශපාලනේ හරියට අත්දැකල නෑ.

    02වතාවකට වඩායම් කිසි කෙනෙක් එකම දුරයේ ඉන්නවා නම් එතන අසාර්ථකයි මචං අවුරුදු 15 කන්න දෙන්න බැ මචං .

    ඒක තනිකර බොරැ කතාවක්. සිංගප්පූරැව, මැලේසියාව, දකුණු කොරියාව, චීනෙ දියුණු උනේ කෙටි කාලීන නායකයන් ගෙන්ද?

    මේ පාර නම් මාරා ගෙදර යනවා එහෙම නොගියොත් රටේ ලොකු ප්ර්ශනයක් ඇති වේ මිනිස්සු පාරට බහින කාලය වැඩි ඇතක නෙවේ ..

    ආයෙත් රටේ බිෂණ කාලයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.
    ඒ ගැන පොඩි පොඩි ඉගි කිහිපයක් තිබුනා එකක් තමයි රතුපස්වල සිද්දිය , මෙලගදී HNDA සිසුන්ට බල්ලන්ට වගේ ගහලා පන්නලා දැමීම මේවා තමයි ඉගි මචං.

    :lol::lol::lol::lol: ඕවා දේශපාලන ළදරැ කතා.......
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    මේ පාර තත්වය වෙනස් කොල්ලෝ ... ගිය ජනාධිපතිවරණය වෙද්දි තිබ්බ online polls ගත්තොත් ඒවයෙ වැඩිම ප්‍රතිඵලය තිබ්බෙ සරත් ෆොන්සේකා 60% වගෙ අරන් මහින්ද 40% ක වගෙ මට්ටමෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=253213
    http://www.elakiri.com/forum/showthread.php?t=359586

    එතකොට ඒ කාලෙ වෙද්දි ඔය ගොඩක් online polls වලට support කරපු අයට ඡන්දෙ තිබ්බෙත් නෑ ...

    මේ දවස්වල online polls වල MY3 ට 80% වගෙ මට්ටමෙ කැමැත්තක් තියෙනව ... මහින්දගෙ ඉල්ලුම 20% හෝ ඊටත් අඩු මට්ටමට පහළ බැහැල ... ඒ කියන්නෙ මහින්ද පිරිහිලා :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1644257
    http://www.elakiri.com/forum/showthread.php?t=1644382
    http://www.elakiri.com/forum/showthread.php?t=1644372

    ow machan dan wedi denek internet use karanawa, internet userslage janadhipathi my3 wei ehenam...... haa ekath hoda wedak, rate janadhipathi mahinda mahattaya, internet eke janadhpiathi my3 mahatta,,,,,,, sha:cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113

    අධිකරනයෙන් දූෂන චෝදනා වලට වැරදි කරු වෙකු වෙලා රස්සාවෙන් දොට්ට දාපු පී.බී.ජයසුන්දර ගැන උබ අහලා තියෙනවද?:rolleyes:

    magen prashana ahala wedak machan . karunu hariyata idiripath karapan. uba danne de hari wagakeemak aragena daapan, kawruwath kewa deyak ohe kiyannam wale kiyala wdak ne
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    itin ehenam ei hatillawwe chandayak tiyanne. porata gamak nethuwa ohe inna tibunane. media ban kala, hitiya,,,,,,,,,,,,,

    interpol eke peminili danna puluwani..... ;)

    එ්ක තමයි අපිත් අහන්නේ. අැයි මේ ඡන්දයක් තියන්නේ ? රටට අාදරේටද ?

    ඡන්දෙ තියන්න තීරණය කලේ විපක්ෂෙ දුර්වලයි කියල හිතපු හින්ද හා රනිල් මැතිවරණයට එයි කියල, පහසුවෙන් ජයග්‍රහණය කරන්න.

    රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිටට ගෙනිච්චමනෙ මචන් එ්ව විදේශීය කුමන්ත්‍රණ වෙන්නෙ. එතකොට කියන්නෙ වෙනම කතාවක් නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔව් මචන්.
    අනෙක් රටවලට බනිනවට වඩා අපේ රටේ අසාර්ථක විදේශ ප්‍රතිපත්තිය ගැන උත්තර නෑ.
    එ් වෙලාවට බටහිර රටවලට කුමන්ත්‍රණ කියන්න විතරයි හෙන්චයියො ඉන්නෙ.

    අපේ කොහෙද බන් අසාර්ථක විදේශ ප්රතිපත්තියක් තියෙන්නේ? අපි ලෝකෙ මොනරට එක්කද තරහ?

    ඇමරිකාව අපිට පාට් දාන එකද අසාර්ථක විදේශ ප්රතිපත්තිය කියන්න හේතුව?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan monawa unath e manussaya rate janadhipathi, ohoma kara karanna epa.....

    ow wena de balamu......... api kiwwama gon kata, ubala keewama pora kata haaa kamak ne. api 8 reta balamuko ;)

    බලපන්කෝ මොකද වෙන්නේ කියලා....
    හැබැයි එදාට මරා පැරදුනාම උබලා මරාට බනින්න එහෙම ලැස්තිවෙන්න එපා....

    අපි හොදට දන්නවා බන් බත් පාර්සලේටයි 500ටයි කඩේ යන එවුන්ගේ කෙලෙහිගුන ගැන..

    බලපන් ඔකුන් මරා පැරදුනාම මරාට බනින විදිය...
    මේකයි ලන්කාවේ දේශපාලනය මචන්
    :growl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    hari maye loku ayyae oya hari.. itin complain ekak dapanko policiye, mehema wena akatayuthukam gena, mehe beri nam interpol eke, kawru hari kiwwa deyak ubala girawa wage kiyanwa. mama dakka hema unp ekata support karana ekama ohomai, uda idan yata wanakalma girawa wage kiyanawa,,,, harayak ne

    මචං උබලාගේ මහා උනුත් ගොන්නු එක රටටම ඔප්පුවෙලා තියෙන්නේ උබත් අමු හරකෙක් ..
    ඒකාධිපති පාලනයක් විදායක ජනාධිපති ක්‍රමයක් යටතේ මහින්ද වගේ පාහර බල ලොබි එකෙක් ඉන්න කොට කොහෙද යකෝ පොලිසි ගිහින් සාධාරණයක් බලාපොරොතු වෙන්නේ පැමිණිල්ල දාන්න යන එකා කුඩුවටදායි . වැඩිය ඕන නැ දැන් යකෝ අර මානසික ලෙඩා කවුද මුතු හෙට්ටියා උසාවි නියෝගයක් තියෙන කොට පොලිසියට පු --- ඇරලා නෙවේද ?රට පැන්නේ .. :rolleyes::rolleyes:

    උබ මුලින් පොලවේ පයගහලා රටේ වෙන්නේ මොනවද කියලා තේරුම් අරගෙන කොමෙට් කරපන් මචං,:shocked:
    නැත්නම් උබටත් වෙන්නේ උබලාගේ මහා උන් නාන විදියට හොදට ගු නාගන්න තමයි, :sorry:
    එක නිසා රෙද්ද බේරාගන්න මාරා ගේ ආණ්ඩුව ගැන නම් තර්ක කරන්න එන්න එපා එහෙම කරන්න පුළුවන් තත්වයක් අද රටේ නැ ... :yes::yes::yes:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොහාන් සමරනායක විතරයි ටිකක් හරි ආන්ඩුවට වාසි වෙන විදිහට කතා කලේ...අනිකා නම් මී හරකෙක්...කොහොම අචාර්යවරයෙක් උනාද දන්නේ නෑ..බොරු ගොන් පාට් දාන්නේ...ඔයිට වැඩිය තාර්කික විදිහට මේ ගමේ ඉන්න වයසක මිනිස්සු ආන්ඩුව පැත්තට කතා කරනවා..:rofl:
    මොහාන් සමරනායකත් ඒ උනාට සෑහෙන්න බයිට් වීමක් උනා..අන්තිම හරියෙ නම් ටිකක් හොදට කතා කලා ඒත් ඕෆ් ටොපික්....යන්නේ කොහෙද මල්ලෙ පොල්...:rolleyes:

