http://www.elakiri.com/forum/showthread.php?t=1527940
බොදු බල සේනා එක ගැන උබට කොහොමත් ලොකු උකේ අමාරුවක් තියනව නෙ.. ලගදීම හොදවෙයි.. තෙල් ටිකක් ගාගනින්..
රෙදි ඇදගෙන මෙහෙම අඩන්න එපා ඕයි![]()





ජයසිරි අලවත්ත
The Independent
කියන්නෙ උබද යකො මාර වැඩක් නෙ උබ හදපු ලිපියක් උබටත් කලින් වෙන එහෙක වැටිලා අනික උබ වෙන කොහෙවත් දැම්මෙ නැත්නම් එක උනෙ කොහොමද? ලොල් උබද අන්වර් මනතුංග කියන පාහරයා
පොන්ස් බොරු නොකියා හිටපන් පොන්ස් අනුන්ගෙ ලිපි තමන්ගෙ කියන තරමට තො නපුංසකයෙක් වෙලානෙ![]()
thamanuth copy paste ne karalaa thiyenne ara anwar goyaage eken uba copy karalaa anunta kiyanawa copy karanna epaalu
wadi bana nokiyaa hitapan ban![]()


rep2+ජයසිරි අලවත්ත
The Independent
කියන්නෙ උබද යකො මාර වැඩක් නෙ උබ හදපු ලිපියක් උබටත් කලින් වෙන එහෙක වැටිලා අනික උබ වෙන කොහෙවත් දැම්මෙ නැත්නම් එක උනෙ කොහොමද? ලොල් උබද අන්වර් මනතුංග කියන පාහරයා
පොන්ස් බොරු නොකියා හිටපන් පොන්ස් අනුන්ගෙ ලිපි තමන්ගෙ කියන තරමට තො නපුංසකයෙක් වෙලානෙ![]()

කොහෙන් හරි හු@තක් හොයන් ඇවිත් කොපි පේස්ට් කරල පොර වෙන්න යනව..
ඒකත් අන්වර් පො@නයගෙ ගුබ්බෑයමෙන්.. පොර නම් රීල නෑව පහුගිය ටිකේ.. තවත් රිංගනවා අස්සෙ 


වැලේ වැල් නැතිව ඔහේ පාවී පාවී ඉන්න අනාත ගොන් ප@ක් බං මූ..කොහෙන් හරි හු@තක් හොයන් ඇවිත් කොපි පේස්ට් කරල පොර වෙන්න යනව..
ඒකත් අන්වර් පො@නයගෙ ගුබ්බෑයමෙන්.. පොර නම් රීල නෑව පහුගිය ටිකේ.. තවත් රිංගනවා අස්සෙ
![]()


කොර වෙන්න දුන්නා ඇපත් නැහැ පොරට![]()


මරුවා වගෙ වෙන්න යන්නෙ එකට මෙක හොදයිමොකෝ ඔය කුප්ප avatar එක ආයෙ දාගත්තෙ.. දාල තිබ්බ එක පට්ට ජෝගී ෆීලින්ග් එකක් තියනව
ඒක දාගන්

මරුවා වගෙ වෙන්න යන්නෙ එකට මෙක හොදයි![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1527940
බොදු බල සේනා එක ගැන උබට කොහොමත් ලොකු උකේ අමාරුවක් තියනව නෙ.. ලගදීම හොදවෙයි.. තෙල් ටිකක් ගාගනින්..
රෙදි ඇදගෙන මෙහෙම අඩන්න එපා ඕයි![]()
Gayan if you are hate for Islamic people then why are you staying at Kuwait .
යකෝ මිනිහෙක් තමන්ගේ ජාතියට තියෙන ආදරේට හම්බය්න්ට විරුද්ධ වෙච්ච පලියට නිකන් ගොන් කතා කියන්න එපා. අපි උත්සාහ කරන්න ඕනේ හැකි උපරිමයෙන් හම්බ දේවල් වර්ජනය කරන්න.
