අද සිට මිල ඉහළ යන අත්‍යවශ්‍ය ඖෂධ 60 ලැයිස්තුව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    List-of-60-essential-medicines-that-are-going-up-in-price-from-today

    අද (15) සිට ක්‍රියාත්මක පරිදි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල වෙනස් කර තිබේ. මෙය ඖෂධ මිල ඉහළදැමීමක් වන අතර ඉහළ ගිය ඖෂධ අතර ඇමොක්සලීන්,ඇසිත්‍රොමයිසින්,ලොසාටන්,ඇටනෝලොල්, ඇස්ප්‍රින්,

    පැරසිටමෝල්,ඉන්සියුලීන් හා සෙෆ්ටසිඩීම් වැනි නිතර අවශ්‍ය වන ඖෂධ වර්ග ගණනාවක් තිබේ. ආනයනික වියදම් ඉහළමයාම හේතුවෙන් මෙම ඉහළ දැමීම සිදු කර ඇත.
    නව මිල සඳහන් ගැසට්ටුවේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්



    AVvXsEj3WzlH8GrAzrjkICKUs9pYtZZk_68-OQPDTuZ40qE8A2xrIgNl8lsxhsTCj7bWIXG8juxYXuBXf1_H-Z6-152s1XwjvK91BiideZI6ZZZvpL4VeHHKR2tjs2xnYGhEJC70r693Az7ZWAFJZzCtogc2WZ3OohUgeDFzS6alPen7gF86P3nVZh1TGBcQJg=s16000


    AVvXsEiUVKT34vMIdtDAfqxZSvrjbxs4vvlBfR1y-Ic3UiTHiFPvk685DD7LI7Fktt4jj0b06_GyVjCL27J2vmIHAJA9V06oImIKRAT70o508GFp9HDy3Mr0tELsRmRESGGVmA-84m5-GfiQkbwSiKE391uvDMKrXSyaU_amUz9FUNIgTUUpORxmVpSB_TPpEQ=s16000



    kiribath kamudaaaaaaaaaa
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    බයියන්ට ගහන පෙත්තක් වැඩි වෙලා නේද.

    බයිෆෙසික් කියලා..


    නෑ මෙතන නෑ.
    ------ Post added on Mar 16, 2022 at 12:50 AM
    පුන්නක්කු දිරවන්න දෙන එකක්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    වෙලාවට finasteride ගණන් ගිහිල්ලල නෑ
    ටිකක් ඉන්න කෝ. . මිනොක්සිඩිල් හා ෆිනස්ටරේඩ් දෙකම වැඩි වෙනවා. ඒ නිසා දැන්ම අරන් තියාගන්න ඊලග මාසෙටත
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ටිකක් ඉන්න කෝ. . මිනොක්සිඩිල් හා ෆිනස්ටරේඩ් දෙකම වැඩි වෙනවා. ඒ නිසා දැන්ම අරන් තියාගන්න ඊලග මාසෙටත
    tricology shampoo එක 10ක් වත් කියයි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    කොමේ ප්‍ර්ස්තාර ඔස්තාර් @nicjosh83 වේසා පැටියා. පෝන්න පැටියා ඊයෙ ප්‍ර්‍ර්මදාසට බාල්දි අල්ලන්න ගිහින් අමාරු ඇති. :lol: :lol::lol: