අද ෆෝන් එකක් ගන්න ඕනේ..

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    එකතු කරලා එකතු කරලා යන්තන් 28000/= ක් හොයාගත්තා. මේක තියන් හිටියොත් ආයෙත් වෙච්ච දෙයක් නැති වෙනවා. ඒ නිසා අද කොහොම හරි ෆෝන් එකක් ගන්න ඕනේ. මට 28 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකකුයි ගන්න තැනකුයි කියහල්ලකෝ...

    මෙන්න මේවා තමයි මං බලාපොරොත්තු වෙන්නේ..

    Android:love:
    අනිවා ඩුවල් සිම් විය යුතුයි.
    2 GB Ram ( 1 GB නම් මදි :no: )
    Quad Core 1.3 (අඩුම)
    8 MP Camera (අඩුම)
    2 MP Front Camera
    5 inch Display (අඩුම)
    8 GB ෆෝන් මෙමරි (අඩුම)

    බ්‍රෑන්ඩ් එක මොකක් උනත් කමක් නෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්නම්..

    උදව් වලට රෙප් 9+ ගානේ දෙනවා. අම්මපා..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Elysium

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe

    Huawei P8 lite

    මේක තමයි ගන්න හැදුවේ බං එත් ඕකේ දෙවෙනි සිම් එක දානවනං මෙමරි කාඩ් එක දාන්න බෑලුනේ මචං. :no: Usable මෙමරි එක එන්නේ 10 GB ලු බං. මදිවෙයි නේද?
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Redmi Note 2 :) aluth ekak nisaa please reviews balanna:baffled:

    මම දැක්කා පට්ට ෆෝන් එකක්ලු ඕක. එත් දැනට Preorders වලට විතරයිලු ගෙන්නන්නේ. ඒ කියන්නේ තව මාසයක්වත් යාවි. අම්මියෝ එච්චර ඉන්න බැරෝ...
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    umba okkoma requirenment daala tiyanawa..eth display pixel gaana daala na..kochchara perfoemence hoda unath ..diplay eka aulanam..umbata epaa wenaw.a;

    එක අමතක උනා බන්. ලොකු අවුලක් නං නෑ එකේ නං. :)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    2GB රැම් තියෙන එකක් නම් 28 කට හම්බුනොත් හොදයි
    බ්‍රැන්ඩඩ් එකක් නම් 2GB රැම් තියෙනව 32`35 එහා....
     
    • Like
    Reactions: SUPER SONIC

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    onama phone ekak dual sim weddi eke battry life adui.
    e wagema hoda perfomance bala poroththu wenna ba single sim ewa wala wage

    ඔව් මචෝ.. ඒ උනාට මට ඩුවල් සිම් ඕනෙම වෙනවා බං. හොර වැඩ වැඩිනේ.. :D