ඕක අපෙන් අහන උඹ කවදාවත් හම්බයන්ගෙන් අහන්නේ නැහැ පේන්ට් බ්‍රෂ් වලටයි, වතුරටයි හැම හු&%$ ටම හලාල් ගන්නේ ඇයි කියල. එතකොට ඌරු මස් කන එකා දන් දෙන ලේ ගන්න හොඳයි. උන්ටත් බැරි ඇයි හලාල් ලේ බැංකුවක් දා ගන්න. තව අහන්න ප්‍රශ්න තියෙනවා දහස් ගානක් අහනවනම්. උඹල එකෙක් උන්ගෙන් ඔය ප්‍රශ්න අහන්නේ නැහැ.
ඕකට තමා බොල කියන්නේ ජන්මේ වැරැද්ද කියල.
අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?
![]()
ලොව්තුරා බුදුන් වහන්සේ විසින් දේශනා කර වදාළේ ‘‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා’’ යනුවෙනි. නිවන් දැකීම කෙසේ වුව ද අනෙක් කාරණා සම්බන්ධයෙන් වුව ද වර්තමානයේ බොදු බලය මෙහෙයවන පිරිස් දක්වන්නේ තිරස්චීන ආකල්පයකි. මෙවන් වාතාවරණයක් තුළ සැබැ බෞද්ධයා පත්ව ඇත්තේ කෙබදු තත්ත්වයකට ද? යන්න පිළිබඳ අදහස් පළ කරන්නේ මැදහත් ධර්මකතික වහන්සේ නමක් වන බණඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේ ය.
පවතින වටපිටාව තුළ සැබැ බෞද්ධ චින්තාවලියකින් පරිපූර්ණ වූ සැදැහවතුන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ඇති බව නොරහසකි. එසේ වීමට හේතු සහ එහි ඵලවිපාක කවරේද යන්න පිළිබඳ උන්වහන්සේ අදහස් දක්වමින්…
ඔබතුමාගේ අදහස. යෝජනාව සියයට සියයක් නිවැරදියි. මේ සාකච්ඡාව කෙරෙන්නේ අන්තර්ජාල සගරාවක් සඳහා වීම හේතුවෙන් ම මම මේ ආකාරයට ආරම්භ කරන්නම්.
බෞද්ධයා යනු කවරෙක් ද? බෞද්ධ නමැති වචනය ලොවට හඳුන්වා දුන්නේ ලොව්තුරා සම්මා සම්බුද්ධ වූ ගෞතම බුදුන් වහන්සේ. පාලි භාෂාවෙන් ‘බුද්ධ’ නමැති වචනය අර්ථ ගන්වන්නේ ‘බුද්ධිමත්’ යනුවෙන්. මෙය සිංහලයට අර්ථ ගන්වන විට එහි පරම අර්ථය වන්නේ ‘සැප විඳින පුද්ගලයා’ එසේත් නැත්නම් ‘සැනසිල්ලේ ජීවත් වන පුද්ගලයා.’
ඊළඟට ‘උගතා’ යනුවෙන් හැඳින් වූයේ ‘යම් තැනෙක තිබෙන දෙයක් උකහා ගත් තැනැත්තා.’ උදාහරණයක් ලෙස ගන්නව නම්, සාමාන්‍යය පෙළ දක්වා ඉගෙනගත් පුද්ගලයා, සාමාන්‍යය පෙළ දක්වා භාවිතා වන පොතපතෙහි තිබෙන දැ ඉගෙන ගත් පුද්ගලයෙක්. උසස් පෙළ දක්වා ඉගෙනගත් පුද්ගලයා ඊට අදාළ පොතපතෙහි තිබෙන දැ උගතෙක්. විශ්වවිද්‍යාලයට ගිය පුද්ගලයාඊට අදාළ දැ උගතෙක්. අපිට උගන්වන ශාස්ත‍්‍ර හතරක් තිබෙනවා. මොනවද ඒ? භාෂාව, ශාස්ත‍්‍ර, තාක්‍ෂණය සහ විද්‍යාව. මෙන්න මේ හතර පිළිබඳ ව ලෝකයෙන් උකහා ගත් යම් දැනුමක් සහිත පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට කියන්නෙ ‘උගතා’ කියල. ‘උගතා’ යනුවෙන් හැඳින් වූයේ ‘උකහා ගත් තැනැත්තා’ කියන අර්ථයෙන්. මෙන්න මේ කියපු උගතුන් අවශ්‍ය තරම් බිහිවෙන්න පුළුවන්. බිහි කරන්නත් පුළුවන්. නමුත් ‘බුද්ධිමතුන්’ බිහි වෙන්නෙත් නෑ. බිහි කරන්නත් බෑ.
