අද 01/27 කරන්ට් කපන්නෙ නැද්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    YttgjHB.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හවස් වෙද්දී තමයි බලන්න වෙන්නේ.

    schedule එක නොදා හිතෙන හිතෙන පැති වලින් කෙලලා අරීද දන්නේ නැහැ.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    හවස් වෙද්දී තමයි බලන්න වෙන්නේ.

    schedule එක නොදා හිතෙන හිතෙන පැති වලින් කෙලලා අරීද දන්නේ නැහැ.
    ඇරියනෙ ඉතින් කිව්ව වගේම.
    දැන් ශෙඩුල් එකෙත් පෙන්නනව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    ඔය විදියට ඕකුන් සදහටම කරන්ට් කපයි දැන් කියලා නවත්වන්න බැරිනම් කවදා නවත්වන්න ද ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    වේස බල්ලො ටික හවස නම් කැපුවෙ නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ, රෑ කට් එකනම් ගාණට පැය එකහමාර කැපුවා. බටලන්දෙ වධකයා ප්‍රමුඛ පාණ්ඩුවෙ ඉන්න සක්කිලින්ටයි, විදුලි අබල මණ්ඩලේ ඉන්න හාල්පාරුවන්ටයි හෙණම ගහපිය. 🤬