මචංලා කාටත් සුභ උදෑසනක් වේවා...! අද අයි ටි එන් "වෙනස" වැඩසටහනේන් මගේ මස්සිනාව පෙන්නනවා කටිටියම බලන්න කියලා ආරාධනා කරනවා
හිතෙන් ගණිත කර්ම කරන්න පුලුවන් ලඝු වර්ග මූල වගේ දේවල් එකපාරක් අටපටිටමෙත් පෙන්නුවා

හිතෙන් ගණිත කර්ම කරන්න පුලුවන් ලඝු වර්ග මූල වගේ දේවල් එකපාරක් අටපටිටමෙත් පෙන්නුවා
elane..
engineer or professor kenek wenda lesii ne..
monawada karanne?
මචන් මටත් බලන්න ආසයි.. ඔය tv වැඩසටහන රෙකෝඩ් කරල Youtube දානවද? මොකද මම නැවතිලා ඉන්න තැන tv නෑ..![]()