එසේ බිහි වෙන්න නම්, බිහි කරන්න නම් ඒ සඳහා හොඳ බුද්ධ වචනයක් යොදනවා. ‘භාවිතෝ බහු වීකතෝ’’ මෙයින් අදහස් කරන්නෙ ‘යමක් භාවිතා කරන්න. භාවිතා කරන දේ නැවත නැවතත් භාවිතා කරන්න’ යන අර්ථය යි. නැවතත් කියනව නම්. දිගින් දිගට පුරුදු පුහුණු කරන්න. සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ මෙය යෙදෙන්නෙ ‘සතතාභ්‍යාසය’ කියා. මෙන්න මේ සඳහන් කළ අභ්‍යාසය දිගින් දිගට ම කරමින් තමන්ගේ සහ අන් අයගේ ජිවිතය පවත්වාගෙන යන පුද්ගලයා හදුන්වන්නේ ‘බුද්ධිමතා’ කියල.
මේ බුද්ධිමතාගේ ප‍්‍රධාන ලක්‍ෂණය තමයි තමනුත් සැනසී අනුනුත් සැනසීම. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලොවට හඳුන්වා දුන්නේ මෙන්න මේ උදාර මෙහෙය. මේ සඳහා බෞද්ධයාට හැකියාව තිබිය යුතුයි. බුද්ධිමතාට හැකිවිය යුතුයි. මේ බුද්ධිමතුන් ලෝකයේ පවතින සැම ආගමක ම ඉන්න පුළුවන්. හැම කුලයක ම, හැම ජාතියක ම, හැම ගෝත‍්‍රයක ම මේ බුද්ධිමතා ජිවත්වෙන්න පුළුවන්. විශේෂයෙන් ම අපි මනුෂ්‍යයො නිසා ඔවුන් අප අතර ජිවත් වෙන්න පුළුවන්. ලෝකයට විශාල යහපත් දෑ කළ පුද්ගලයන් ඕනැතරම් සිටිනවා.
දැන් මම ඔය දරුවගෙ ප‍්‍රශ්නය සදහා අවශ්‍ය පිළිතුරට ප‍්‍රවිෂ්ට වෙන්නම්. ඇයි ලාංකීය භූමියේ වෙසෙන සැබෑ බෞද්ධයෝ කලකිරිමට පත්වෙලා තියෙන්නෙ? ඒකට හේතුව වෙන කිසිම දෙයක් නොවෙයි තමනුත් සැනසිලා අනුනුත් සනසන වැඩ පිළිවෙළක් කොතනකවතත් නෑ. අවම වශයෙන් පන්සලේවත් ඒ වැඩ පිළිවෙළ නෑ. උදේ සිට ? වෙනතුරු බණ කියනවා. විදුලි බුබුළු දාල කොඩි දාල පන්සල් සැණකෙළි බවට පත්කරගෙන තිබෙනවා. අද පන්සලේ තිබෙන්නේ ඇස, කන, නාසය සංවර කරන ස්වභාවයක් නොවෙයි. අසංවර කරන ස්වභාවයක්. විහාර මන්දිරයකට ගිය පුද්ගලය එළියට එන්නෙ ‘අනේ හරී ලස්සනයි. හරී ආසයි’ කියලනෙ. එතන තිබෙන්නේ අත්හැරිම නොවෙයි අල්ලා ගැනීම. නමුත් බුදු දහමේ උගන්වන්නේ අත්හැරිම ප‍්‍රගුණ කරන්න කියල.
