අද Dialog 4G and Hutch 4G අවුලක් තියේද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Hutch නම් සතියක් විතර ඉදලා Slow එක නිසා මම Dialog Mobile BB වලට මාරු වුනා Dialog වලනම් කිසි අවුලක් නෑ

    Hutch එකට complaint එකක් දැම්මා මම 12 වැනිදා එක හදලා දෙනවා කියලා sms එකේ ආවේ 19 කලින් එතකන් ඉන්න බැරි නිසා Dialog Postpaid එකක් ගත්තා.

    19 වැනිදා මට Reply එක ආවේ මෙහෙම


    Dear Customer,
    In relation to your recent complaint 202xxxxxxxxx we greatly appreciate your patience as we are still actively working on resolving it.
    Thank you,
    Hutch
     
    • Haha
    Reactions: harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    අද තමයි මට ඔය සීන් එක අවේ.. hutch වැඩම නෑ.. dialog එනවා යනවා...