අද සටන මරු වෙයි..

gepa

Well-known member
  • අද සටන මරු වෙයි..

    අද සටන මරු වෙයි.. දබර අමිල හිමි ඉන්නවා.. ඇඬෙන ටෝල්ක්ස් ටිකක් බලන්ට සිරස දාගන්ට හොඳේ.. මරාට කනේ ඇඟිලි ගහ ගන්න කියයි ගයිස්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එකෙන්ම මේ සැරේ මරාව ගෙදර යවනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෙදර යවල විතරක් වැඩක් තියෙනවද බන්.ඊට පස්සේ එන එකාට කොන්ද පන තියෙනවද ,පොනිලුය් අර වපර ගැනිය් කොරය් බලන් හිටපල්ලා.ඕකුන් ඉන්න කාලේ යුද්දේ නවත්තන්න පුළුවන් උනත් ඕකුන්ට උවමනාවක් තිබ්බේ නැහැ.ඒ කාලේ උඹලට මතක නැති උනාට මේ රටේ මිනිස්සුන්ට හොඳට මටකය්.මහිනදය් ගෝලයෝ රොත්තය් කරන වැඩ හරි කියනවා නෙමෙය්,නමුත් ආණ්ඩුව පෙරලලා ඊට පස්සේ එන්න හදන පොන්න රැලට වඩා ඉන්න එකා හොඳය් බන්.

    යකෝ උබ මහා පරයෙක්නේ .. උබලා ඒකාලේ උඩ පැන පැන ජන්දේ දුන්නේ නැද්ද චන්දිකා මැඩම් කියලා . යකෝ පොල් බුරුවා චන්දිකාගේ ඇහැක් නැති උනේ රට වෙනුවෙන්.
    උබ වපරයි කියන්නේ ලැජ්ජයි බන් මනුෂයෙක්ට කතාකරන්න ඉගෙන ගනින් . මහින්දට කඩේ යන වුන්ට අම්මා අප්පත් මතක නැහැ කියන කතාව හරි ....:yes::yes:

    උබේ මහින්ද කැරි බඩු කාරයා නිසාද උබ අනිත් උන්ට පොන්නයෝ කියන්නේ මාරා කොටු පැනලා හතර වටේම අවජාතක ළමයි සියතෙත් එකෙක් ඉන්නවා නිලියෙක්ට ... :shocked:

    උබේ නාකි උලමා කොන්ඩේ ඩයි ගාන නිසාද උගේ කොන්ද පන තියෙනවා කියන්නේ ?
    මාරා නාකි වෙන්නේ නැති වෙන්න එන්නත් කරගෙන ඉන්න නිසාද? උගේ කොන්ද පන තියෙනවා කියන්නේ යකෝ මාරා කියන්නේ නිහතමානි නායකයෙක්ද බන්?:angry::angry:

    පොර වයසට යන එකත් නවත්වා ගන්න උස්සහා කරනවා . රත්තරං කුට්ටි අතේ බැදගෙන වශී ගුරුකම් කරගෙන බල ලොබි ජිවිතයක් ගතකරන එකද කොන්ද පන තියෙන පිරිමි කම යකෝ?:P

    උබලාගේ නායකයා මචං අමු නපුංසකයෙක්, එක මුළු ලෝකයටම ඔප්පුවෙලා ඉවරයි ...:shocked:

    ජන්දෙට බය වෙලා ගු ගිහින් ඉන්නේ උබලාගේ ඔය කොන්ද පන තියෙන නපුන්සකයාට නෙවේද ? බලපන් මචං පොදු අපේක්ෂකයාට ගහන්න දාන දැන්වීම් සජාචාරයක් තියෙනවද ? නින්දිතයි පව් යකෝ ..

    මාරාගේ පාරාජයට බය විම හොදට පේනවා බන් 8 පාස් වුන්ට නමුත් අවුල තියෙන්නේ මහින්දට කඩේ යන උන් 8පාස් නැ කියලා ලොකු රාවයක් යනවා දැන් නම් මටත් හිතෙනවා එකේ ඇත්තක් තියෙනවා කියලා ...:yes::yes:

    මාරාගේ නගින්නෙත් නැතුව ඇති දැන් උබ තෙල් බෝතලක් අරගෙන ගිහින් ගාලා අතගාපන් ... :rofl::rofl:
    :cool:
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    • Like
    Reactions: netlife007

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 4.jpg
     
    gepa

    Well-known member
  • දබර අමිල හාමුදුරුවෝ වගේම මොහාන් සමරනායක මහත්මාත් ලස්සනටම කතා කරනවෝ..ජනතාව මේ කතා අහලා චන්දේ තීරනය කරනවා නං හොඳයි කාටදෙන්නද නැද්ද කියලා.. මෙර්වින් මුතුහෙට්ටිගෙ මෝඩ කතා අහනවට වඩා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගෙදර යවල විතරක් වැඩක් තියෙනවද බන්.ඊට පස්සේ එන එකාට කොන්ද පන තියෙනවද ,පොනිලුය් අර වපර ගැනිය් කොරය් බලන් හිටපල්ලා.ඕකුන් ඉන්න කාලේ යුද්දේ නවත්තන්න පුළුවන් උනත් ඕකුන්ට උවමනාවක් තිබ්බේ නැහැ.ඒ කාලේ උඹලට මතක නැති උනාට මේ රටේ මිනිස්සුන්ට හොඳට මටකය්.මහිනදය් ගෝලයෝ රොත්තය් කරන වැඩ හරි කියනවා නෙමෙය්,නමුත් ආණ්ඩුව පෙරලලා ඊට පස්සේ එන්න හදන පොන්න රැලට වඩා ඉන්න එකා හොඳය් බන්.

    යකෝ උබ මහා පරයෙක්නේ .. උබලා ඒකාලේ උඩ පැන පැන ජන්දේ දුන්නේ නැද්ද චන්දිකා මැඩම් කියලා . යකෝ පොල් බුරුවා චන්දිකාගේ ඇහැක් නැති උනේ රට වෙනුවෙන්.
    උබ වපරයි කියන්නේ ලැජ්ජයි බන් මනුෂයෙක්ට කතාකරන්න ඉගෙන ගනින් . මහින්දට කඩේ යන වුන්ට අම්මා අප්පත් මතක නැහැ කියන කතාව හරි ....:yes::yes:

    උබේ මහින්ද කැරි බඩු කාරයා නිසාද උබ අනිත් උන්ට පොන්නයෝ කියන්නේ මාරා කොටු පැනලා හතර වටේම අවජාතක ළමයි සියතෙත් එකෙක් ඉන්නවා නිලියෙක්ට ... :shocked:

    උබේ නාකි උලමා කොන්ඩේ ඩයි ගාන නිසාද උගේ කොන්ද පන තියෙනවා කියන්නේ ?
    මාරා නාකි වෙන්නේ නැති වෙන්න එන්නත් කරගෙන ඉන්න නිසාද? උගේ කොන්ද පන තියෙනවා කියන්නේ යකෝ මාරා කියන්නේ නිහතමානි නායකයෙක්ද බන්?:angry::angry:

    පොර වයසට යන එකත් නවත්වා ගන්න උස්සහා කරනවා . රත්තරං කුට්ටි අතේ බැදගෙන වශී ගුරුකම් කරගෙන බල ලොබි ජිවිතයක් ගතකරන එකද කොන්ද පන තියෙන පිරිමි කම යකෝ?:P

    උබලාගේ නායකයා මචං අමු නපුංසකයෙක්, එක මුළු ලෝකයටම ඔප්පුවෙලා ඉවරයි ...:shocked:

    ජන්දෙට බය වෙලා ගු ගිහින් ඉන්නේ උබලාගේ ඔය කොන්ද පන තියෙන නපුන්සකයාට නෙවේද ? බලපන් මචං පොදු අපේක්ෂකයාට ගහන්න දාන දැන්වීම් සජාචාරයක් තියෙනවද ? නින්දිතයි පව් යකෝ ..

