අද හොඳම දවස, අද හොඳම දවස ගලක් ගසනවා නම්... 🌧️ 🌧️ 😎

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,872
    113
    colombo
    mama th iye gahapu gal wala kalak ithuruyi ekayi anchor beer ekka gahanawaa

    බලන්න හොද ෆිල්ම් ටීවී සිරිස් එකක් දාපන්කෝ
    ------ Post added on Sep 2, 2023 at 10:36 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට නං වහින ද්වසට පොතක් එක්ක උණු කෝපි එකක් ඇද ගාව තියාගත්තාම චැප

    මොනවයි බොන්නෙ ඔහේ
    අයිලන්ඩ්, හරිස්චන්ඩ්‍ර, නෙස්කැෆෙ, නැත්නන් අර බහුබූත නම් වලින් තියන තායි කෝපි ??

    Hard liquor නෑ ඉතින් අපි :love:

    Cheers guys!!!

    MVIMG-20230901-214158.jpg

    හපොයි මෙන්න බේබද්දෙක්

    කාලක් කීයද බන්?

    820යි
    ඉලගට් තියනව ක්ලබ් 7 කියල එකක්, එක 680ක් වහෙ
    ආයෙ තියනව 600ට එකක්, නම මතක නැ

    Gal bothale kiyada dn

    ~ 3200
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    Gal bothale kiyada dn
    3100

    Mata bibi films balanna ba ban. Set wenne na bibi films balanna. Sinduwak ahanna sinduwak kiyanna athal eke chat ekak daana eka hara bona kota anith eww kerenna ba. Kanna kamathith na bona gaman (bites nemai)
    sinduwa play wenna dala sinduwata udin guitar eka gahanaewaa mama
    ------ Post added on Sep 2, 2023 at 11:06 PM

    Aluth Indiana Jones neda balanne?
    ow

    mama th iye gahapu gal wala kalak ithuruyi ekayi anchor beer ekka gahanawaa

    බලන්න හොද ෆිල්ම් ටීවී සිරිස් එකක් දාපන්කෝ
    ------ Post added on Sep 2, 2023 at 10:36 PM
    indiana jones 2023
    ------ Post added on Sep 2, 2023 at 11:06 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    2013 ගම අතඇරලා ආවත් හරි drink එකක් දාල නැති මම :baffled: හැබැයි එදා උබල එක්ක පොළොන්නරු ගිය වෙලේ බිවනම් එහෙම ශකබුම් තමයි :censored:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    2013 ගම අතඇරලා ආවත් හරි drink එකක් දාල නැති මම :baffled: හැබැයි එදා උබල එක්ක පොළොන්නරු ගිය වෙලේ බිවනම් එහෙම ශකබුම් තමයි :censored:
    ai dan amadyapa da?

    Calawal ena hnda jathi mnwda bn
    wena ewwa gana danne na ban.
     
    • Like
    Reactions: ExamHe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    මොනවයි බොන්නෙ ඔහේ
    අයිලන්ඩ්, හරිස්චන්ඩ්‍ර, නෙස්කැෆෙ, නැත්නන් අර බහුබූත නම් වලින් තියන තායි කෝපි ??

    හපොයි මෙන්න බේබද්දෙක්

    820යි
    ඉලගට් තියනව ක්ලබ් 7 කියල එකක්, එක 680ක් වහෙ
    ආයෙ තියනව 600ට එකක්, නම මතක නැ

    ~ 3200
    හොදටම සෙට් එක නං harischandra එක. Nescafé එකයි bon aroma එකයිත් මාරුවෙන් මාරුවට වගේ ගේනවා. ඇත්තටම ඔය ජාති තුන විතරයි ගන්න තියෙන්නේ, ලෝකල අනික්ව සෙට් නෑ. 😁 තායි එක මොකද්ද? ඉස්සර ලොකු අම්මා නං අරන් එනවා ගෙදර කොටපු ඒව දැං ලොකු අම්මා ටිකක් ලෙඩ වෙලා නිසා ඒව නෑ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    2013 ගම අතඇරලා ආවත් හරි drink එකක් දාල නැති මම :baffled: හැබැයි එදා උබල එක්ක පොළොන්නරු ගිය වෙලේ බිවනම් එහෙම ශකබුම් තමයි :censored:
    තනියම බොන්න බෑ බන්, wine shot එකක් දැම්මොත් තමයි.
     
    • Wow
    Reactions: Heshan Daminda