පන්නශාලා කියන වචනයෙන් බිඳිල ඇවිත් තමයි පන්සල කියල භාවිතා කළේ. ඉස්සර පන්සලක් ආරාමයක් හැදුවෙ සරල ආකාරයෙන්. එතනට ඇතුල් වුන පුද්ගලයගේ හිත හැදෙන්න ඕන අල්ලා ගැනීම නමැති අදහසට නොවෙයි. අත්හරිනවා යන අදහසට. අනෙක් කරුණ තමයි පන්සලකට ගිය පුද්ගලයා එළියට එන්න ඕන ‘හරි ශාන්තයි’ කියන අදහසින්. එහි දී මිනිසුන්ගේ ආවේගයන් සමනය විය යුතුයි. නමුත් අද නියම බෞද්ධයාට අනේ මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ක‍්‍රියාත්මක වෙනව නේද කියල අහල, දැකල, බලල සැනසෙන්න පුළුවන් තත්ත්වය අහෝසි වෙලා.
වඩාත් පැහැදිලිව ම කියනව නම් ගමෙත් ලෝභ, ද්වේෂ, මෝහ වර්ධනය වෙලා. පන්සලෙත් ලෝභ, ද්වේෂ, මෝහ වර්ධනය වෙලා. ඒ නිසා සැබැ බෞද්ධයන් බුදු දහමින් ඈත් නොවුනත් පන්සලෙන් ඈත් වෙලා. ඒ වගේ ම පන්සලේ කෙරෙන කියන කටයුතුවලින් බුද්ධිමත් බෞද්ධයන් ඈත් වෙලා. එවැනි බෞද්ධය්ට අපි සිහි කැඳවන්නෙ, පන්සල දිහා බලල කලකිරෙන්න එපා. ස්වාමින් වහන්සේලා දිහා බලල කලකිරෙන්න එපා. බුදුරජානන් වහන්සේ අපට දේශනා කළා ‘ස්වාක්‍ඛාතෝ භගවතෝ ධම්මෝ’ කියල. ‘ස්වාක්‍ඛාතයි’ (මනා ලෙස දෙසා වදාරා තිබෙනවා) ‘ඒහි පස්සිකෝ’ (ඇවිත් බලන්න පුළුවන්) ඒ නිසා අපේ විඳිම සදහා තථාගතයන් වහන්සේගේ ධර්මය පාවිච්චි කරන්න. එතනින් ඔබ්බට ආවේග මතුකරගෙන අනුන් හදන්න යන්න එපා කියල.
මොනයම් ම කුලයක්, ජාතියක්, ආගමක්, ගෝත‍්‍රයක් වෙනුවෙන් සටන් වැදිය යුතු යැයි බුදුන් වහන්සේ කොතැනක හෝ දෙසා වදරා නොමැත. එමෙන් ම එක් කුලයකට ඉහළින් තවත් කුලයක් ඔසවා තැබිම, එක් ජාතියකට ඉහළින් තවත් ජාතියක් ඔසවා තැබිම, හෝ එක් ආගමකට ඉහළින් තවත් ආගමක් ඔසවා තැබිම ද බුදුන් වහන්සේ අනුදත් අදහසක් නොවේ. නමුත් වර්තමානයේ අප රට තුළ බහුලව සිදුවන්නේ උන්වහන්සේගේ වචනයට පිටුපා කටයුතු කිරිම ය. බුද්ධ පුත‍්‍රයකු වශයෙන් මෙහි යථා ස්වබාවය පැහැදිලි කළ අමිතානන්ද හිමි.