    මාරාගේ පාරාජයට බය විම හොදට පේනවා බන් 8 පාස් වුන්ට නමුත් අවුල තියෙන්නේ මහින්දට කඩේ යන උන් 8පාස් නැ කියලා ලොකු රාවයක් යනවා දැන් නම් මටත් හිතෙනවා එකේ ඇත්තක් තියෙනවා කියලා ...:yes::yes:

    මාරාගේ නගින්නෙත් නැතුව ඇති දැන් උබ තෙල් බෝතලක් අරගෙන ගිහින් ගාලා අතගාපන් ... :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    මාව විදුලි පුටුවෙ තියන්න යනව. ඒ නිසා මට ඡන්දය දෙන්න
    ත්‍රීපාල මං එක්ක වෛරෙන් ඉන්නේ ඒ හින්දා එයාට දෙන්නෙපා
    චන්ද්‍රිකා කොන්ඩෙ කපලා ඉන්නේ ඒ හින්දා දෙන්නෙපා
    රනිල්ට ළමයි නෑ ඒ හින්දා දෙන්නෙපා
    සංවේදී නායකයාට ඡන්දය දෙන්න
    ඕක කැද හැලියක්. මාත් එක්ක වෛරෙන් ඉන්නේ. ඒක නිසා මට දෙන්න
    දුක හදුනන නායකයට ඡන්දය දෙන්න. (අර වතුර ඉල්ලපු උන්ව මැරුවෙ දුකට පුන් ගහන්න වෙන්ටැති)
    මං පාරවල් හැදුව. ඒක නිසා ඡන්දය දෙන්න
    මං යුද්දෙ නැවැත්තුවා . ඒකට මට ඡන්දය දෙන්න (කලින් දුන්නා. මේ සැරේ බැ)​

    :lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මාව විදුලි පුටුවෙ තියන්න යනව. ඒ නිසා මට ඡන්දය දෙන්න
    ත්‍රීපාල මං එක්ක වෛරෙන් ඉන්නේ ඒ හින්දා එයාට දෙන්නෙපා
    චන්ද්‍රිකා කොන්ඩෙ කපලා ඉන්නේ ඒ හින්දා දෙන්නෙපා
    රනිල්ට ළමයි නෑ ඒ හින්දා දෙන්නෙපා
    සංවේදී නායකයාට ඡන්දය දෙන්න
    ඕක කැද හැලියක්. මාත් එක්ක වෛරෙන් ඉන්නේ. ඒක නිසා මට දෙන්න
    දුක හදුනන නායකයට ඡන්දය දෙන්න. (අර වතුර ඉල්ලපු උන්ව මැරුවෙ දුකට පුන් ගහන්න වෙන්ටැති)
    මං පාරවල් හැදුව. ඒක නිසා ඡන්දය දෙන්න
    මං යුද්දෙ නැවැත්තුවා . ඒකට මට ඡන්දය දෙන්න (කලින් දුන්නා. මේ සැරේ බැ)​

    :lol::lol::lol::lol:
    :rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    යකෝ උබ මහා පරයෙක්නේ .. උබලා ඒකාලේ උඩ පැන පැන ජන්දේ දුන්නේ නැද්ද චන්දිකා මැඩම් කියලා . යකෝ පොල් බුරුවා චන්දිකාගේ ඇහැක් නැති උනේ රට වෙනුවෙන්.
    උබ වපරයි කියන්නේ ලැජ්ජයි බන් මනුෂයෙක්ට කතාකරන්න ඉගෙන ගනින් . මහින්දට කඩේ යන වුන්ට අම්මා අප්පත් මතක නැහැ කියන කතාව හරි ....:yes::yes:

    උබේ මහින්ද කැරි බඩු කාරයා නිසාද උබ අනිත් උන්ට පොන්නයෝ කියන්නේ මාරා කොටු පැනලා හතර වටේම අවජාතක ළමයි සියතෙත් එකෙක් ඉන්නවා නිලියෙක්ට ... :shocked:

    උබේ නාකි උලමා කොන්ඩේ ඩයි ගාන නිසාද උගේ කොන්ද පන තියෙනවා කියන්නේ ?
    මාරා නාකි වෙන්නේ නැති වෙන්න එන්නත් කරගෙන ඉන්න නිසාද? උගේ කොන්ද පන තියෙනවා කියන්නේ යකෝ මාරා කියන්නේ නිහතමානි නායකයෙක්ද බන්?:angry::angry:

    පොර වයසට යන එකත් නවත්වා ගන්න උස්සහා කරනවා . රත්තරං කුට්ටි අතේ බැදගෙන වශී ගුරුකම් කරගෙන බල ලොබි ජිවිතයක් ගතකරන එකද කොන්ද පන තියෙන පිරිමි කම යකෝ?:P

    උබලාගේ නායකයා මචං අමු නපුංසකයෙක්, එක මුළු ලෝකයටම ඔප්පුවෙලා ඉවරයි ...:shocked:

    ජන්දෙට බය වෙලා ගු ගිහින් ඉන්නේ උබලාගේ ඔය කොන්ද පන තියෙන නපුන්සකයාට නෙවේද ? බලපන් මචං පොදු අපේක්ෂකයාට ගහන්න දාන දැන්වීම් සජාචාරයක් තියෙනවද ? නින්දිතයි පව් යකෝ ..

    මාරාගේ පාරාජයට බය විම හොදට පේනවා බන් 8 පාස් වුන්ට නමුත් අවුල තියෙන්නේ මහින්දට කඩේ යන උන් 8පාස් නැ කියලා ලොකු රාවයක් යනවා දැන් නම් මටත් හිතෙනවා එකේ ඇත්තක් තියෙනවා කියලා ...:yes::yes:

    මාරාගේ නගින්නෙත් නැතුව ඇති දැන් උබ තෙල් බෝතලක් අරගෙන ගිහින් ගාලා අතගාපන් ... :rofl::rofl:

    මහින්දයට චන්දෙ දෙන්නේ අමු මෝඩ හැත්ත බං
    ඇද මම පොරක් එක්ක වාද කරා
    පොර කියනව මහින්ද පැරදුනොත් යුරෝපේ කොටි එක්ක එකතු වෙලා ලංකාවේ බලය ගන්නවලු
    මට පුකෙනුත් හිනා ඕයි
    මම ඇහැව්වා එහෙනං ඇයි යුරෝපේ කොටි තහනම අයින් කරපු එකට මොකද කලේ? දක්ෂ විදේශ සේවා නිලධාරින් ගෙදර යැව්වේ අයි? කියල. පොර මොනවද වැල් වටාරම් ගහල මග ඇරලා ඒ පාර මහින්ද ඉන්න නිසා මුස්ලිම් උන් නැගිටින්නේ නෑ කියල වෙන පැත්තකට කතාව හැරෙව්වා.
    ඔන්න ඕකයි තත්වේ. ඉන්න අමු හරක්. පාරවල් ටික හදලලු. සල්ලි කොහෙන්ද ඇහුවම ණය ගට්ට බව දන්නවා ණය නැතුව රටක් කරන්න බෑ ලු. බෑ තමයි කොමිස් කීයක්ද ? රටේ ආදායම් එන්නේ කොහොමද කියල දන්නේ නෑ. තාම හිතන් ඉන්නේ තේ පොල් රබර් වලින් අයවැය 100% බැලන්ස් කරනවා කියල.
     
    ඔව් බන් උබ හරි මහින්දට ජන්දේ දෙන්නේ කිසිම අධ්‍යාපනයක් නැති කිසිම දේශපාලන ,ආර්ථික දැනුමක් නැති තනියම හිතලා තීරණ ගන්න බැරි උන් .. මෙලගදී මාත් එක්කත් එකෙක් වාද කරන්න ඇවිත් රෙද්ද ගලවාගෙන ගියා වූ අන්තිමට කියන්න කිසිම දෙයක් නැතුව කියනවා මෛත්‍රී අප්පකාලා ගිහිපු එක පක්‍ෂය පාවාදීමක් ලු මහින්දගේ ක්‍රමය හරියන්නේ නැත්නම් ඊට කලින් යන්න තිබුනාලු පක්ෂය පවා දුන්නා වගේ රටත් පාවලා දෙන්න එක මිනිහාට පුළුවන්ලු ...මම ඇහුවා කාටද කියලා කොටින්ටළු .. තව කියනවා විදායකබලතල රනිල්ට යනවලු මම ඇහුවා උබ දන්නවාද ? කියලා 17 සංශෝදනය ගැන උන් එක කිසිම මගුලක් ගැන දන්නේ නැ බයිලා ගහනවා විමල් විරවංශ වගේ 8 පාස් නැති උන් කියන බොරු පදනම් කරගෙන ... අමු ගොන් හරක් ඉන්නේ බන් ... :D