අද දිනය තුල තෙල් නොලැබුනොත් ලංකාව පුරා විවිද ප්‍රදේශ වල අද සවස 6:00 ත් රාත්‍රී 9:00 ත් අතර පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය කියයි.
ඉදිරියේදී තවත් සහන ....
ඉදිරියේදී තවත් සහන ....
ඉදිරියේදී තවත් සහන ..4ට ගියා 5ට වගේ ආවෙ
මණ්ඩලේ දැන් බයික් වලට තෙල් ගහනවා වගේ ඩේලි ද ගහන්නේඅද දිනය තුල තෙල් නොලැබුනොත්

ඔව් බන් රාජපක්ෂලා ආවම මණ්ඩලේ කචල් වෙලා තියෙන්නේමණ්ඩලේ දැන් බයික් වලට තෙල් ගහනවා වගේ ඩේලි ද ගහන්නේ![]()
![]()
අද දිනය තුල තෙල් නොලැබුනොත් ලංකාව පුරා විවිද ප්‍රදේශ වල අද සවස 6:00 ත් රාත්‍රී 9:00 ත් අතර පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය කියයි.
ඉදිරියේදී තවත් සහන ....