. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො මේකෙන් කොහොමද විදුලි අනතුරු අවම කරන්නෙ කියලා. මොකක්ද හතරැස් පින් භාවිතයෙන් තියන වාසිය?
![]()
ඔය 13 A ප්ලග් එකේ Live, Neutral line දෙකම බාගයක් යනකන් කලුපාට ඉන්සුලේටර් එකක් තියෙන්නේ. ඒ හින්දා ප්ලග් කරනකොට පින් වල ඇගිලි වැදිලා කරන්ට් එක වදින සම්භාවිතාවය අඩුයි.
අනිත් එක හැම ප්ලග් එකකම අර්ත් පින් එක තියෙනවා ඒ හින්දා සර්ජ් ප්‍රොටෙක්ශන් එක වැඩියි.
ඔය හතරැස් පින් එක අනිත් ප්ලග් වලට සාපේක්ශව ටයිට් වෙන ගතිය වැඩියි. ඒ හින්දා ලූස් කනෙක්ශන් වෙනවා අඩුයි.
ඔය ප්ලග් වල අනිවාර්යෙන්ම ෆියුස් එකක් එනවා. ඒ හින්දා සේෆ්ටි වැඩියි.
ලෝකෙම එකම ස්ටෑන්ඩර්ඩ් එකකට ආවම අපිට ලේසියි. කාලයක් යනකොට 13 පල්ග් විතරක් පාවිච්චි කරනකොට. ගෙදර ඔක්කොම පොයිට් 13 වෙනවා නිකන්ම. හරියට මොබයිල් ෆෝන් වල චාර්ජින් පින් එක මාරු උනා වගේ.

15A ewata mokada wenne, oya AC walata wage ena ewata?
ai bn 5A , 15A ewa awl
Multi plug පාවිච්චි කිරිමත් තහනම්. Converte adapter විතරයි පාවිච්චි කරන්න පුළුවන්.
https://encrypted-tbn0.gstatic.com/...xiH6yo1vkmJaFLtE2VqtxgPpE_dnj6ihX9aN98QXriyh9
රවුම් ප්ලග් ඇම්පියර් 5, කොටු එක ඇම්පියර් 13 , මේවට අනිවාර්යෙන් අර්ත් එක එනව, 13 ඇම්පියර් ප්ලග් වල ෆයර්ගාඩ් , ෆියුස් එනව ඒ නිසා ආරක්ශාව වැඩියි . අනිත් එක චූටි ලමයින්ට කොටු ප්ලග් බේස් වලට ඇගිල්ල ගහන්න බෑ . අනික රවුම් පින් දෙකේ ප්ලග් ගහනකොට පෑනක් නැත්තම් ප්ලග් එකේ පින් එකෙන්ම ලොක් එක පන්නගෙන කරකවල ගහන්න පුලුවන්නෙ . ඒකෙන් ගොඩක් අනතුරු වෙනව . ඒක නැවතෙනව මේකෙන්
දැන් phone charger එහෙම කොහොමද එන්නේ ?