අද හරක් තප්පුලන්නෙ

Mahaawansha

Member
Aug 25, 2011
529
64
0
Kelaniya
අද හරක් තප්පුලන්නෙ

අද හරක් තප්පුලන්නෙ හමුදුරුනමක් ගිනිතියගත්ත නිසා වෙන්න ඇති උන් වෙනුවෙන්, ඒත් තොපිට වැරදිල. කලගුණ දන්න බෞද්ධයො, ගොවියුගයෙදි තමන්ට හැම අතින්ම උපකර කරපු සතාට තාමත් සලකනව. උබල දකින ලෝකය සැහෙන්න ලස්සන වෙන්න ඇති බෞද්ධයො නැතිව. ඒත් මතක තියගනින්, මෙ ලෝකෙ ලස්සන තියෙන්නෙ හිත හොඳ මිනිස්සු ඉන්නකන් විතරයි කියල..

8430172.jpg

1369388979-sri-lankan-buddhist-monk-sets-himself-on-fire-over-cattle-slaughter_20816231-496x372.jpg
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනගාරික ධර්මපාල තුමා කියපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා.. කෝ දැන් අර කෑ ගහපු බල සේනා? :angry: සේනා ආවත් එයාල විතරද සටන් කරන්න ඕනි? ඇයි අපි හැමෝටම එක දවසක් පැය 4කට එළියට බැහැල මේ රට විනාස කරන දේශපාලුවොන්ට දැනෙන දෙයක් කරන්න බැරි?:angry: අපි වීරයො වෙන්නේ, මොරාල් නගින්නෙ ඉන්ටර්නෙට් එකේ විතරද?:angry:
    අපි හැමෝම එකතු උනේ නැත්තම් ගව ඝාතන, මිනිස් ඝාතන, ආර්ථික ගසාකෑම් හැමදාම වෙලා අපිට ලංකාවක් නැති‍වේවි.:no:
    පළමු දේ, අපි හරිම ඉරිසියාකාරයො, කොන්ද පණ නෑ, සපෝට් එකක් නෑ, වෙන එකෙක් අපිව ගොඩ දානකං ඉන්නව. මේ අඩුපාඩු හැදෙන්න ඕන ඔක්කොටම කලින්
     
    • Like
    Reactions: Mahaawansha

    yep..