අද covid ආවා නම් ඉවරයි

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,506
    8,842
    113
    Kotahena
    හිටං කරේ ඔක්කොම රටට සල්ලි එන මහින්ද ගෙ project ටික නවත්තලා attention whore උන එක.

    ඒ කුන තමයි gota ලා රනිල් ලා උඩින් ගියෙ. නැත්තං හොරා කෑවත් ලයිට් ගෑස් නැති වෙලා බිංදුව ට වැටෙන් නෑ. මුන් හොරා කකා හරි development යනව. Bankrupt වෙන්නේ නෑ

    ජීපි mentality එකෙං වෙනසක් කරන්න ගිහිං පුකේ ඇරගත්තෙ අපිම තමයි.

    පවුල් පාළනය ගගා හැමිනුනාට family එකක් ගැම්මට අවුරුදු කාල රටට ම moral එකක් හැදුවා. අභිමානයක් තිබුණ කාළයක්.

    දැන් මොකද කරන්නෙ?
    Ditta ආවට පස්සේ පාරවල් ටිකවත් රේල් පාර වල් වත් හදල නැහැ. ආධාර ඇති වෙන්න ලැබිලා මුන්ට කරගන්න practical knowledge නෑ.

    හිතපංකො covid වසංගතය ආවා නම් දැන් කොහොමද? නැට්ටෙ ඉඳලා ගොම නානව මුන්.

    දැන් මට කියපල්ලා හොරු අල්ලන එකෙයි,
    30% ටැක්ස් ගෙවලා දියුණු වෙන්න බැරි කරපු එකෙයි වෙනස මොකක්ද කියල?

    දියුණු වෙන්න බැ
    Fashion කරන්න බැ
    සින්දු කියන්න බැ
    පෙට්‍රෝල් නෑ
    Gas නෑ

    මොනවද හම්බුනේ?

    මහින්ද ලාගේ project වලින් කරපු මෙට්‍රෝ bus ටික විතරයි එකම දේ
    (උගේ project නවත්තන්න හේතුවත් ප්‍රධාන වශයෙන් ඌ ට credit යන එකම තමයි)

    අපි කියන්නේ හොරකම් කරපු උන් අල්ලපං. අපේ පවුල් වල උන් නෙමෙයි නෙ හිරේ යන්නෙ.. හැබැයි රටට සල්ලි එන project ටික continue කරපන් කුහක නොවී.
    ඒත් බැරි නම් ආර්ථික දියුණු කරන්න expert ලා ගෙන් advice ගනින් මහින්ද ලාගේ හිටියා නෙ. අදටත්
    Highway එකේ අපි යනවා රුපියල් 200 ට 300 ට. ඒකෙන් ම respect. කඳු පර්වත හෙල් හරහට හැදුව highway එක, දැන් උන්ට රේල් පිළි ටිකක් හදල දෙන්න බෑ ආධාර ලැබිලත්.
    සල්ලි නැතුව නෙමෙයි බැරි කම. Organize නැති කම. යටින් ගාණට හැමනිලා යනවා අම්මගෙ රෙද්දක්.

    මහින්දල ඔක්කොම තනියම නෙමෙයි නෙ කරේ. Advice ගනිල්ලා. කොමිෂන් ගනිල්ලා. වැඩේ කරපල්ලා.
    උද්ධච්ඡ කම නිසාම විනාශ මුඛයට ඇද හැලෙන රට කර්මයක් ගෙවන්නෙ jeppo නිසා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,663
    1,406
    113
    United States
    Gas එකවත් fashion එකවත් නැති රටක covid වගේ එකක් ආවොත් මුන්ට කරන්න දෙයක් නෑ කියන එකනම් ඇත්තම කතාව
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,506
    8,842
    113
    Kotahena
    ගෝට පිනට සල්ලි බෙදල කෙලෞනේ නෑ ??
    ගෝඨාභය ට සල්ලි අච්චු ගගහා බෙදන්න ඕනේ නෑ රටට dollar එන පාරවල් ටික වහලා වී ගබඩා කරන්න හැමිනුනේ නැත්තන්.

    ඒක තමයි මම සිංහලෙන් කියලා තියෙන්නේ මෛත්‍රී ගෙ ගු වැඩ ටික තමයි gota රනිල් උඩින් ගියේ කියල
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,603
    4,092
    113
    Unkown
    x.com
    පිට රටවල් වල ඉදන් ලන්කාව හදන්න, වරෙන් උබත් ඕක අත්හැරලා....:yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,506
    8,842
    113
    Kotahena
    පිට රටවල් වල ඉදන් ලන්කාව හදන්න, වරෙන් උබත් ඕක අත්හැරලා....:yes:
    මන් ලංකාවේ ඉන්නේ ponna jeppo තමයි රට ඉඳන් ලංකාව හදන්න dangaluwe
     
    • Like
    Reactions: THE-X