math dan thaniyama gasanda kiyala inne.eka eka ekka bonda giyata passe sallith na anthimata.pinata bona unne inne godak. paduwe gedra ghala hitiyama sapai 


මට නං වහින ද්වසට පොතක් එක්ක උණු කෝපි එකක් ඇද ගාව තියාගත්තාම චැප
Hard liquor නෑ ඉතින් අපි![]()
Cheers guys!!!
![]()
කාලක් කීයද බන්?
Gal bothale kiyada dn
3100Gal bothale kiyada dn
sinduwa play wenna dala sinduwata udin guitar eka gahanaewaa mamaMata bibi films balanna ba ban. Set wenne na bibi films balanna. Sinduwak ahanna sinduwak kiyanna athal eke chat ekak daana eka hara bona kota anith eww kerenna ba. Kanna kamathith na bona gaman (bites nemai)
owAluth Indiana Jones neda balanne?
indiana jones 2023mama th iye gahapu gal wala kalak ithuruyi ekayi anchor beer ekka gahanawaa
බලන්න හොද ෆිල්ම් ටීවී සිරිස් එකක් දාපන්කෝ
------ Post added on Sep 2, 2023 at 10:36 PM
Calawal ena hnda jathi mnwda bnකාලක් ගෙනාවා සිංහලු..
![]()
හැබැයි එදා උබල එක්ක පොළොන්නරු ගිය වෙලේ බිවනම් එහෙම ශකබුම් තමයි ai dan amadyapa da?2013 ගම අතඇරලා ආවත් හරි drink එකක් දාල නැති මමහැබැයි එදා උබල එක්ක පොළොන්නරු ගිය වෙලේ බිවනම් එහෙම ශකබුම් තමයි
![]()
wena ewwa gana danne na ban.Calawal ena hnda jathi mnwda bn
හොදටම සෙට් එක නං harischandra එක. Nescafé එකයි bon aroma එකයිත් මාරුවෙන් මාරුවට වගේ ගේනවා. ඇත්තටම ඔය ජාති තුන විතරයි ගන්න තියෙන්නේ, ලෝකල අනික්ව සෙට් නෑ.මොනවයි බොන්නෙ ඔහේ
අයිලන්ඩ්, හරිස්චන්ඩ්‍ර, නෙස්කැෆෙ, නැත්නන් අර බහුබූත නම් වලින් තියන තායි කෝපි ??
හපොයි මෙන්න බේබද්දෙක්
820යි
ඉලගට් තියනව ක්ලබ් 7 කියල එකක්, එක 680ක් වහෙ
ආයෙ තියනව 600ට එකක්, නම මතක නැ
~ 3200
තනියම බොන්න බෑ බන්, wine shot එකක් දැම්මොත් තමයි.2013 ගම අතඇරලා ආවත් හරි drink එකක් දාල නැති මමහැබැයි එදා උබල එක්ක පොළොන්නරු ගිය වෙලේ බිවනම් එහෙම ශකබුම් තමයි
![]()
තියා ගත්තා ම ඇති දමට නං වහින ද්වසට පොතක් එක්ක උණු කෝපි එකක් ඇද ගාව තියාගත්තාම චැප
ඔව් ගොඩක් වෙලාවට කෝපි එක නිවිලතියා ගත්තා ම ඇති ද