අද සටන මරු වෙයි..

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    උඹල මහලොකුවට මැරෙන්න හදනව මහින්ද එක්ක කොටි ඉන්නව කියල ඔය යස අගේට අගර දගර හිමි කිව්වෙ ඒ අයත් මේ රටේ පුරවැසියො නිසා ඒ අයටත් දේශපාලනය කරන්න අයිතියක් තියෙනව කියල. සිරිසේන එක්ක මුක්කු ගැහුවට කමක් නෑලු. අපොයි පව් උඹලා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් මනුස්සයෝ දුර්වලයි නම් මේ දත්ත වලින් ඒක පෙන්නුම් කරන්න එපයි ආර්ථිකේ දුර්වලයිලු හැබැයි GDP,PPP අදාළ නල්ලූ මේක අලුත් ආර්ථික විද්‍යා සංකල්පයක්ද?:lol:

    අපෝ නෑ තව ඒවා තියනවා උද්ධමනය ගිනි අනුපාතිකය එතකොට මානව සංවර්ධන දර්ශකය වගේ කෝ ඉතින් ඒවායින් ලංකාව ඉදිරියෙන් කියල පෙන්නමුකෝ එකනේ මේ ඉල්ලන්නේ :lol:

    okata you tube eke maru video ekak thibba.... aluth awrudde aniwa danawa eka....

    mage mulika tharkaya thibbe economic growth rate ekkath ekka... nathuwa oya okkoma ekka newe.....

    anika pahugiya kaletama lankawe arthikaya tika tika issarahata awith thiyenne... japane tika tika passata gihin....

    ehema thyiyeddith lankawearthike chartar kiyala deshapalana kannadi walin balanna epa......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    okata you tube eke maru video ekak thibba.... aluth awrudde aniwa danawa eka....

    mage mulika tharkaya thibbe economic growth rate ekkath ekka... nathuwa oya okkoma ekka newe.....

    anika pahugiya kaletama lankawe arthikaya tika tika issarahata awith thiyenne... japane tika tika passata gihin....

    ehema thyiyeddith lankawearthike chartar kiyala deshapalana kannadi walin balanna epa......

    දැන් එතකොට growth rate නම් ආර්ථිකේ හොඳයි? අනික්වා බල්ලට ගියත් කමක් නැහැ ඒකද කියන්නේ? Growth rate වෙනසට හේතුවත් මම කිව්වනේ?

    ඉතින් කෝ ඔය ජපානේ පස්සට ගිය එක සම්බන්ද දත්ත? ගියා ගියා කිව්වට මදි කෝ දත්ත? ඕක නේ මේ මෙච්චර වෙලා අහන්නේ?

    වීඩියෝ මොකටද? දත්ත ටික දාපන් උඹ ඔය ටික ටික පස්සට යනවා කියන conclusion එකට එන්න පදනම් කරගත්ත
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැහැ දන්නේ නැහැ ඇයි පනත් කෙටුම්පතක් ගැසට් කරන්නේ? මිනිස්සුන්ට කියවලා ‍දැනගන්නනද? ඕකෙ අමුතුවෙන් කියවලා දැනගන්න දෙයක් තිබ්බයැ 18 මොනවද කරන්නේ කියල පනත සම්මත කරන්න කලින් ඔක්කොම දැනන් හිටියනේ. ඕක අර රනිය සටන් විර‍ාමෙ ගැහුව ‍වගේ හොරෙන් ක‍ලේ නැහැනේ. අනික හදිසි පනතක් විදියට ගෙනාවත් කවද හරි ඕක ගැසට් කරන්න එපෑ.


    උබේ ඥානවන්ත බව මේ රතු කරලා තියෙන එකෙන්ම පේනවා:rofl:..ඔව් ගැසට් පත්‍රයේ දාන්නේ මිනිස්සුන්ට දැන ගන්න තමා.....මොකද සාමාන්‍යයෙන් පනතක් ගැසට් පත්‍රයේ පල කිරීමෙන් බලා පොරොත්තු වෙන්නේ ඒ පනත පිලිපත සමාජ කතිකාවතක් ගොඩ නගලා සමාජයේ අදහස් ලබා ගන්න එක...පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන්න අවම සතියකට කලින්වත් ගැසට් එකේ පනතක් පල කල යුතුයි.ඉතින් සම්මත කර ගත්ත පනතක් ගැසට් එකේ දානවා කියලා,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් ගැසට් එකේ පල නොකර ඉදීම සාධාරනීකරනය කරන උබලා වගේ අදබාලයෝ එක්ක තර්ක කරන්න යන මගේ ඩේටා අපරාදේ...:dull:
    තව දෙයක් උබ දාලා තියෙනවානේ 18 ගේන්න කලින් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියා කියලා...අනේ මම නම් දැන ගෙන හිටියේ නෑ...ගිය පාර නයිටීන් එකේ සුරන්ගනා කතා අහලා අන්ධ වෙලා ඉදලා ඕක පාර්ලි.ට දැම්මට පස්සේ තමා මම දැන ගත්තේ..එදා තමා මම දැන ගත්තෙ මහින්ද මාමි අපිට කෙලින්නයි යන්නේ කියලා..:rolleyes:

    මොනවද බන් මේ කියන්නේ? ඉන්දිය‍ාවට පොරොන්දු දීපු එකද අපේ විදේශ ප්රතිපත්තිය. අනේ මන්දා මේවට මොනා කියන්නද කියල.......

