අද සිරස ලක්ෂපති

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
අද සිරස ලක්ෂපති

පහත සදහන් රටවල ජාතික කොඩි අතුරින් තරු ලකුනක් දක්නට නොලැබෙන්නේ කුමන රටේ ජාතික කොඩියේද?

මොරොක්කෝව
යුක්‍රේනය :yes:
පකිස්තානය

චීනය

ම් ම් ම්.., මම කැමතියි
call a friend අවස්ථාව ගන්න. :shocked::lol:

යෙහෙලියකගෙන් ඉහත පැනය විමසූ විට,

ආ චීනය චීනය :shocked::rofl: (නොදකින් මෙහෙම යාලුවෝ :baffled:)

ඔබ ඔබේ යෙහෙලියගේ පිලිතුර පිලිගන්නවාද?

ඔව් ඔව් ඔව්.., මට මතක විදිහට චීන කොඩියේ පාට තුනක් තියනවා :rofl::rofl::rofl::rofl:
(ඕකට කියන්නෙ _ල හත්පොලේ ගාගන්නව කියල :lol:)

සිරස ලක්ෂපති

කැමති දෙයක් දීල bump එකකුත් දාල යන්න :yes:

Last edited:
  • Like
Reactions: charith05

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
ita passe apu 2tath call aran wardda gaththa....:baffled::baffled:

ඔව් නේ? අද මොකක් හරි අපලයක් වගේ. වැඩේ කියන්නෙ මේ ප්‍රශ්නෙදිනම් චීනෙ නෙවේ කියල sure නෙ. (යුක්‍රේන් කොඩිය දන්නෙ නෑ වත් කියමු ) :oo:
 
uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
paw ban...

පවු කියලත් හිතෙනවා. ඒත් ඉතින් බන්, යාලුවාගෙ උත්තරේ පිලිගන්ඩ ඕනෙනන් පිලිගන්ඩ තිබ්බෙ වැඩිය කියවන්නෙ නැතුව.
:yes:
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    okata enne patta moda dial ban.. anika godak prashna maha simple ewa.. ewath danne nethi heththak enne.. unta Sirasa TV eke muna penila his athin gedara giyath sepai... thawa samaharu enne ara mul prashan tikata kiyala 5000k aran yanna.. kadaim eka penala 10k lebuna kiyanne unta bonus..

    mamanam oka balanne ne.. balanne DFCC Mind Star eka... salli kese wethath eka mara decent wagema wedagath prashna wedagath vidihata ahanawa...

    apith nidahas adyapanen igenagaththa thamai.. aath den nidahas adyapanen welathiyenne ara kauda kiwwa wage NOBODY to SOMEBODY wela...
     
    මචන් ඔයා කියපු එක මන් 100% ක් පිලිගන්නවා. මාත් DFCC Mind Star අනිවාර්යෙන් බලනවා. ඒකනන් මාරම හොද එකක් තමයි. ඒකට තෝරගන්නෙත් විභාගයක් වගෙ එකකින්නේ? :yes: