අද සිට " රවුම් ප්ලග් බැහැ , කොටු ප්ලග් පමණි "

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    අද සිට " රවුම් ප්ලග් බැහැ , කොටු ප්ලග් පමණි "

    PsZHsFE.jpg

    lrqZ9U9.jpg

    Z2UIWzn.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හොඳ වෙලාවට ඔක්කොම දැම්මෙ හතරැස් පින් තියන ඒව, මොකද මගෙ හැම විදුලි උපකරණයක්ම හතරැස් පේනු තියන ඒව.. ඒකත් හරිගියා... හැබැයි රවුම් පින් එකට වඩා හතරැස් පින් තියන ප්ලග් මිළ වැඩියි පොඩ්ඩක්.....
     
    • Like
    Reactions: Podi Dagaya

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oyita kalin bala pramithiyen thiyena widuli upanga alluwoth narakada. Dan thiyena ewa plastic ekath unuwena size :no: hoda warga aththema na
     
    • Like
    Reactions: Podi Dagaya

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    . දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො මේකෙන් කොහොමද විදුලි අනතුරු අවම කරන්නෙ කියලා. මොකක්ද හතරැස් පින් භාවිතයෙන් තියන වාසිය?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    . දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො මේකෙන් කොහොමද විදුලි අනතුරු අවම කරන්නෙ කියලා. මොකක්ද හතරැස් පින් භාවිතයෙන් තියන වාසිය?

    Hilata agili gahanna be,pen gahanna bene
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hilata agili gahanna be,pen gahanna bene

    oke pen eka galola bate gahanna puluwan ara two pin plug eka okata obanna ithin ehema thamai

    man gawath thiyenawa Laptop charger eke oka gahanna puluwan square ekata:rofl:

    LA17B-Europe-power-supply-cord.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    . දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො මේකෙන් කොහොමද විදුලි අනතුරු අවම කරන්නෙ කියලා. මොකක්ද හතරැස් පින් භාවිතයෙන් තියන වාසිය?

    ඔක්කොම තියෙද්දි මිනිස්සු මල්ටිප්ලග් ගහනව. මල්ටිප්ලග් හදල තියෙන්නෙ හෙන බුරුලට ගිණි ගන්න තියෙන ඉඩ වැඩියි. රටටම එක ස්ටෑනඩර්ඩ් එකක් තිබ්බාම සේරම ගහන්න ඕනෙ වෙන අනාරක්ශිත මල්ටිප්ලග් ඕනෙ වෙන්නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    . දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො මේකෙන් කොහොමද විදුලි අනතුරු අවම කරන්නෙ කියලා. මොකක්ද හතරැස් පින් භාවිතයෙන් තියන වාසිය?

    Mara logic ban untawath uththara naha oka ahanakota:rolleyes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    . දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො මේකෙන් කොහොමද විදුලි අනතුරු අවම කරන්නෙ කියලා. මොකක්ද හතරැස් පින් භාවිතයෙන් තියන වාසිය?

    Area of contact is higher and less heating that leads to short circuits
    No multiplugs
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔක්කොම තියෙද්දි මිනිස්සු මල්ටිප්ලග් ගහනව. මල්ටිප්ලග් හදල තියෙන්නෙ හෙන බුරුලට ගිණි ගන්න තියෙන ඉඩ වැඩියි. රටටම එක ස්ටෑනඩර්ඩ් එකක් තිබ්බාම සේරම ගහන්න ඕනෙ වෙන අනාරක්ශිත මල්ටිප්ලග් ඕනෙ වෙන්නෑ

    මට නම් හිතෙන්නෙ මිනිස්සු මල්ටි ප්ලග් ගහන්නෙ එක තැනකින් ගොඩක් ඩිවයිසස් වලට විදුලිය ගන්න මිසක් හතරැස් පින් ඕන කමටම නෙවෙයි. මොකද අපේ රටේ ගොඩක් උපකරණ වල තියෙන්නෙ රවුම් ප්ලග් නිසා.
    හතරැස් ප්ලග් පොයින්ස් ආවත් මල්ටි ප්ලග් ගහන එකා ගහනවා

    Area of contact is higher and less heating that leads to short circuits
    No multiplugs

    Yeah this is a good point.
     
    Last edited:
    • Like
    Reactions: Podi Dagaya

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් හිතෙන්නෙ මිනිස්සු මල්ටි ප්ලග් ගහන්නෙ එක තැනකින් ගොඩක් ඩිවයිසස් වලට විදුලිය ගන්න මිසක් හතරැස් පින් ඕන කමටම නෙවෙයි. මොකද අපේ රටේ ගොඩක් උපකරණ වල තියෙන්නෙ රවුම් ප්ලග් නිසා.

    මේකෙන් වෙන්නෙ multiplug සේරම කොටු පේනු විතරක් ගහන්න පුලුවන් වෙන ඒව වෙන එක. එතකොට බුරුල් වෙලා ගිණි ගන්න තියෙන ඉඩ අඩු වෙනව. දැන් තියෙන multiplug හදන්නෙ ඔක්කොම ගහන්න පුලුවන් වෙන්න ඒව ටික කාලෙයක් යද්දි බුරුල් වෙනව
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේකෙන් වෙන්නෙ multiplug සේරම කොටු පේනු විතරක් ගහන්න පුලුවන් වෙන ඒව වෙන එක. එතකොට බුරුල් වෙලා ගිණි ගන්න තියෙන ඉඩ අඩු වෙනව. දැන් තියෙන multiplug හදන්නෙ ඔක්කොම ගහන්න පුලුවන් වෙන්න ඒව ටික කාලෙයක් යද්දි බුරුල් වෙනව

    ඒ කියන්නෙ දැන් ඉස්සරහට එන මල්ටි ප්ලග් වලත් රවුම් පෝර්ට් තියෙන්න බැරිද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ දැන් ඉස්සරහට එන මල්ටි ප්ලග් වලත් රවුම් පෝර්ට් තියෙන්න බැරිද?

    එහෙම එකක් නෑ. මෙහෙම නීතියක් දාපුවාම රවුම් plug තියෙන ඒව එන්නෑ. ඔක්කොම කොටු වෙනව. එතකොට තව දුරටත් හැම ජාතියක්ම ගහන්න පුලුවන් Multiplug වැඩක් වෙන්නෑ. කොටු ඒව ගොඩක් ගහන්න පුලුවන් ඒව විතරයි එන්නෙ. ටික කාලයක් යනව වෙන්න. සමහර විට multiplug වලටත් කොටු විතරක් ගහන්න පුලුවන් ඒව විතරයි කියල නීතියක් දායි.
     
    • Like
    Reactions: Podi Dagaya

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    එහෙම එකක් නෑ. මෙහෙම නීතියක් දාපුවාම රවුම් plug තියෙන ඒව එන්නෑ. ඔක්කොම කොටු වෙනව. එතකොට තව දුරටත් හැම ජාතියක්ම ගහන්න පුලුවන් Multiplug වැඩක් වෙන්නෑ. කොටු ඒව ගොඩක් ගහන්න පුලුවන් ඒව විතරයි එන්නෙ. ටික කාලයක් යනව වෙන්න. සමහර විට multiplug වලටත් කොටු විතරක් ගහන්න පුලුවන් ඒව විතරයි කියල නීතියක් දායි.

    Ela... thanks for the explanation. වැඩක් ඇති වැඩක් ඒක එහෙනම්.