මට කලින් අක්ක කෙනෙක් හිටිය.
එයාගෙ වැඩේ කරගෙන දොර ඇරගෙන ගියා
මම ඇතුලට යන්න හදනකොටම දැක්ක ATM එකෙන් ටී ගාල සද්දයක් එනව. මම තිරේ දිහා බැලුවම, ඔබේ මුදල් ඉවත් කරගන්න කියල වැටිල
අම්මටසිරි බලනකොට සල්ලි එළියට ඇවිල්ල අර අක්ක යන්න යනව
සමහර ATM මැෂින් වලින් කාඩ් එක ගත්තට පස්සෙ තමා සල්ලි එන්නෙ.
මෙයා හිතන්න ඇති සල්ලි නෑ කියල..
මම ටක් ගාල කතා කරල සල්ලි ටික ගන්න කිව්ව
මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සොච්චමෙන් ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන්
තියෙන ටිකත් ඔහොම නැතිවෙනව කියන්නෙ හරි පව් ඉතිං...