අද හරක් තප්පුලන්නෙ
අද හරක් තප්පුලන්නෙ හමුදුරුනමක් ගිනිතියගත්ත නිසා වෙන්න ඇති උන් වෙනුවෙන්, ඒත් තොපිට වැරදිල. කලගුණ දන්න බෞද්ධයො, ගොවියුගයෙදි තමන්ට හැම අතින්ම උපකර කරපු සතාට තාමත් සලකනව. උබල දකින ලෝකය සැහෙන්න ලස්සන වෙන්න ඇති බෞද්ධයො නැතිව. ඒත් මතක තියගනින්, මෙ ලෝකෙ ලස්සන තියෙන්නෙ හිත හොඳ මිනිස්සු ඉන්නකන් විතරයි කියල..

සේනා ආවත් එයාල විතරද සටන් කරන්න ඕනි? ඇයි අපි හැමෝටම එක දවසක් පැය 4කට එළියට බැහැල මේ රට විනාස කරන දේශපාලුවොන්ට දැනෙන දෙයක් කරන්න බැරි?