මෙයට ප‍්‍රධාන හේතුව විදියට මම දකින්නෙ, අසංවර වු ස්ථානවලින් නිතරම සමාජගත වෙන්නෙ අසංවර පණිවිඩයක්. ජාති වශයෙන් වෙන් කරනවා. ආගමික වශයෙන් වෙන් කරනවා. අනෙක් ජාතීන්ගේ. අනෙක් ආගමිකයන්ගේ තිබෙන අඩුපාඩු පිළිබඳ දුර්මත පතුරවනවා. මේ විවේචනය සහ විවාදය කිය දේ ඇති වෙන්නෙ ම තර්කය නිසා. නමුත් බුදුරජානන් වහන්සේ තර්ක කිරීම ප‍්‍රතික්ෂේප කළ පුද්ගලයෙක්. දවසක් බුදුන් වහන්සේ දණ්ඩපානි කියන බමුණට කියනව ‘මම සම්මා සම්බුද්ධයි. මම මේ ලෝකෙ සියල්ල අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ නිසා මගේ දර්ශනය ලෝකෙ කිසිවෙක් සමඟ වාද නො කිරීම. මම ලෝකෙ කිසිවෙක් පිළිබඳ ව සැක උපදවා ගන්නේ නැහැ. මම ලෝකයේ පවතින කිසිම දෙයක් ‘මම’ ‘මගේ’ කියන අදහසින් උපාදාන කරන්නෙ නෑ. වාදයක් නෑ. සැකයක් නැ. උපාදානයක් නෑ. ඒ නිසා මම ජිවත් වෙන්නෙ සැනසිල්ලෙ. මගේ බුද්ධිමත් ජිවිතයේ ස්වභාවය එයයි.’
එවිට දණ්ඩපානි බුදුන් වහන්සේගෙන් අහනවා ‘එතකොට ඔබ වහන්සේගේ දර්ශනය එය නම් ඔබ වහන්සේගේ ශ‍්‍රාවකයාට දේශනා කරන දේශනය කුමක්ද? කියල. එවිට බුදුන් වහන්සේ වදාරනවා ‘දණ්ඩපානි… මම යථාවාදි තථාකාරී යි. මම යමක් ද කියන්නේ එයමයි කරන්නේ. ඒ නිසා මගේ ශ‍්‍රාවකයින්ටත් නිතරම කියන්නේ වාද කරන්න එපා කියලයි. කා සමඟවත් කුමන හේතුවක් අරභයාවත්. සැකෙන් බලන්නත් එපා කිසිවකු දෙස හෝ කිසිවක් දෙස. මම මගේ කියන අදහසින් කිසිවකු හෝ කිසිවක් උපාදාන කරන්න එපා. මොකද? මේ ලෝකේ සියල්ල අනිත්‍යයි. මේ ලොකේ සියල්ල දුකයි. අනාත්මයි. මේ සියල්ල ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස් වෙනවා නම්, ඒ වෙනස් වන දේ සමඟ මට මගේ කියා ලබාගන්න ස්ථිර භාවයක් ද නොමැති නම් කොහොමද යමෙක් යමකට අයිතිවාසිකම් කියන්නෙ.
ඒ නිසා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතර සිටින්නේ එක කුලය යි. ඒක තමයි මනුෂ්‍ය කුලය. නිකමට හිතන්න… කපුටො ඉන්නවා. උන් අතර ජාති බේද, කුල බේද, වර්ග බේද නෑ. ගෙම්බො ගත්තත් එහෙමයි. පරවියන් අතර තිනේනෙ පරවි වර්ග. සිංහයො… සිංහ වර්ග. කොටි… කොටි වර්ග. ලෝකයේ වෙසෙන තිරිසන් සතුන් කිසිදු ජාති, ආගම්, කුල සහ වර්ග බේදයක් නැතුව ජිවත් වෙනවා. එහෙම නම් උසස් මනසක් හිමි මනුස්සයො වෙන අපි ඇයි මෙහෙම බේද කරගන්නෙ? සිංහල මිනිහාගේ සිට ලොව වෙසෙන සියලූ මිනිසුන් පරමායුෂ විඳලා මිය යනවා. එහෙම නම් ඇයි අපි බිය වෙන්නෙ? ඒ අය අපි පරාජය කරාවි. ඒ අය අපි යටත් කරගනීවි. මේ විදියට බියක් සැකයක් උපදවගන්න අවශ්‍ය නෑ. මොකද අපි මේ දියත්කරන විවිධ මතවාද නිසා ම තමයි මේ ගැටුම් ඇතිවෙන්නෙ.
