අද (14) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,297
    113
    34
    Kalutara
    පටන් ගත්තා වැස්ස හෙන ගගහ. රෑට චන්ද ප්‍රතිපල බලන්න කරන්ට් එකත් ශුවර් නැති වෙයි ගොඩක් පැති වලට. හෙන ගහද්දි ටීවී දාන්නත් බෑනෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    Angry Mad GIF
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කෝ සෑර් භීශනේ. ටයර් වලට මොකද කරන්නේ ? :(
    මේ හේෂාන් ටයර්වල දානවා මේ චන්දෙන පස්සේ. මු UNP ජනාදිපති චන්දෙ දීල දැන් NPP වෙලා/
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ හේෂාන් ටයර්වල දානවා මේ චන්දෙන පස්සේ. මු UNP ජනාදිපති චන්දෙ දීල දැන් NPP වෙලා/
    කාත් කවුරුත් නැති අසරණයා. ටයර් එකේ යවන්න එපා පව්නේ.

    සෑර්ට ඕනිම නං ධර්මචක්කරේ යවමු.
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සිලින්ඩර් පොහොට්ටු ටැලිපෝන් පොන්නයොන් ට රෙවිලා අඩනවා බලන්න ඕන නිසා මන්නම් ඇහැරලා ඉන්නවා අද!! :rofl: :rofl:
     
    • Wow
    Reactions: Heshan Daminda