අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටක හමුධාපති කියන්නේ නාමික තනතුරක් ඒකට කිසිම කාර්යභාරයක් නෑ කියන එකෙක මොනවා උගන්නන්නද බං :lol: ඊට වඩා හොඳයි හරකෙක්ට අවකලනය උගන්නනවා :lol:

    ඔච්චර වැඩක් නැති තනතුරක් නම් ඇයි බං අර විශ්‍රාම යන්න හිටපු මනුස්සයව අරගෙන ඕකට දැම්මේ? යන්න දෙන්න තිබ්බනේ?

    කිසිම කාර්යභාරයක් නැහැ කියල කොහෙද බන් කියල තියෙන්නෙ මම... උඹ හදාගත්ත වචන සෙට් එකක් නෙ දාලා තියෙන්නේ.....

    සාමාන්‍යයෙන් ලන්කාවෙනන් හමුදාපති කමට දාන්නෙ රට පාලනය කරන අයට හිතවත් කෙනෙක්ව... ඒක තමයි යතාර්තය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙම හිතවත්කමට තනතුරු දෙන එක වැරදිනේ :lol: එතකොට මහින්ද/ගෝටා වැරද්දක් කරා?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම හිතවත්කමට තනතුරු දෙන එක වැරදිනේ :lol: එතකොට මහින්ද/ගෝටා වැරද්දක් කරා?:rofl:

    කොහෙද ඔියි හිතවත්කමට තනතුරැ දෙන එක වැරදි කියල තියන්නේ... තමුසෙ මාර ‍මනෝ ලෝකෙක නෙ ඉන්නෙ.......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙද ඔියි හිතවත්කමට තනතුරැ දෙන එක වැරදි කියල තියන්නේ... තමුසෙ මාර ‍මනෝ ලෝකෙක නෙ ඉන්නෙ.......

    අනේ ඕයි එතකොට සුදුසුකම් වලට නැතුව හිතවත්කම් වලට තනතුරු දෙන එක හරි?:rofl: ආයතන සංග්‍රහයේ තියෙන්නේ එහෙමද බයියෝ?:rofl:

    පුදුමයක් නෑ උඹල වගේ එවුන්ට රජෙක් සහ රජපවුලක් ඕනේ එක.......එතකොට කියයි එකාධිපතියෙක්ගේ වැරැද්ද මොකක්ද කියල :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු මේ රට තුළ තිබූ ත්‍රස්තවාදය අවසන් කිරිමේ ගෞරවයේ සම කොටස් කරුවන් දෙදෙනෙකි. ඒ ගැන කිසිදු විවාදයක් නොමැත. මෙතන අදහස් දක්වන සියළු අයවළුන් ගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ එම මිනිසුන් දෙදෙනාට තිබිය යුතු ගෞරවය තබා සංවාදයේ යෙදෙන ලෙසයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ ඕයි එතකොට සුදුසුකම් වලට නැතුව හිතවත්කම් වලට තනතුරු දෙන එක හරි?:rofl: ආයතන සංග්‍රහයේ තියෙන්නේ එහෙමද බයියෝ?:rofl:

    පුදුමයක් නෑ උඹල වගේ එවුන්ට රජෙක් සහ රජපවුලක් ඕනේ එක.......එතකොට කියයි එකාධිපතියෙක්ගේ වැරැද්ද මොකක්ද කියල :lol:

    hamudapathi kiyanne gune kiyanawaa wage namika thanathurak neme
    e wagema hamudapathi karanne sudusukam thiyena aya athuren palakaya viswasa karana kenekuta (rajaya) hamudapathi thanathura dena eka
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු මේ රට තුළ තිබූ ත්‍රස්තවාදය අවසන් කිරිමේ ගෞරවයේ සම කොටස් කරුවන් දෙදෙනෙකි. ඒ ගැන කිසිදු විවාදයක් නොමැත. මෙතන අදහස් දක්වන සියළු අයවළුන් ගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ එම මිනිසුන් දෙදෙනාට තිබිය යුතු ගෞරවය තබා සංවාදයේ යෙදෙන ලෙසයි.

    ඔව් ඒක ඇත්ත........මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කොහෙවත් යන හාල්පාරුවන්ගෙන් "පොන්සියා" කියල අහගන්න සුදුසු අය නොවේ :yes:

    අවාසනාව කියන්නේ සමහරුන්ට ඒක තේරෙන්නේ නෑ දේශපාලනෙන් අන්ධ වෙලා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු මේ රට තුළ තිබූ ත්‍රස්තවාදය අවසන් කිරිමේ ගෞරවයේ සම කොටස් කරුවන් දෙදෙනෙකි. ඒ ගැන කිසිදු විවාදයක් නොමැත. මෙතන අදහස් දක්වන සියළු අයවළුන් ගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ එම මිනිසුන් දෙදෙනාට තිබිය යුතු ගෞරවය තබා සංවාදයේ යෙදෙන ලෙසයි.
    යුධ ගෞරවය=මහින්ද +සරත් ...එතකොට දිනගත් යුධ ජයග්‍රණයේ ගෞරවය දෙපලු කිරීමට කොටින්ගේ සිත් පිනවීමට මහින්ද සරත් සංයෝගය දෙපලු කරේ කව්ද??? යුධ ජයග්‍රහණ හෑල්ලු කරේ කව්ද? තොප්පිගල කැලෑවක් කිව්වේ කව්ද??මෙන්න මේවයි අපි හිතන්න ඕනේ...:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    e wagema sarath mahaththaya rajaye niladariyek eyaa yuda hamudhapathi vitharayi thawa innawaa aaraksaka ansha ewaayeth hamudhapathilaa innawa namuth methana une sarath mahaththayaa mamathwaya mama kare mama thamyi okkoma kare kiyalaa badaa gaththa eka eka rajaye nilayak daruwanam eyaa pawathina rajaye dewal kiriyathmaka karana niladariyek vitharayi eyaata kiyanna baha dheshapalakayo kathaa
    ethakota eyaamayi garhawata path wenne thamange niladarin atharath rate pawathina anekuth araksha ansha atharath
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hamudapathi kiyanne gune kiyanawaa wage namika thanathurak neme
    e wagema hamudapathi karanne sudusukam thiyena aya athuren palakaya viswasa karana kenekuta (rajaya) hamudapathi thanathura dena eka

    ප්‍රයෝගිකව වෙන්නේ මේක වෙන්න පුළුවන් නමුත් ඒක හරි කියල ඒකෙන් අදහස් වෙන්නේ නෑ.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සරත් සංයෝගය දෙපලු කරේ කව්ද??? යුධ ජයග්‍රහණ හෑල්ලු කරේ කව්ද? තොප්පිගල කැලෑවක් කිව්වේ කව්ද??මෙන්න මේවයි අපි හිතන්න ඕනේ...:yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු මේ රට තුළ තිබූ ත්‍රස්තවාදය අවසන් කිරිමේ ගෞරවයේ සම කොටස් කරුවන් දෙදෙනෙකි. ඒ ගැන කිසිදු විවාදයක් නොමැත. මෙතන අදහස් දක්වන සියළු අයවළුන් ගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ එම මිනිසුන් දෙදෙනාට තිබිය යුතු ගෞරවය තබා සංවාදයේ යෙදෙන ලෙසයි.
    යුධ ගෞරවය=මහින්ද +සරත් ...එතකොට දිනගත් යුධ ජයග්‍රණයේ ගෞරවය දෙපලු කිරීමට කොටින්ගේ සිත් පිනවීමට මහින්ද සරත් සංයෝගය දෙපලු කරේ කව්ද??? යුධ ජයග්‍රහණ හෑල්ලු කරේ කව්ද? තොප්පිගල කැලෑවක් කිව්වේ කව්ද??මෙන්න මේවයි අපි හිතන්න ඕනේ...:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ප්‍රයෝගිකව වෙන්නේ මේක වෙන්න පුළුවන් නමුත් ඒක හරි කියල ඒකෙන් අදහස් වෙන්නේ නෑ.......
    lankawe vitharak neme oya diyunu sudussata sudusu thana denawaa kiyana ratawal walath ohomayi machan samaharak thanathuru thiyenawaa rate sudusukam vitharakma balanna bari