මම තවත් පුද්ගලයෙක් දිහා ජාතිවාදයෙන් බලනව නම්, ඔවුනුත් මා දිහා බලන්නෙ ජාතිවාදයෙන්. මම බෞද්ධ භික්‍ෂුවක් වශයෙන්: මේ අය කතෝලිකයො, මේ අය මුසල්මානුවො. මේ අය හින්‍දු භක්තිකයො. මේ අය ප්‍රොතෙස්තන්ත‍්‍ර යැයි සිතමින් ආගම්වාදීව සිතනවනම්, බලනව නම්, ක‍්‍රියා කරනව නම් ඒ අය මා දිහා බලන්නෙත් එවැනි ආකල්පයකින්. කවත් කෙනෙකුට යම් ගැටුමක් ඇති කරන්න ඉඩසැලසෙන විදියේ බීජ පතුරවන්නෙ අපි ම තමයි. ඒ නිසා අපි හැමෝ ම හිතන්න ඕන මේ ලෝකෙට විෂ බිජ පතුරවන පුද්ගලයෙක් නොවන්න. ඒ නිසා තිරිසන් සතුන් අතරත් නැති ජාති, ආගම්, කුල, ගෝත‍්‍ර වැනි බෙදිම් මනුෂයයො වන අපි කවදාවත් අපේ ජීවිතවලට ළංකරගන්න වුවමනා නෑ.
මේ වන විට විවිධ සේනාවන්, විවිධ රාවයන්, සහ ඉපැරණි රජවරුන්ගේ නාමයෙන් පිහිටුවා ගත් සංවිධාන විසින් දැවැන්ත මෙහෙයුමක් කරම්න් සිටිති. මෙය බුදුන්ගේ දර්ශනයට හෝ උන්වහන්සේගේ දහමට කෙතෙක් සමීප ද සහ ඔවුන් විසින් කරන මෙහෙයුම් පිළිබඳ යමක් දැනගැනීමට මා උත්සාහ කළා.
සරල ම පිළිතුර දරුවෝ… ඒ සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඕන ම දෙයක් පිළිබඳ ව යමක් හිතන්න ඕනම පුද්ගලයකුට ඉඩ තිබෙනවානෙ. ඕනම කෙනෙක් තමන්ගෙ වැඩ පිළිවෙළ දියත් කරන්නෙ තම තමන්ගෙ දැක්මෙ විදියට. අර මම කලින් ප‍්‍රකාශ කළානෙ: වාද ඇතිකරන්නෙ, තර්ක ඇති කරන්නෙ, උපාදාන ඇතිකරන්නෙ දමනය කළ නොහැකි සිත් ඇති පුද්ගලයො අතරෙ. බෞද්ධයන් අතර හෝ, කතෝලික අය අතර හෝ, එහෙමත් නැත්නම් මුසල්මානුවන් අතර හෝ, හින්‍දු ලබ්ධිකයන් අතර හෝ වෙනත් ඕනැම ආගමිකයන් පිරිසක් අතර මෙන් ම වෙනත් ජාතින් අතර ඔය වගේ අන්තවාදි බලවේග වරින් වර ඇතිවෙලා තියනවා. ඇතිවෙමින් පවතිනවා. ඉදිරියටත් ඇතිවේවි. ඇතිවෙලා නැතිවෙලා තිබෙනවා. ඉතිං මේ විදියට ලෝකයේ කොතැනක හෝ මේව සිද්ධ වෙනවා. හැබැයි ඒවා දීර්ඝකාලිනව පවතින්නේ නැහැ.
මේ සියලූ අතවරයන් මධ්‍යයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බෞද්ධයන් වූවන් කුමක් කළ යුතු ද යන්නත් උන්වහන්සේ පැහැදිලි කළා.
