අද සිරස ලක්ෂපති
පහත සදහන් රටවල ජාතික කොඩි අතුරින් තරු ලකුනක් දක්නට නොලැබෙන්නේ කුමන රටේ ජාතික කොඩියේද?
මොරොක්කෝව
යුක්රේනය
පකිස්තානය
චීනය
ම් ම් ම්.., මම කැමතියි call a friend අවස්ථාව ගන්න.

යෙහෙලියකගෙන් ඉහත පැනය විමසූ විට,
ආ චීනය චීනය
(නොදකින් මෙහෙම යාලුවෝ
)
ඔබ ඔබේ යෙහෙලියගේ පිලිතුර පිලිගන්නවාද?
ඔව් ඔව් ඔව්.., මට මතක විදිහට චීන කොඩියේ පාට තුනක් තියනවා

(ඕකට කියන්නෙ _ල හත්පොලේ ගාගන්නව කියල
)
සිරස ලක්ෂපති
කැමති දෙයක් දීල bump එකකුත් දාල යන්න
පහත සදහන් රටවල ජාතික කොඩි අතුරින් තරු ලකුනක් දක්නට නොලැබෙන්නේ කුමන රටේ ජාතික කොඩියේද?
මොරොක්කෝව
යුක්රේනය

පකිස්තානය
චීනය
ම් ම් ම්.., මම කැමතියි call a friend අවස්ථාව ගන්න.

යෙහෙලියකගෙන් ඉහත පැනය විමසූ විට,
ආ චීනය චීනය

(නොදකින් මෙහෙම යාලුවෝ
)ඔබ ඔබේ යෙහෙලියගේ පිලිතුර පිලිගන්නවාද?
ඔව් ඔව් ඔව්.., මට මතක විදිහට චීන කොඩියේ පාට තුනක් තියනවා

(ඕකට කියන්නෙ _ල හත්පොලේ ගාගන්නව කියල
)සිරස ලක්ෂපති
කැමති දෙයක් දීල bump එකකුත් දාල යන්න

Last edited: