රටක හමුධාපති කියන්නේ නාමික තනතුරක් ඒකට කිසිම කාර්යභාරයක් නෑ කියන එකෙක මොනවා උගන්නන්නද බංඊට වඩා හොඳයි හරකෙක්ට අවකලනය උගන්නනවා
ඔච්චර වැඩක් නැති තනතුරක් නම් ඇයි බං අර විශ්‍රාම යන්න හිටපු මනුස්සයව අරගෙන ඕකට දැම්මේ? යන්න දෙන්න තිබ්බනේ?
කිසිම කාර්යභාරයක් නැහැ කියල කොහෙද බන් කියල තියෙන්නෙ මම... උඹ හදාගත්ත වචන සෙට් එකක් නෙ දාලා තියෙන්නේ.....
සාමාන්‍යයෙන් ලන්කාවෙනන් හමුදාපති කමට දාන්නෙ රට පාලනය කරන අයට හිතවත් කෙනෙක්ව... ඒක තමයි යතාර්තය
ඊට වඩා හොඳයි හරකෙක්ට අවකලනය උගන්නනවා 