    ඕක තම බන් නොදැන කඩේ යන්න ගියාම ... උගත උනත් ගොනෙක් වෙනවා ......
    පවු මිනිහ ජීව විද්‍යා prof කෙනෙක්.... ඌට දේශපාලනෙත් බෑ. ආර්ථික විද්‍ය්වත් බෑ ... එදා ස්වර්නවහිනියටත් අවේ ඔය දෙන්නා .... මිනිය පිස්සු කියවන්නේ. නිකක් කාලේ කනවා :angry::angry:

    "දවසක් මම ගමනක් යද්දි තඩි ගොනෙක් මැද්දට පැන්න.. " :lol::lol::lol::lol:

    පට්ට Talk එක
    :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැමිණිල්ලක් දාන්න ස්වාධීන අායතනයක් තියෙයිද ?
    අල්ලස් හා දූෂණ කොමිෂම් වල ප්‍රධාන නිළධාරීන් ජනාධිපතිට කැමති විදිහටනේ පාලනය කරන්නේ.
    අනික් අායතනවලත් එහෙමයිනේ.
    ඉන්ටපෝල් දාන්නේ කොහොමද රටේ අභ්‍යන්තර ප්‍රශ්න.

    හා එහෙම කියල නඩු දාන්නේ නෑ. මොකටද බන් එහෙනන් යුඇන්පි එක ඉන්නේ? උන්ගේ නීඣයෝ කොහෙද බන්? යුඇන්පි එකේ උන්ව සුදු වෑන් වල අරන් යනවද? ඕවා පරාජය බාරගන්න බැරැව කියන කතා?
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    පනත් හදන්න දින 100 හොදටම වැඩී...... අනික ඔය පනත් දින 100 හදනවා කිවුවට හදන්නේ මොන වගේ පනත්ද කියල මහජන සංවාදයක් තියනවද? නැත්තන් අර රනියා කල‍ා වගේ ඔක්කොටම හොරෙන් පනත් හදලා පාස් කර ගන්නවද? දින 100 කියල හැමෝවම රවට්ටන්න බෑ මචන්.

    සිරිසේන පත් උනාම කොමිස් ගහන එක නතර වෙනව‍ා. ලොල් ආසන 40 අරන් පාර්ලිමේන්තු ගිය ජවිපෙට නතර කරන්න බැරි උන කොමිස් ගැහිල්ල සිරා නතර කරන හැටි කියපන් බලන්න... ඔිවා ඔහොම නතර කරන්න බෑ.

    අනේ පලයන් මල්ලි යන්න උඹලා තවම දේශපාලනේ හරියට අත්දැකල නෑ.

    ඒක තනිකර බොරැ කතාවක්. සිංගප්පූරැව, මැලේසියාව, දකුණු කොරියාව, චීනෙ දියුණු උනේ කෙටි කාලීන නායකයන් ගෙන්ද?

    :lol::lol::lol::lol: ඕවා දේශපාලන ළදරැ කතා.......

    දැන් ඔච්චර මහින්ද පනත් ගෙනාවෙ මහජන සංවාද තියලද ? :rofl:
    18 ගෙනාවෙ ඔයාට වෙනම සංවාදයක් තියල වෙන්න අැති.

    ඔයා ජපානෙට වඩා ලංකාවෙ අාර්ථිකේ හොදයි කියපු කෙනානෙ. අනෙක් රටවල් ගැන කියන්නැතුව ඉන්න එක හොදා. කියුබාව ගැනනම් අහන්න අාසයි.

