අද phone එකක් ගන්න උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මේක නම් සෑහෙන්න ඇත්ත මචෝ.....:yes::yes::yes: ඇත්තටම යූසබිලිටි (Features) එක අතින් ඇන්ඩ්‍රොයිඩ් ඉස්සරාහින් ඉන්නවා. කොච්චර සල්ලි තිබුනත් තමන්ට ගැලපෙන හරියන එකක්නේ ගන්න ඕනේ. ඒක ඇපල් උනත් ඇන්ඩ්‍රොයිඩ් උනත් එකයි.

    oneplus ඉන්ටර්ෆේස් එක නම් Samsung වලට වැඩිය වෙනස් මචෝ... සමහරවිට උඹට හරියයි.. පොඩ්ඩක් අතපත ගාලම තමයි ඒක බලන්න වෙන්නේ...

    මන් නම් කියන්නේ මොනා උනත් කවුරුත් කියනන් පලියටම ගන්න යන්න එපා... උඹම අතපත ගාලා බලලා තමන්ට ගැලපෙනවානම් ගනින්. එතකොටයි තමන්ට සැටිස්ෆයි වෙන්නේ... :yes: :yes: :yes: :yes:


    thanx machan
    gannama gihillath aye nawathuna
    thawa tikak balalama gannawa. :yes:


    iphone 11 pro max eke battry life eka hodai 12 pro max ekata wada.
    bt aluth chip eken battry optimize karala thiynne kiynwa.

    thama use krana ekek set une na.11 pro max nm supiri itn

    ubata kohomath anik brand wala UI eka set wenne nathi wei.
    thanx machan reply ekata..
    balanna one thawa tikak



    me wenakan apple ekaknam use kale, apple ekakma ganna.
    ekathama machan.
    thawa tikak balanawa hodata
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    S20 FE මන් අතපත ගාල බැලුව, සෙට් උනේනම් නෑ මට... :no:
    අඩේ සිරාවට :shocked:
    එහෙනන් මචන් උඹට හරියන්නේ apple තමයි :yes:
    android ඔක්කොගෙම UI එක ඔය වගේ තමයි....පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ :)
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    අඩේ සිරාවට :shocked:
    එහෙනන් මචන් උඹට හරියන්නේ apple තමයි :yes:
    android ඔක්කොගෙම UI එක ඔය වගේ තමයි....පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ :)

    ඇන්ඩ්‍රොයිඩ් use කරලම නෑ බන්.
    මයික්‍රොසොෆ්ට්නම් use කරා, ඒකනම් ඇල්ලුව මට.
    ඒකාලෙ ඉදල සැම්සුන් අවුල්, එතකොටනම් ස්ලෝ වෙන හින්ද.
    දැන්නම් එන ෆෝන් ඔක්කොම පත රැම් එක්ක හොද කැම් දාලනෙ එවන්නෙ.
    එහෙම හිතල තමා S20 FE බලන්න ගියෙත්.
    සෙට් උනේ නෑ බන් :no:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    iphone ganna epa bn ap daanna be. samsun ganna epa video hari na. huawei chines wagene. LG wala video hodai. POco eke Ram eka suppa. Samsung s10+ Ram 12GB. I phone eketh video hodai. Galaxy S20+ eka over price ne.





    ඇන්ඩ්‍රොයිඩ් use කරලම නෑ බන්.
    මයික්‍රොසොෆ්ට්නම් use කරා, ඒකනම් ඇල්ලුව මට.
    ඒකාලෙ ඉදල සැම්සුන් අවුල්, එතකොටනම් ස්ලෝ වෙන හින්ද.
    දැන්නම් එන ෆෝන් ඔක්කොම පත රැම් එක්ක හොද කැම් දාලනෙ එවන්නෙ.
    එහෙම හිතල තමා S20 FE බලන්න ගියෙත්.
    සෙට් උනේ නෑ බන් :no:
    ado no.. microsoft kiyanne jarama OS ekak.. ita wada Java , Simbian os hodai...