    dan gaththoth vigneshwaran kiyanne sudusukam thiyena manussayek namuth
    rate samastha janathaawatama balapaana thanathurak denna puluwanda minihaata?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    e wagema sarath mahaththaya rajaye niladariyek eyaa yuda hamudhapathi vitharayi thawa innawaa aaraksaka ansha ewaayeth hamudhapathilaa innawa namuth methana une sarath mahaththayaa mamathwaya mama kare mama thamyi okkoma kare kiyalaa badaa gaththa eka eka rajaye nilayak daruwanam eyaa pawathina rajaye dewal kiriyathmaka karana niladariyek vitharayi eyaata kiyanna baha dheshapalakayo kathaa
    ethakota eyaamayi garhawata path wenne thamange niladarin atharath rate pawathina anekuth araksha ansha atharath

    ඒක කරේ සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි මහින්දත් කරා......මහින්දටත් ඕනේ උනේ යුධ ජයග්‍රහණයේ තනි අයිතිය ගන්න

    මම කියන්නේ යුධ ජයග්‍රහණයේ ගෞරවය මේ සියලු දෙනාටම අයිතියි ගුනේ කියනවා වගේ එක්කෙනෙක් ඉවත් කිරීම වැරදියි කියල

    ජයග්‍රහනයට පියවරුන් දහසකි පරාජය අවජාතකයෙකි කියන්නේ නිකන් නෙවෙයිනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lankawe vitharak neme oya diyunu sudussata sudusu thana denawaa kiyana ratawal walath ohomayi machan samaharak thanathuru thiyenawaa rate sudusukam vitharakma balanna bari

    dan gaththoth vigneshwaran kiyanne sudusukam thiyena manussayek namuth
    rate samastha janathaawatama balapaana thanathurak denna puluwanda minihaata?

    මේකයි මචං......ඔතන ප්‍රශ්නේ හොඳ කීර්තිනාමයක් තියන රජයට(ආණ්ඩුවට හෝ පුද්ගලයින්ට නෙවෙයි) පක්ෂපාතීව කටයුතු කරපු නිලධාරියෙක්ට ප්‍රමුඛතාවය් දෙන එක ගැටළුවක් නෙවෙයි........නමුත් පුද්ගලික හිතවත්කම් වලට මුල් තැන දෙන එක වැරදියි

    විග්නේශ්වරන්ගේ ක්‍රියාකලාපය රටට එරෙහිවයි බලපාන්නේ නැතුව යම් පුගලයෙක්ට එරෙහිව නෙවෙයි

    අනික වැදගත්ම දේ සරත් ෆොන්සේකාට යුද හමුධාපති තනතුර දුන්නේ හුදෙක් ගොටාබහයගේ මිත්‍රයෙක් නිසා කියල ඔහුව ලඝු කරන එකටයි මම විරුද්ධ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක කරේ සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි මහින්දත් කරා......මහින්දටත් ඕනේ උනේ යුධ ජයග්‍රහණයේ තනි අයිතිය ගන්න

    මම කියන්නේ යුධ ජයග්‍රහණයේ ගෞරවය මේ සියලු දෙනාටම අයිතියි ගුනේ කියනවා වගේ එක්කෙනෙක් ඉවත් කිරීම වැරදියි කියල

