අද සිට ගෙවල්වලට ගෑස් නැත - ලිට්රෝ

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Flat වල ඉන්න මිනිස්සු, උදේ වැඩට යන මිනිස්සු එහෙම පට්ට අසරණ වෙනව. අපේ සල්ලි වලින් පිනට කන කාලකන්නින්ට මේව ගානක්වත් නැතුවැති
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් මොකක්ද ?
    JR පොලිසියට නිවාඩු දුන්න එක වැරදියි කියල මම හිතන් හිටියේ. දැන් තමයි තේරෙන්නේ මිනිස්සුන්ට තරහ පිටකරන්න ඉඩදෙන්න ඕනේ ඇයි කියල.
     
    • Sad
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    JR පොලිසියට නිවාඩු දුන්න එක වැරදියි කියල මම හිතන් හිටියේ. දැන් තමයි තේරෙන්නේ මිනිස්සුන්ට තරහ පිටකරන්න ඉඩදෙන්න ඕනේ ඇයි කියල.
    ඔය පිට කරන තරහා උඹේ ඇග උඩින් ගිය දවසට තමා උබ ට කෙළ වෙන්නේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,251
    9,147
    113
    මිරිහානේ ගෙදරත් ඉතින් දරවලින් උයයි..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තාමත් පෙම් බඳින එවුන් ඉන්නවද ආණ්ඩුවට....මරලා දාපන් ඕකුන්ව සක්කලි... ජිවත් උනා කියලා සත පහකට වැඩක් නැති උන්...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    තෙල් පෝලිමේ , ගෑස් පෝලිමේ ජිවත් වීමේ අරගල සහ ගෝල්ෆේස් එකේ , දියතේ ආතල් ගැනීමේ අරගල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක පට්ට ,කොල්ලුපිටියෙ පරයන්ට දර වලින් තමයි උයන් කන්ඩ වෙන්නෙ, ප්ලැට් වල උන්ට අබසරණයි..🤣🤣🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අද උදේ දර්ශන දැක්කම මට නම් කමක් නැ කියල හිතුනා. උන්ටත් ගෑස් නැති උනාම මයිනා පුකෙන් ගැස් ගෙනත් දෙයි. මේ ගානට වටෙන්නම ඕනේ ලංකාව. දැන් බැහැපන්කෝ එලියට ඔය ගෙවල් වලට වෙලා ඉන්න උන් ටික