හොඳ ම දේ සහ සුදුසු ම දේ තමයි බුදු හාමුදුරුවන්ගේ බුද්ධ වචනයට ප‍්‍රධානත්වයක් දීම. ඒක තමයි තමනුත් සැනසී අනුනුත් සනසන්න පෙළඹෙන්න. තමනුත් වැනසි අනුනුත් වනසා දැමීම අසංවර පුද්ගලයින්නේ ක‍්‍රියාවක්. ඒ නිසා ලෝකය වනසන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නොවී මම ලෝකය සනසන පුද්ගලයෙක් වෙනව කියල හිතන්න සහ ක‍්‍රියා කරන්න පෙළඹෙනව නම් ඒක තමයි මනුෂ්‍යයන් වශයෙන් අපිට ලෝකයට කරන්න පුළුවන් වැදගත් ම කාර්යය. මොකද මනුෂයයන්ට පමණයි ආකල්ප සංකල්ප වෙන් කොට හඳුනාගත හැකි වන්නේ. ඒ නිසා තමන්, වැනසී අනුනුත් වනසන පුද්ගලයෙක් වෙනවද තමන් සැනසී අනුනුත් සනසන පුද්ගලයෙක් වෙනවද කියල තීරණය කරන්නෙ තමන්ම යි. බුදුන් වහන්සේ විසින් දේශනා කළේ ‘‘සියලූ සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා’’ කියල. එහෙම නම් බෞද්ධයන් වන අපි මිනිසුන් බලගැන්විය යුත්තේ කුමක් සඳහා ද? ලෝකය සුවපත්වන අන්දමින් මෙහෙයුම් කරන පිරිසක්. ඒක තමයි ලෝකයේ සදාකාලිකව ම පවතින්නේ. බුදුහාමුදුරුවො දේශනා කළා
‘රූපං ජිරති මච්ඡානං
නාම ගොත්තං නජීරතී’ කියල.
මොකක්ද මේකෙන් කියන්නෙ ලෝකය පවතින තාක්කල් නම පවතින්නෙ ලෝකයට යහපත් දේ කළ අයගේ පමණයි. හිට්ලර්ගෙ, මුසලෝනිගෙ, ඉඩි අමින්ගෙ සහ ප‍්‍රභාකරන්ගෙ නමත් පවතිනව. නමුත් මිනිස්සු ඒ නාමයන්ට ගරුකරන්නෙ නෑ. ඒව පවතින මොහොතක්-මොහොතක් පාසා වෙන්නෙ අදාළ පුද්ගලයා මිය යාම පමණයි. ඔවුන් ආදර්ශයට ගන්න කියල කවුරුවත් කවදාවත් කියන්නෙ නෑ.
නමුත් ලෝකයට පහළ වු සෑම ශාස්තෘන් වහන්සේ නමක් ම: තුන්ලෝකාග‍්‍ර වු බුදුරජානන් වහන්සේ ලෝක සත්වයාගේ යහපත පිළිබද කතා කළා. ජේසු ස්වාමි දරුවන් ලෝකය සුවපත් කරන්න කතා කළා. අල්ලාහ් දෙවියන්ගේ පණිවිඩයත් ලෝකය සුවපත් කළයුතුය යන්නයි. මේ විදියට සෑම ශාස්තෘන් වහන්සේ නමක් ම කතා කළේ ලෝකය සුවපත් කිරිම සදහා. මෙන්න මේ කාර්යය සදහා බෞද්ධයන් ලෙස අප පෙළ ගැසිය යුතුයි. බෞද්ධයන් ලෙස අප ඒකරාශි විය යුතුයි. නැවතත් පැහැදිලිව ම කියනව නම් බුද්ධිමත් ජනතාවක් බිහි කරලීමට පමණක් පෙළ ගැසිය යුතුයි.
@comment ^^^අපි අදත් කියනව් පොඩි උන්ට රට බෙදෙන්න ගිහින් යුද්ද කරලා බෙර ගත්ත කියල ... 83 දී හැම දෙමලවම රටෙන් එලවන්න ගිය සංවිධාන තිබුන , පොඩි උන්දැනටත් හරි ආඩම්බරෙන් ඉන්නේ 83 නියම දේශ ප්රෙමියෝ දෙමලාව කොල්ල කපු උන්ගේ එහෙම සොහොනට මල් තියල වදින්නේ ....
