ඔය ඇවිල්ල මචන් මාතර රාහුලේ(මාතර රාහුලය තමය මචන් පොඩි මොරටුව කියලත් හදුන්වන්නේ ) කොල්ලෙක් 2005 විතර බැජ එක,,
මන් නිර්මාල් අය්යගේ ක්ලාස් ගියා මැත කරන කාලේ පස්සේ ආවනේ අපත කොමස් එකට
අය්ය ඕන ක්ලාස් එකක් පටන් ගන්නේ එයාට කරන්න පුළුවන් ටික පෙන්නලා
මෙහෙම කෙනෙක් ලගටය් ඔයාල ඉගෙන ගන්න එන්නේ,උපරිමෙන්ම උගන්නනවා ඉගෙන ගන්න එක ඔයාලගේ කියලය් උගන්නන්නේ
මාතර තරගය වැඩිය් බන්,,ජනක සර් එක පැත්තකින් (මොනවා නැතත් ජනක සර් තමා ඉස්සර ඉදලම ෆිල්ඩ් එකේ හ්ටියේ)
හැබය් දැන් නියම තරගයක් දෙනවා නිර්මාල් අය්ය,,
ඉදිරියේදී ලොකු වෙනසක් වෙය්
මේ පාර ඒලෙවල් රිස්ල්ට් අවම බලමුකෝ