Flat වල ඉන්න මිනිස්සු, උදේ වැඩට යන මිනිස්සු එහෙම පට්ට අසරණ වෙනව. අපේ සල්ලි වලින් පිනට කන කාලකන්නින්ට මේව ගානක්වත් නැතුවැති
JR පොලිසියට නිවාඩු දුන්න එක වැරදියි කියල මම හිතන් හිටියේ. දැන් තමයි තේරෙන්නේ මිනිස්සුන්ට තරහ පිටකරන්න ඉඩදෙන්න ඕනේ ඇයි කියල.එහෙනම් මොකක්ද ?
ඔය පිට කරන තරහා උඹේ ඇග උඩින් ගිය දවසට තමා උබ ට කෙළ වෙන්නේJR පොලිසියට නිවාඩු දුන්න එක වැරදියි කියල මම හිතන් හිටියේ. දැන් තමයි තේරෙන්නේ මිනිස්සුන්ට තරහ පිටකරන්න ඉඩදෙන්න ඕනේ ඇයි කියල.
ඔව් බං උන් කොහොම කියලා උයන්න ද . කඩෙන් තමා කන්න වෙන්නේ තුන් වේලFlat wala inna aya iwarai
Kadawalat dan issara wage kaama nane banඔව් බං උන් කොහොම කියලා උයන්න ද . කඩෙන් තමා කන්න වෙන්නේ තුන් වේල
plastic bottles walada enne oi?Thai siam gas enawa.adanne nethuwa idapan
37.5 thynawa hnda welawataantima litro gas eka yanne
dara lipa and induction backup duwanawa
12.5 * 3 kata maru karamuthe?![]()