    ජයග්‍රහනයට පියවරුන් දහසකි පරාජය අවජාතකයෙකි කියන්නේ නිකන් නෙවෙයිනේ
    යුධ ගෞරවය=මහින්ද +සරත් ...එතකොට දිනගත් යුධ ජයග්‍රණයේ ගෞරවය දෙපලු කිරීමට කොටින්ගේ සිත් පිනවීමට මහින්ද සරත් සංයෝගය දෙපලු කරේ කව්ද??? යුධ ජයග්‍රහණ හෑල්ලු කරේ කව්ද? තොප්පිගල කැලෑවක් කිව්වේ කව්ද??මෙන්න මේවයි අපි හිතන්න ඕනේ...:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේකයි මචං......ඔතන ප්‍රශ්නේ හොඳ කීර්තිනාමයක් තියන රජයට(ආණ්ඩුවට හෝ පුද්ගලයින්ට නෙවෙයි) පක්ෂපාතීව කටයුතු කරපු නිලධාරියෙක්ට ප්‍රමුඛතාවය් දෙන එක ගැටළුවක් නෙවෙයි........නමුත් පුද්ගලික හිතවත්කම් වලට මුල් තැන දෙන එක වැරදියි

    විග්නේශ්වරන්ගේ ක්‍රියාකලාපය රටට එරෙහිවයි බලපාන්නේ නැතුව යම් පුගලයෙක්ට එරෙහිව නෙවෙයි

    අනික වැදගත්ම දේ සරත් ෆොන්සේකාට යුද හමුධාපති තනතුර දුන්නේ හුදෙක් ගොටාබහයගේ මිත්‍රයෙක් නිසා කියල ඔහුව ලඝු කරන එකටයි මම විරුද්ධ

    kawuru lagu karath thaan daruwa thanathura hariyata karalaa yudhdhe iwara karane:D

    e nisaa matanam sarth mahindha gotabaya thun denaama virayo:yes:
    sarath mahaththayawa vitharak virayaa karaala mahindawayi gotabayawayi illana ona kiyana ponnayo mata penna bari :yes: ehema ponnayo kochchara innawada balapan mekema
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක කරේ සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි මහින්දත් කරා......මහින්දටත් ඕනේ උනේ යුධ ජයග්‍රහණයේ තනි අයිතිය ගන්න

    මම කියන්නේ යුධ ජයග්‍රහණයේ ගෞරවය මේ සියලු දෙනාටම අයිතියි ගුනේ කියනවා වගේ එක්කෙනෙක් ඉවත් කිරීම වැරදියි කියල

    ජයග්‍රහනයට පියවරුන් දහසකි පරාජය අවජාතකයෙකි කියන්නේ නිකන් නෙවෙයිනේ

    මම උනත් කොහෙවත් කියල නැහැ යුධ ජයග්රහනය මහින්දගෙ විතරයි කියල...... ඒත් ඉතින් යුද්දෙ කලේ කවුද කියල ඇහැව්වොත් දෙන්න තියන සරලම උත්තරේ මහින්ද තමයි. එතාකො‍ට ඔය ගෝටලා, සරත්ලා, කරන්නගොඩලා ඔක්ක‍ොම ඉන්න‍ෙ ඒ උත්තරේ ඇතුලෙ.......
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද කියන්නේ ගුණමකුවෙක් යුද්දේ දිනන්න උදව් කරපු සරත් ෆොන්සේකාගෙන් පලිගත්තා ඡන්දේ දිනන්න උදව් කරපු ශ්‍රි පති මැරුවා ,2005 ඡන්දේට උදව් කරපු හැම එකාගෙන්ම පලිගත්තා තව අවුරුදු අටක් හිටියා නම් ලංකාව නම වෙනුවට රාඡපක්ෂලන්තය වෙන්න තමයි තිබුනේ හොද වෙලාවට එකාධිපතියාට කෙලවුනේ මොනව වුනත් ලංකාවේ මිනිස්සු ඒ අතින් වාසනාවන්තයි.