අද ෆෝන් එකක් ගන්න ඕනේ..
එකතු කරලා එකතු කරලා යන්තන් 28000/= ක් හොයාගත්තා. මේක තියන් හිටියොත් ආයෙත් වෙච්ච දෙයක් නැති වෙනවා. ඒ නිසා අද කොහොම හරි ෆෝන් එකක් ගන්න ඕනේ. මට 28 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකකුයි ගන්න තැනකුයි කියහල්ලකෝ...
මෙන්න මේවා තමයි මං බලාපොරොත්තු වෙන්නේ..
Android
අනිවා ඩුවල් සිම් විය යුතුයි.
2 GB Ram ( 1 GB නම් මදි
)
Quad Core 1.3 (අඩුම)
8 MP Camera (අඩුම)
2 MP Front Camera
5 inch Display (අඩුම)
8 GB ෆෝන් මෙමරි (අඩුම)
බ්රෑන්ඩ් එක මොකක් උනත් කමක් නෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්නම්..
උදව් වලට රෙප් 9+ ගානේ දෙනවා. අම්මපා..


මෙන්න මේවා තමයි මං බලාපොරොත්තු වෙන්නේ..
Android

අනිවා ඩුවල් සිම් විය යුතුයි.
2 GB Ram ( 1 GB නම් මදි
)Quad Core 1.3 (අඩුම)
8 MP Camera (අඩුම)
2 MP Front Camera
5 inch Display (අඩුම)
8 GB ෆෝන් මෙමරි (අඩුම)
බ්රෑන්ඩ් එක මොකක් උනත් කමක් නෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්නම්..
උදව් වලට රෙප් 9+ ගානේ දෙනවා. අම්මපා..


aluth ekak nisaa please reviews balanna

