පටන් ගත්තා වැස්ස හෙන ගගහ. රෑට චන්ද ප්රතිපල බලන්න කරන්ට් එකත් ශුවර් නැති වෙයි ගොඩක් පැති වලට. හෙන ගහද්දි ටීවී දාන්නත් බෑනෙ.
බොහොම පින් වැඩක්.අනේ කළුතර යටවෙයන් මේ කරුමෙන් බේරෙන්න.
කෝ සෑර් භීශනේ. ටයර් වලට මොකද කරන්නේ ?බොහොම පින් වැඩක්.

Ada nam wenada wage 2ta budiyanawa.උබලා නිදිමරන් චන්දත් අහනවද![]()
![]()
![]()
![]()
![]()
චන්ද අහන්න එපා.... එකවර ඔක්කොම ප්රතිපල හෙට හවසට බලන්න මම වගේAda nam wenada wage 2ta budiyanawa.
Behave heshan. Say "Chuttak kawa"huttak kawa
මේ හේෂාන් ටයර්වල දානවා මේ චන්දෙන පස්සේ. මු UNP ජනාදිපති චන්දෙ දීල දැන් NPP වෙලා/කෝ සෑර් භීශනේ. ටයර් වලට මොකද කරන්නේ ?![]()
කාත් කවුරුත් නැති අසරණයා. ටයර් එකේ යවන්න එපා පව්නේ.මේ හේෂාන් ටයර්වල දානවා මේ චන්දෙන පස්සේ. මු UNP ජනාදිපති චන්දෙ දීල දැන් NPP වෙලා/

වැඩක් නෑ කාලෙ ඒවා තුනක් ස්ටෝ කරන් ඉන්නෙ මූඅනේ කළුතර යටවෙයන් මේ කරුමෙන් බේරෙන්න.