ඔය වීරයෝ ටික යුද්ධ හමුදාවට ගියානම් ඉස්සරහදි ඇති වෙන ප්‍රස්නේකදී දිවි දීලා official වීරයෙක්ම වෙන්න පුළුවන් ,ඒ අයටනම් රාජ්‍ය ගව්රවය හිමි වෙනවා , 83 දෙමලුන්ව එලවන්න ගිය දේශමාමක unofficial විරයෝන්ගේ (උන්ට) වීර කම් ගණන් ගන්නේ රටේ කළු පැල්ලමක් හැටියට .
මාලබේ රැස්වීමේදී ඥානසාර හාමුදුරුවෝ පැහැදිලිව කිව්වා කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අසපුවත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ කියල.
ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ, අද බොදු බල සේනාවට විරුද්ධ වෙන හැම එකෙක්ම තමන්ගේ කුඩා දරුවන්ට අනාගතයේදී අනිවාර්යෙන් කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි.... ඒ කාලේ පුතේ දුවේ බොදු බල සේනා කියල අන්තවාදී බෞද්ධ සන්විදානයක් තිබුන. පුතාගේ අම්ම තාත්ත එකට උපරිමයෙන් විරුද්ධ උනා කියල. මොකද ඔය උන් ලොකු වෙලා තව අවුරුදු 30-40 කින් හම්බයෝ මේ රට අල්ල ගන්න යුද්ධේ පටන් ගත්තම උඹලගෙම දරුවෝ උඹලගේ සොහොනටත් කෙල ගහන ගහයි. උඹලට නිසි තැන ලැබෙන්න ඕනේ නිසා තමයි මම ඔය කතා පොඩි උනාට කියන්න .තිබුනේ,
(හැබැයි උඹලට ඔය කතාව කියන්න වෙන්නේ බොදු බල සේනා නැති උනොත්නේ. ඒක ටිකක් අමාරුවෙයි පුතේ. )
83 ගියේ දේශපාලන ගේමක්. සහ ඒක ප්‍රචණ්ඩත්වය මුල් කරගත් එකක්. අමතක කරන්න එපා, බොදු බල සේනා යන්නේ මතවාදීමය වෙනසකට. හැබැයි ලක්ෂෙකට කතා කරද්දී ඒවා අහල චූන් වෙලා පල්ලි කඩන්න හදන 10දෙනෙක් ඉන්න පුළුවන්, හැබැයි ඒ 10 දෙනා නිසා කෙනෙක් කියනවා නම් බොදු බල සේනා නැවැත්විය යුතුයි කියල ඒ කියන අයගේ තියෙන්නේ ජන්මේ වැරැද්ද මිසක් වෙන දෙයක් නෙමෙයි.
ඒ වගේම මම අහන්න කැමතියි බොදු බල සේනා විසින් කඩපු පල්ලිය මොකක්ද කියල. ඒ වගේම බොදු බල සේනා නිසා ගුටි කාපු හම්බය කවුද කියල. කවුරුත් නැහැ...! හැබැයි කට්ටිය කතා කරන්නේ ලෝකේ මෙතෙක් බිහි වෙච්ච දරුණුම සංවිදානය වගේ. මොකද??? කට්ටියට රිදිල. හම්බයන්ට රිදිලා උන් ශේප් එකෙක් මේ රට අල්ලගන්න හදපු වැඩපිළිවෙලට කෙල උන නිසා. තවත් සෙට් එකක් සිංහල ජාතිය සහ බෞද්ධාගම එක්ක වයිරයෙන් ඉන්න පිරිසක්, උන්ට හම්බය්න්ටත් වඩා රිදිලා. උන්ගේ ජන්මේ වැරැද්ද.
විශේෂයෙන්ම කියන්න ඕනේ සමහර ඉංග්‍රීසි මාධ්‍ය, ඒ වගේම මංගල සමරවීර වගේ නපුංසකයෝ, මරාගෙන මැරෙන LTTE එකට Rebels කියපු එව්වෝ, එක ආයුදයක් අතේ නැති බොදු බල සේනා හදුන්වන්නේ Terrorist කියල. කොහොමද ටිකිරි මොලේ.