ලoකාව දින්නත් උබලා පරාදයි.මොකද උඹලට බත් ඇටයක්වත් ක්රිකට්කාරයෝ අරගෙන එන්නේ නැති නිසා.ඒ නිසා වැඩක් නැති සුද්දෝ පුරුදුකරපු ක්රිකට් පස්සේ/උඩදාන බෝල පස්සේ යන්නේ නැතිව ප්රයෝජනවත් දෙයක් කරහන්..![]()

කියන්න බෑ...50/50
දැන් SA pitch ලංකාවේ pitch වගේ....
ටීම් දෙකම එක සමානව දුර්වලයි,දැන් ප්රබල කණ්ඩායමකට ඉන්නේ ඉන්දියාව විතරයි... උන් ගහන මැච් එකක් නම් 80/20 විතර චාන්ස් එකක් තියනවා උන්ට...

ලoකාව දින්නත් උබලා පරාදයි.මොකද උඹලට බත් ඇටයක්වත් ක්රිකට්කාරයෝ අරගෙන එන්නේ නැති නිසා.ඒ නිසා වැඩක් නැති සුද්දෝ පුරුදුකරපු ක්රිකට් පස්සේ/උඩදාන බෝල පස්සේ යන්නේ නැතිව ප්රයෝජනවත් දෙයක් කරහන්..![]()

link ekak thiynwada balanna ?
සාපේක්ෂව...
ඉස්සර් වගේ බොලේ zip වෙන්නේ නෑ දැන්...
rabada ගේ බෝල් වත් keeper මුණ ගාවින් ඇල්ලුවේ නෑ...

ලංකාවෙ වෙලාවෙන් කීයටද යන්නෙ ?![]()
1:30 PM යන්නෙ.

Manussaayek udawwak karama rep tikak deepan yakoහා හා තෑන්ක්ස්.![]()
ඒ අපිට දුන්න Durban,Port ග්රවුන්ඩ් දෙක ටිකක් dead.ඒත් පෙස් එක තිබ්බා,
අපේ පිච් වල බවුන්ස් එක හොහොමත් නෑ,එකනේ ටෙස්ට් එකක් ගහද්දි එක ෆස්ට් බෝලර් කෙනෙක්ගෙන් යන්නේ,
එකමයි අපිට කෙලවිලා තියෙන්නේ![]()