අද ODI එක දිනන්නෙ කවුද?

Who will be win today?SA or SA

  • Sri Lanka🇱🇰

    Votes: 23 53.5%
  • South Africa

    Votes: 20 46.5%

  • Total voters
    43

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අද ODI එක දිනන්නෙ කවුද?

    අද ODI එක දිනන්නේ කවුද? Sri Lanka Or SA

    දිනනවනම් ඒ දිනන පිල සම්බන්ද විශ්ලේශනයක් දාන්න.(දිනන්න බලපාන වැදගත් කරුණු)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලoකාව දින්නත් උබලා පරාදයි.මොකද උඹලට බත් ඇටයක්වත් ක්‍රිකට්කාරයෝ අරගෙන එන්නේ නැති නිසා.ඒ නිසා වැඩක් නැති සුද්දෝ පුරුදුකරපු ක්‍රිකට් පස්සේ/උඩදාන බෝල පස්සේ යන්නේ නැතිව ප්‍රයෝජනවත් දෙයක් කරහන්..:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියන්න බෑ...50/50
    දැන් SA pitch ලංකාවේ pitch වගේ....
    ටීම් දෙකම එක සමානව දුර්වලයි :rolleyes:,දැන් ප්‍රබල කණ්ඩායමකට ඉන්නේ ඉන්දියාව විතරයි... උන් ගහන මැච් එකක් නම් 80/20 විතර චාන්ස් එකක් තියනවා උන්ට...
     
    එහෙම කියන්න එපා.. ටීම් එක හොදට සෙල්ලම් කරනකොට විදේශ සල්ලි ලංකාවට වැඩිපුර එනවා..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ලoකාව දින්නත් උබලා පරාදයි.මොකද උඹලට බත් ඇටයක්වත් ක්‍රිකට්කාරයෝ අරගෙන එන්නේ නැති නිසා.ඒ නිසා වැඩක් නැති සුද්දෝ පුරුදුකරපු ක්‍රිකට් පස්සේ/උඩදාන බෝල පස්සේ යන්නේ නැතිව ප්‍රයෝජනවත් දෙයක් කරහන්..:lol::lol::lol:

    සිතට දැනෙන ඒ ලතැවුන... ඉවසන්නම් ඔබේ නමින් :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කියන්න බෑ...50/50
    දැන් SA pitch ලංකාවේ pitch වගේ....
    ටීම් දෙකම එක සමානව දුර්වලයි :rolleyes:,දැන් ප්‍රබල කණ්ඩායමකට ඉන්නේ ඉන්දියාව විතරයි... උන් ගහන මැච් එකක් නම් 80/20 විතර චාන්ස් එකක් තියනවා උන්ට...

    :no::no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සාපේක්ෂව...
    ඉස්සර් වගේ බොලේ zip වෙන්නේ නෑ දැන්...
    rabada ගේ බෝල් වත් keeper මුණ ගාවින් ඇල්ලුවේ නෑ...
     
    Feb 9, 2019
    833
    64
    0
    ලoකාව දින්නත් උබලා පරාදයි.මොකද උඹලට බත් ඇටයක්වත් ක්‍රිකට්කාරයෝ අරගෙන එන්නේ නැති නිසා.ඒ නිසා වැඩක් නැති සුද්දෝ පුරුදුකරපු ක්‍රිකට් පස්සේ/උඩදාන බෝල පස්සේ යන්නේ නැතිව ප්‍රයෝජනවත් දෙයක් කරහන්..:lol::lol::lol:

    අනේ සාන්ත ඔහොම කියන්න එපා සාන්ත. :dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සාපේක්ෂව...
    ඉස්සර් වගේ බොලේ zip වෙන්නේ නෑ දැන්...
    rabada ගේ බෝල් වත් keeper මුණ ගාවින් ඇල්ලුවේ නෑ...

    ඒ අපිට දුන්න Durban,Port ග්‍රවුන්ඩ් දෙක ටිකක් dead.ඒත් පෙස් එක තිබ්බා,
    අපේ පිච් වල බවුන්ස් එක හොහොමත් නෑ,එකනේ ටෙස්ට් එකක් ගහද්දි එක ෆස්ට් බෝලර් කෙනෙක්ගෙන් යන්නේ,
    එකමයි අපිට කෙලවිලා තියෙන්නේ :rolleyes:
     
    Feb 9, 2019
    833
    64
    0
    giphy.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ අපිට දුන්න Durban,Port ග්‍රවුන්ඩ් දෙක ටිකක් dead.ඒත් පෙස් එක තිබ්බා,
    අපේ පිච් වල බවුන්ස් එක හොහොමත් නෑ,එකනේ ටෙස්ට් එකක් ගහද්දි එක ෆස්ට් බෝලර් කෙනෙක්ගෙන් යන්නේ,
    එකමයි අපිට කෙලවිලා තියෙන්නේ :rolleyes:

    ඉස්සර ඔය එක pitch එකක වත් bouncer එකකට අපේ උන්ට ගහන්න බෑ බන්..
    උ උනාට මේපාර අපේ උන් font of the wicket යන්න රබාඩගේ ball වලටත් pull
    කරා ගින්නක් නැතුව...

    ලංකාවේ pitch තරම් slow නෑ තමයි මම එක නිකන් කතාවට කිව්වේ...:rolleyes: