අද සිට වැඩිවී ඇත
අපේ ආදරණීය රජයේ (
) 2014 අය - වැය අනුව අද සිට Mobile Connections වල මාසික ගාස්තුවට සහ පිටතට ගන්නා ඇමතුම් සඳහා 27.55 % (Dialog අනුව ) අයකරනවලු, කලින් තිබ්බේ 22.45%. මේ වැඩිවීම වලට Broadband Connections අදාල නැතිලු. අලුත් මිල අනුව Rent විතරක් Rs 382ට වැඩි මුදලක් ගෙවන්න වෙනවා Rs 300 Rent එකක් තියන Connections වල . විනඩියට 2ක් නම් පිටතට ගන්න ඇමතුම් වැට් එකත් එක්ක Rs2.55 ට ආසන්න ගානක් වෙනවා
SMS ගාස්තුත් වැඩි වෙලාලු
ස්ථාවර දුරකතන වල මාසික ගාස්තු සහ පිටතට යන ඇමතුම් ගාස්තුත් මුන් වැඩි කරලා
Suntel වලත් 27.55% වෙනවා කිව්වා. ලංකා බෙල් වලට තාම කියල නෑලු ,
රටක් දියුනු වෙද්දී සාමාන්‍යයෙන් මේ වගේ සේවා වල මිල ගනන් අඩු වෙන්න ඕනනේ, ඒකට අපේ රටේ
අපේ ආදරණීය රජයේ (
) 2014 අය - වැය අනුව අද සිට Mobile Connections වල මාසික ගාස්තුවට සහ පිටතට ගන්නා ඇමතුම් සඳහා 27.55 % (Dialog අනුව ) අයකරනවලු, කලින් තිබ්බේ 22.45%. මේ වැඩිවීම වලට Broadband Connections අදාල නැතිලු. අලුත් මිල අනුව Rent විතරක් Rs 382ට වැඩි මුදලක් ගෙවන්න වෙනවා Rs 300 Rent එකක් තියන Connections වල . විනඩියට 2ක් නම් පිටතට ගන්න ඇමතුම් වැට් එකත් එක්ක Rs2.55 ට ආසන්න ගානක් වෙනවාSMS ගාස්තුත් වැඩි වෙලාලු

ස්ථාවර දුරකතන වල මාසික ගාස්තු සහ පිටතට යන ඇමතුම් ගාස්තුත් මුන් වැඩි කරලා
Suntel වලත් 27.55% වෙනවා කිව්වා. ලංකා බෙල් වලට තාම කියල නෑලු ,
රටක් දියුනු වෙද්දී සාමාන්‍යයෙන් මේ වගේ සේවා වල මිල ගනන් අඩු වෙන්න ඕනනේ, ඒකට අපේ රටේ
Last edited:

nathnam dan thiyana widiyata sms ekak gahalath iwaraine 