අද 7වෙනි දවස

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අනේ මේ.....වල පයයි...ගොඩ පයයි තියාගෙන...
    නගින දෙහින කාලෙ යන තැනකට පිනක් දහමක් කරගත්තොත් මොකො.......
    මෙකෙ ලැගන් ඉන්නෙ:P:P
    :love:+

    ටහුඩු.. :baffled:
    මම ආවෙත් හෙන කාලෙකට පස්සේ..:sorry:
    ​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මටත්....:Pඑන්නෙ නැද්ද මේ පැත්තෙ ලගකදි

    කලින් එන්න ප්ලෑන් කර කර විකාර සෑහෙන නැටුවා..:sorry: මම ප්ලෑනක් ගැහුවොත් කොහොමත් ඒක හබක්..:baffled:
    දැන් ඔහේ ඉන්නං වාලේ ඉන්නවා ඕන මගුළක් කියලා.. උන්ට එපා උනාම මාව එවයිනේ...:rofl:
    ​
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    කලින් එන්න ප්ලෑන් කර කර විකාර සෑහෙන නැටුවා..:sorry: මම ප්ලෑනක් ගැහුවොත් කොහොමත් ඒක හබක්..:baffled:
    දැන් ඔහේ ඉන්නං වාලේ ඉන්නවා ඕන මගුළක් කියලා.. උන්ට එපා උනාම මාව එවයිනේ...:rofl:
    ​

    අන්න එකයි...:P
    අපි ප්ලැන් නොගහා හිටියාම ප්ලෑන් ඔටොම ඇවිත් අපිව ඩිස්ට්‍රොයි කරලා යනවා...:sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member


  • අනිවාර්යෙන්..:yes::yes:

    මට උඹලට වගේ වැඩක් කර ගන්න බෑ. මම වෙනස්, ලැජ්ජයි අරකයි මේකයි කිය කිය ඉස්සරහට තිබ්බ අඩිය ආයේ පස්සට නොගෙන කොහොමහරි අල්ලගෙන ඉන්න බලන්න..:cool:
    හැමෝම එක විදිහ නෑනේ.. හැමොටම එක එක විදිහේ දුර්වලතා තියෙනවා.. අපි ඉතින් එක එක විකාර වලින් ඒ දුර්වලතා වහගෙන ගේම ගහගනවා..:P ඒ ගැනම හිත හිත එක තැන හිටියොතින් හැමදාම එක තැන..
    කොටින්ම කියනවනම් අපේම නෑයෝ සෙට් එකක් එක පාර ගෙදරට කඩා පාත් උනාම මමත් හැන්ගෙන්න තැන් හෙව්වා.. :rofl: ඒවුනාට පස්සෙ පස්සේටික ටික ඒවා ඔක්කොම හරි ගියා..:cool: පොඩ්ඩක් යාලුවෙක් දෙන්නෙක් එක්ක ෆිට් එකේ ඉන්න බලන්න.. රස්සාවක් කරද්දී පුලු පුලුවන් විදිහට මිනිස්සු එක්ක ගැවසෙන්න බලන්න. මිනිස්සු එක්ක ෆිට් වෙනවා කියලා ලොක්කට මචන් කියාගෙන යන්න එපා..:P ඒ ඒ අය එක්ක තමන්ට ෂේප් එකේ ඉන්න පුලුවන් උන් එක්ක ටිකක් ෆිට් එකේ ඉන්න බලන්න..;)
    ජය වේවා!
    ​

    රිටාලින් හමබුනේ නැත්තං මම තාම ගෙදර
     

    AnuradhaRa

    Well-known member
  • tatta gawa badu tiyenawa ban.... pissonta behet widinna yanawa clinic eken gov.

    lbana mase pension yana nisa behet tikak genna gatta nam hari...

    oya pissu behet gahuwama hodata wadinawada ban joint ekak damma wage... :baffled:

    ජොයින්ට් ගහන එකයි රිටාලින් බොන එකයි සමාන කරන්ඩ එපා. මම බොන්නෙ සැරේකට 10mg එක පෙත්තයි. ජොයින්ට් ආතල් එක ගන්ඩ පෙති 10ක්වත් එක පාර බොන්ඩ වෙයි. ලෙඩ තියෙන කෙනෙක් බොන එකයි ලෙඩ නැති කෙනෙක් බොන එකයි දෙක වෙනස්
     

    AnuradhaRa

    Well-known member
  • tatta gawa badu tiyenawa ban.... pissonta behet widinna yanawa clinic eken gov.

    lbana mase pension yana nisa behet tikak genna gatta nam hari...

    oya pissu behet gahuwama hodata wadinawada ban joint ekak damma wage... :baffled:

    Olanzapine පෙත්තක් ඉල්ලන් බීපිය
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    හිච්චි පුතා ඩෙක්සාමෙතසන් තුනක් විතර ගහපං. මම නවය වසරෙදි වගෙ අපේ නිවාසෙට ගෙනාව එකෙක් හොඳ නොවෙන තුවාලයක් තිබ්බෙ. පොරගෙ ඔය පෙති තුනක් වරක් මම ගැහුව ඔලුව බමලා හිටියෙ. පොර ඒවා බීලමද කොහෙද මැරුන මම හිතන්නෙ