යොර් ජොබ් නෙමේ
සිකුරිටි ජොබ්![]()
අනේ මේ.....වල පයයි...ගොඩ පයයි තියාගෙන...
නගින දෙහින කාලෙ යන තැනකට පිනක් දහමක් කරගත්තොත් මොකො.......
මෙකෙ ලැගන් ඉන්නෙ
+

පිනක් දහමක් කරගන්න ගියාද..![]()
මේ දවස්වල පින් පල දෙන්නේ රිවස් එකේ..
එන්නෙ නැද්ද මේ පැත්තෙ ලගකදිමටත්....එන්නෙ නැද්ද මේ පැත්තෙ ලගකදි
මම ප්ලෑනක් ගැහුවොත් කොහොමත් ඒක හබක්..
කලින් එන්න ප්ලෑන් කර කර විකාර සෑහෙන නැටුවා..මම ප්ලෑනක් ගැහුවොත් කොහොමත් ඒක හබක්..
දැන් ඔහේ ඉන්නං වාලේ ඉන්නවා ඕන මගුළක් කියලා.. උන්ට එපා උනාම මාව එවයිනේ...



අනිවාර්යෙන්..
මට උඹලට වගේ වැඩක් කර ගන්න බෑ. මම වෙනස්, ලැජ්ජයි අරකයි මේකයි කිය කිය ඉස්සරහට තිබ්බ අඩිය ආයේ පස්සට නොගෙන කොහොමහරි අල්ලගෙන ඉන්න බලන්න..
හැමෝම එක විදිහ නෑනේ.. හැමොටම එක එක විදිහේ දුර්වලතා තියෙනවා.. අපි ඉතින් එක එක විකාර වලින් ඒ දුර්වලතා වහගෙන ගේම ගහගනවා..ඒ ගැනම හිත හිත එක තැන හිටියොතින් හැමදාම එක තැන..
කොටින්ම කියනවනම් අපේම නෑයෝ සෙට් එකක් එක පාර ගෙදරට කඩා පාත් උනාම මමත් හැන්ගෙන්න තැන් හෙව්වා..ඒවුනාට පස්සෙ පස්සේටික ටික ඒවා ඔක්කොම හරි ගියා..
පොඩ්ඩක් යාලුවෙක් දෙන්නෙක් එක්ක ෆිට් එකේ ඉන්න බලන්න.. රස්සාවක් කරද්දී පුලු පුලුවන් විදිහට මිනිස්සු එක්ක ගැවසෙන්න බලන්න. මිනිස්සු එක්ක ෆිට් වෙනවා කියලා ලොක්කට මචන් කියාගෙන යන්න එපා..
ඒ ඒ අය එක්ක තමන්ට ෂේප් එකේ ඉන්න පුලුවන් උන් එක්ක ටිකක් ෆිට් එකේ ඉන්න බලන්න..
ජය වේවා!
උඹ ඇටෙ මිරිකයි කියල භය ඇති
නියමයි. මට කියන්න තියෙන්නෙ වැඩිය හිතන්න එපා. කැරි ඕන්.
රිටාලින් හමබුනේ නැත්තං මම තාම ගෙදර

අද නං පුතේ හොල්මනක් එනවා ඈ අද ඉරිදනේ![]()
රෑ ඇහැරිල ඉඳල දවල්ට බුදියගන්න එක අවුලක් නැද්ද?
purudu unama aulak na eka lesit ekka wage sahooo mage yaluwek innawa ehema
tatta gawa badu tiyenawa ban.... pissonta behet widinna yanawa clinic eken gov.
lbana mase pension yana nisa behet tikak genna gatta nam hari...
oya pissu behet gahuwama hodata wadinawada ban joint ekak damma wage...![]()
tatta gawa badu tiyenawa ban.... pissonta behet widinna yanawa clinic eken gov.
lbana mase pension yana nisa behet tikak genna gatta nam hari...
oya pissu behet gahuwama hodata wadinawada ban joint ekak damma wage...![]()