අද සීතලද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මෙච්චර දවස් කර උනා. අද පට්ට සිතලයිනේ මෙහෙට. මෙහෙම cold climate එක දිගටම තිබ්බොත් බඩු බනිස් වෙයිද . :(
     
    • Like
    Reactions: kinkon

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කොහේද ඉන්නේ කියපන්. මන් මේ ඒසී දාගෙනත් රස්නෙයි. තොට කොරෝනාද කොහෙද
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    කොහේද ඉන්නේ කියපන්. මන් මේ ඒසී දාගෙනත් රස්නෙයි. තොට කොරෝනාද කොහෙද


    මමත් බන්.බණ්ඩාරවෙල කිට්ටුව. හැබැයි දැනෙන විදිය හරි.



     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ


    අප්පටසිරි. එතකොට මෙහෙට විතරද. ඊයේ රෑ මෙහෙත් 26යි. මොනවා වෙන්න යනවද මන්ද බන්. දැනුත් හොටු එනවා. :(

    හොටු එනවනම් IDH පළ:lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara
    පිස්සුද බන් කන දෙපැත්තෙන් දාඩිය බේරෙනවා. ඊයේ විනාඩි පහක් පට්ට තදට වැස්සා. හැබැයි ඒ විනාඩි 5 විතරමයි,. එතනින් එහාට වැස්සක් නෑ. අද හවස කළු කරගෙන ආව පොදයක් ගියා වැස්සේ නෑ :sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,345
    113
    ලබ්බක් කියනව පට්ට රස්නෙයි කලුතර...රෑටත් රස්නෙයි රෙද්ද
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මෙහෙත් පට්ට රස්නෙයි බන් ! බම්බලපිටිය !