අද හොඳම දවස අද හොඳම දවස සැට් වෙනවා නම්.. 😎

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    මේක මරු බ්‍රෑන්ඩ් එක සිංහලු. එක ෂොට් එකට වදිනවා...



    S6a7SKk.png
    thattaya oil kelala marennada hadanne?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යාලුවො එක්ක කරටි කැඩෙන්න ගැසුවත් තනියම නං මළාට බීල නෑ. අඩුගානේ බියර් එකක්වත් බොන්න හිතිල නෑ. පබ් වලට ගියාම තනියම ගසන වයසක මිනිස්සු දැක්කම දවසක් එයි මටත් ඔහොම තනිවෙලා බියර් එකක් ගහල කැමති වෙලාවක ගෙදර යන්නවෙන කියල හිතෙනව😐
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    Kaale monwada thynne hoda
    Recommend plz
    ගල් තමා

    Askelon kiyala ekak hambuna eye, yako 1 shot ekai damme :dull: mokatada biwwe kiyala hithuna.

    41BRe3GrE0L.jpg
    මේ ලෝකල් නෙමෙයිනේ?

    Dafaq 2050LKR for 375ml? That's 5LKR per ml!



    2050LKR, it's printed on the bottle
    2050 පරණ ගණන්. අලුත් ගාන 2300


    kiyada bn oke bottle eka
    බෝතලේ 4500 වත් ඇති බන්.
     
    • Like
    Reactions: wissnshaftler

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    මෙහෙම Brand එකක් දැකලා නැහැ කීයද බන් බෝතල්එක?
    බෝතලේ 4500 විතර ඇති. බාගේ තමා 2300


    ඩේලි ගසනවද තෝ තාම? නැත්තං මේ සතියකින් වගේද බොන්න ගත්තෙ?

    මේ තනියම ගසන්නේ මාසෙකින් විතර. ඊට කලින් මල ගෙදරක ගිහිල්ලා ලාවට ගැසුවා සතියකට විතර උඩදී.


    Pbre0YM.png
     
    • Like
    Reactions: wissnshaftler