අයියෙ අද කීයටද බැසිල් ස පාර්ලිමේන්තු එන නැකත තියෙන්නෙ. ??මරු ප්රජාත්රන්ත්රවාදි දේශපාලනය, ලොල්.. ඔකුන් කියවන්නෙ නම් ඒකාධිපතිපාලනය මිලිටරිකරණය අරක මේක ඒත් ඉතින් උන්ගෙ ඇතුලෙ ඉන්න සතා එලියට පනිනva උන්ටත් නොදැනීම..![]()
කිරිබත් ටිකක් උයන්න හදන්නෙ.දැන්ම කියන්න ..