    අනෙක් ඔය කියපු රටවල් ඔහොම තියෙන්නේ එ්වගේ දූෂණය අඩු හින්ද.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හා එහෙම කියල නඩු දාන්නේ නෑ. මොකටද බන් එහෙනන් යුඇන්පි එක ඉන්නේ? උන්ගේ නීඣයෝ කොහෙද බන්? යුඇන්පි එකේ උන්ව සුදු වෑන් වල අරන් යනවද? ඕවා පරාජය බාරගන්න බැරැව කියන කතා?

    නඩු දාන්නෑ නෙමේ. එ්වා ගෙන එන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් තියෙනව.
    එ්ක රට තුළ අැති කරන්න ඔ්නෑ. නැත්නම් තේරුමක් තියෙයිද ?
    රට තුළ වෙන වංචා දූෂණ පිට රටවල් වල විභාග කරන එක ? අැයි අපි මෝඩද ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    එ්ක තමයි අපිත් අහන්නේ. අැයි මේ ඡන්දයක් තියන්නේ ? රටට අාදරේටද ?

    ඡන්දෙ තියන්න තීරණය කලේ විපක්ෂෙ දුර්වලයි කියල හිතපු හින්ද හා රනිල් මැතිවරණයට එයි කියල, පහසුවෙන් ජයග්‍රහණය කරන්න.

    රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිටට ගෙනිච්චමනෙ මචන් එ්ව විදේශීය කුමන්ත්‍රණ වෙන්නෙ. එතකොට කියන්නෙ වෙනම කතාවක් නෙ.

    anna point eka machan. ranilta dinanna beri chande nisa mahinda chande tiyanwalu., hari itin ranilta beri bawa dena denama wena ekek dala dinala ayema ranilta denaw kiyanne hariyata ara lassana nangiwa pennala kora akkawa denwa wage wedak neda. 29 wathawak prathikshepa una porak wa agameth karanna me dagalana eka koota wedak newe kiyala uba kiyanne..... :shocked:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචං උබලාගේ මහා උනුත් ගොන්නු එක රටටම ඔප්පුවෙලා තියෙන්නේ උබත් අමු හරකෙක් ..
    ඒකාධිපති පාලනයක් විදායක ජනාධිපති ක්‍රමයක් යටතේ මහින්ද වගේ පාහර බල ලොබි එකෙක් ඉන්න කොට කොහෙද යකෝ පොලිසි ගිහින් සාධාරණයක් බලාපොරොතු වෙන්නේ පැමිණිල්ල දාන්න යන එකා කුඩුවටදායි . වැඩිය ඕන නැ දැන් යකෝ අර මානසික ලෙඩා කවුද මුතු හෙට්ටියා උසාවි නියෝගයක් තියෙන කොට පොලිසියට පු --- ඇරලා නෙවේද ?රට පැන්නේ .. :rolleyes::rolleyes:

    උබ මුලින් පොලවේ පයගහලා රටේ වෙන්නේ මොනවද කියලා තේරුම් අරගෙන කොමෙට් කරපන් මචං,:shocked:
    නැත්නම් උබටත් වෙන්නේ උබලාගේ මහා උන් නාන විදියට හොදට ගු නාගන්න තමයි, :sorry:
    එක නිසා රෙද්ද බේරාගන්න මාරා ගේ ආණ්ඩුව ගැන නම් තර්ක කරන්න එන්න එපා එහෙම කරන්න පුළුවන් තත්වයක් අද රටේ නැ ... :yes::yes::yes:

    Well said bro ... mama yanna dipan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔච්චර මහින්ද පනත් ගෙනාවෙ මහජන සංවාද තියලද ? :rofl:
    18 ගෙනාවෙ ඔයාට වෙනම සංවාදයක් තියල වෙන්න අැති.

    ඔයා ජපානෙට වඩා ලංකාවෙ අාර්ථිකේ හොදයි කියපු කෙනානෙ. අනෙක් රටවල් ගැන කියන්නැතුව ඉන්න එක හොදා. කියුබාව ගැනනම් අහන්න අාසයි.

    අනෙක් ඔය කියපු රටවල් ඔහොම තියෙන්නේ එ්වගේ දූෂණය අඩු හින්ද.

    ලොල්. ඔය 18 ගෙනාවෙත් මාස ගානක් ඒ ගැන කතා වෙලා තමා. එහෙම නැතුව ගහින් ගෙඩි එනව වගේ එක දවසින් සම්මත කරගෙන නෙමේ. උඹ ඒ කාලෙ ලන්කාවෙ නෙවේ ඉන්න ඇත්තේ.

    දැන් ජපාන ආර්තිකේට වඩා ලන්කාවේ ආර්තිකේ හොදයි. ඒකෙ කතා දෙකක් නෑ.

    උඹ ඔය රටවල් තියන තැනවත් දන්නවද? ඒව‍ායෙ දුශනය අඩුයි කියන්නේ. මල්ලි නිකන් අනුන් කිවුව පලියට කියවන්න එපා. මුලින්ම හොදට හොයලා බලන්න මොනවද කියවන‍්නේ කියල. නැත්තන් නිකන් චා වෙනව‍ා.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අපේ කොහෙද බන් අසාර්ථක විදේශ ප්රතිපත්තියක් තියෙන්නේ? අපි ලෝකෙ මොනරට එක්කද තරහ?

    ඇමරිකාව අපිට පාට් දාන එකද අසාර්ථක විදේශ ප්රතිපත්තිය කියන්න හේතුව?

    :rofl: අැයි බන් දන්නැති දේවල් කියන්න යන්නේ ?
    ලගම ඉන්දියාව ගනින්. උන්ගෙන් ණය අරන් හදපු විදුලිබලාගාරේ ණය ගෙවන්න බැරි හින්ද චීනෙට දීපු එකට උන් පාටි දානවනෙ.
    13+ දෙන්නම් කියල ඉන්දියාවට කිව්වෙ මොන රෙද්දටද ?

    ලංකාවට එරෙහිව යූ. එන්. එකේ යෝජනා එන්නේ එ්වා සම්මත වෙන්නේ අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට තියෙන ලව් එකට වෙන්න අැති
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113

    බලපන්කෝ මොකද වෙන්නේ කියලා....
    හැබැයි එදාට මරා පැරදුනාම උබලා මරාට බනින්න එහෙම ලැස්තිවෙන්න එපා....

    අපි හොදට දන්නවා බන් බත් පාර්සලේටයි 500ටයි කඩේ යන එවුන්ගේ කෙලෙහිගුන ගැන..

    බලපන් ඔකුන් මරා පැරදුනාම මරාට බනින විදිය...
    මේකයි ලන්කාවේ දේශපාලනය මචන්
    :growl:

    ne api baninne ne,..... peredenneth ne........ internet eke mathe newe machan rate samanya jayage mathe.......

    rate mulu pramanayen 5% wath internet use karanne ne. age le rath wena kata kewata , hora hora kiwwata punchi minihata hithata denenna kata karannawath dananwada kiyapan ubala oya try karala ranil palane. chandrika 75% yudde iwara kalalu, itin ei ithuru tika kale nette....... api merila ipadune ne ban ewa amataka wenna:confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නඩු දාන්නෑ නෙමේ. එ්වා ගෙන එන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් තියෙනව.
    එ්ක රට තුළ අැති කරන්න ඔ්නෑ. නැත්නම් තේරුමක් තියෙයිද ?
    රට තුළ වෙන වංචා දූෂණ පිට රටවල් වල විභාග කරන එක ? අැයි අපි මෝඩද ?

    මොකක්ද බන් එ් ක්රියාද‍ාමෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?