    උඹ කියන විදියට විදේශ ප්රතිපත්තියකදි අපි දීපු පොරොන්දු ඉශ්ට කරන්න ඔිනි නැත්තන් ඒක වැරදි විදේශ ප්රතිපත්තියක් :lol::lol::lol: ලෝකේ කොයි ර‍ටේද දන්නේ නෑ ඒවගේ එකක් තියන්නේ? :lol::lol:

    ඕනි පොඩි එකෙක් දන්නව යුරෝපා සංගමය අපිට කෙලින්න හදන්නේ මොකද කියල. අනික ඉන්දියාව අපිට කෙලිය තමිල්නාඩුව නිසා කියල.

    දැන් පොඩිඩක් කියපන් සිරිසේන ආවොත් 13+ දීල ඉන්දිය‍ාවෙ විස්වාසේ දිනාගන්නවද?

    යුරෝපා සංගමයෙ විස්ව‍‍ාසේ ආයෙ දිනාගන්නේ කොහොමද සිරිසේන?
    [/QUOTE]

    ඉතින් බන් වෙන රටකට ඉටු කරන්න බැරි පොරොන්දු දීලා ඒ රට නොමග යවලා තරහා කර ගන්න එක විදෙස් ප්‍රතිපත්තියේ අවුලක් නෙවෙයිද..?
    කරන්න බැරි දේවල් පොරොන්දු නොවී ඉන්න තිබුනා..බෑන් කී මූන්ට පොරොන්දු උනා යුධ අපරාධ ගැන හොයනවා කියලා ඒ කරලා උගත් පාඩම් කොමිසම දැම්මා..දැන් උන් කියන්නේ ඒවයේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා..මුලින්ම කිව්ව නම් ඉවරනේ අපේ රටේ යුධ අපරාධ උනේ නෑ ඒ නිසා පරීක්ශන තියන්න එපා කියලා...අනික ඉන්දියාවට ජිනීවා වලදි චන්දෙ නොදී ඉන්න උනේ තමිල්නාඩු බලපෑම නිසා තමා..ඒත් ඊට කලින් තිබ්බ මානව හිමිකම් සමුලුවෙදි ඉන්දියාව තමිල්නාඩුවේ බලපෑම නොසලකා අපිට සහයෝගය දුන්නා...ඒක අමතක කරන්න එපා...
    අනික උබලා ඔය ලන්කාවට කෙලවන්න බලාන ඉන්නවා කියන යුරෝපා සන්ගමය හා ඇමරිකාව තමා ලන්කාවේ අපනයන වලින් වැඩි හරියක් ගන්නේඋන්ට ලන්කාවට කෙලවන්න ඕනෙ නම් ඔය ලන්කාවෙන් ගේන බඩු වලට බදු වැඩිපුර ගැහුව නම් ලන්කාවේ ආර්ථිකේට හොම්බෙන් යන්න වෙන්නේ..එහෙම කෙලවන්න බලාන හිටපු උන් තමා අපිට + දීලා අපේ ආර්ථිකේ ගොඩනගන්න සහාය දුන්නේ...
    බලපන් වෙන රටවල ඔය වගේ අද බාල විදිහට එදාදවස සරි කර ගන්න බොරු කියලා වෙන රටවල් සමග සබදතා ගොඩ නගාගෙන තියෙන්නේ කවුද කියලා..
    ඇයි සිරිසේන ආවොත් එයා 13+ දෙන්නේ...එයා එහෙම පොරොන්දු උනේ නෑනේ..උනේ නැති පොරොන්දුවක් ඉටු කරන්න එයා බැදිලා නෑ...:)
    අනිවාර්යෙන්ම විදේශ රටවල් සිරාට සැලකිය යුතු කාලයක් දෙයි...දීලා බලයි එයා විශ්වාසය තියන්න පුලුවන් පුද්ගලයෙක්ද කියලා...
    මම ආයේ උබට කියනවා සිරිමාවො බන්ඩාරනායක රජය කෝමද ජාත්‍යන්තරය කලමනා කරනය කර ගත්තේ කෝමද කියලා බලන්න කියලා..