අද phone එකක් ගන්න උදව්වක්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    120 Hz ඩිස්ප්ලේ එකක් එක්ක WQHD වගේ ඩිස්ප්ලේ එකක් සෙට් උනා නම් ඇපල් තරම්ම ස්මූත් බන්... එකම දේ තමයි ඇපල් OS ඇඩැප්ටිව් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙන එක... කොහොම උනත් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවයි කියලයි මගේ අදහස.... :unsure: :unsure:
    ඉතින් ඇපල් ලා ඕවා ෆෝන් වලට(120hz,2k ඩිස්ප්ලේ) ෆෝන් වලට දැම්මේ 2015 වගේ නේද???
    ඒ ගානට එන්න ඇන්ඩ්‍රොයිඩ් වලට නන් කවදාවත් බැරි වෙයි
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව්... Only in performance. අපිට ඒක එහෙම උනාට ඕක ආවෙ මිඩ් රේන්ජ් කැටගරි එකෙන් මං හිතන්නේ..🤔
    Snapdragon 865 (5G) and Exynos 990 (4G) දෙකම flagship chipsets mchn. Midrange phones walata oya chipsets enne naa ;)

    ඉතින් ඇපල් ලා ඕවා ෆෝන් වලට(120hz,2k ඩිස්ප්ලේ) ෆෝන් වලට දැම්මේ 2015 වගේ නේද???
    ඒ ගානට එන්න ඇන්ඩ්‍රොයිඩ් වලට නන් කවදාවත් බැරි වෙයි
    Apple වල කොහෙද බන් 120Hz refresh rate තියෙන්නේ :rofl:
    iPhone 12 Pro Max එකෙත් තියෙන්නේ 60 Hz ;)
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Mama dann ekek ge one plus eke screen issue ekk awa.. 7 d 8 d kiyala mthk na...
    Performance nam patta.. cam ekth hodai

    Video quality eka wadagath nam iphone ek thamai.. then samsung..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ....බොරුවට brands වලට සල්ලි දෙන්න ඕනෙකමකුත් නෑ මට.

    මන් හිතන් ඉන්නෙ IPhone එකක් හරි .....
    :baffled:
    2671e0601faf3b43874e061ff665e3e2.png
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතින් ඇපල් ලා ඕවා ෆෝන් වලට(120hz,2k ඩිස්ප්ලේ) ෆෝන් වලට දැම්මේ 2015 වගේ නේද???
    ඒ ගානට එන්න ඇන්ඩ්‍රොයිඩ් වලට නන් කවදාවත් බැරි වෙයි
    Pissuda ban... Apple වල 120hz awe na ban...🤦‍♂️🤦‍♂️🤦‍♂️

    Snapdragon 865 (5G) and Exynos 990 (4G) දෙකම flagship chipsets mchn. Midrange phones walata oya chipsets enne naa ;)

    https://www.google.com/amp/s/www.cn...dition-review-midrange-phone-to-beat-in-2020/

    මේක බලපං කෝ පොඩ්ඩක්..🤔🤔
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙම කියන්නේ මචන් සාපේක්ෂව ගාන අඩු නිසා ;)
    MKBHD කිව්වෙත් මේකට Flagship Killer කියලා :yes:

    Samsung 20FE කීයක් වෙනවද මෙහේ?
    Rs. 125,000-135,000.00 වගේ වෙනවා :)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Samsung S20 FE..!!! MKBHD Phone of the Year...!!!

    S20 FE එක පොඩ්ඩක් බලපන්... ගන්න ගානට සෑහෙන්න වටිනවා... නැත්තන් OPPO RENO 3 Pro හරි GOOGLE PIXEL 3A හරි GOOGLE PIXEL 4A හරි බලපන්.... බජට් එකට වටින ෆෝන් මේවා...

    SAMSUNG Galaxy S20 FE. Best phone for the price :yes:

    samsung හැම මිඩ් රේන්ජ් එකක්ම හොද නෑ... හැබැයි Galaxy S20 FE එක නම් ගානට වටිනවා..... :yes: :yes: :yes:

    S20 FE මන් අතපත ගාල බැලුව, සෙට් උනේනම් නෑ මට... :no:

    කලින් තිබුනේ iphone එකක්නම් android මොකක් ගත්තත් හරියන්නෙ නෑ. 😁

    ඒක තමා මටත් තියෙන බය...:rolleyes:

    120 Hz ඩිස්ප්ලේ එකක් එක්ක WQHD වගේ ඩිස්ප්ලේ එකක් සෙට් උනා නම් ඇපල් තරම්ම ස්මූත් බන්... එකම දේ තමයි ඇපල් OS ඇඩැප්ටිව් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙන එක... කොහොම උනත් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවයි කියලයි මගේ අදහස.... :unsure: :unsure:

    SE20 FEනම් ඇල්ලුවෙ නෑ.
    one plus එකත් ඒවගේද?
    මන් අහන්නෙ user interface එක ගැන.
    FE එක අතට ගත්තමනම් හෙන අජූත ෆීලින් එකක් ආවෙ. :dull::baffled::no:

    One plus එක ගනින්.අරගෙන නියම ස්මාර්ට් ෆෝන් එකක වෙනස අත් විඳපන්. රිවීව් එකක් දාපන්

    One plus 8 pro ganna (y)(y)

    OnePlus 8 Pro

    one plus වල user interface එකත් SE20 වගේද? :rolleyes:

    Sony ROG tma cam battery fattma
    Iphone 11 pro max overall best
    12 gana danne na tma

    මේක බැලුව.. :yes::yes::yes:

    1+ 8pro ok i heard OnePlus improved it's camera a lot.

    ඔව් දැන් පට්ට කියල කියන්නෙ, ඒත් තාම ඇපල් උඩ.
    හැබයි ගානෙ ලොකු වෙනසක් තියෙන හින්ද ඒකත් එක්ක බලද්දි 1+ පට්ට.
    :yes:

    one plus eke screen eke issue ekak thiyenawa kiyala kathawak thibba mulin. poddak hoyala balapan

    Mama dann ekek ge one plus eke screen issue ekk awa.. 7 d 8 d kiyala mthk na...

    Performance nam patta.. cam ekth hodai

    Video quality eka wadagath nam iphone ek thamai.. then samsung..

    අම්මටසිරි... ඇහුවමයි.. :shocked:
    one plus වල user interface එකත් SE20 වගේද? :confused:

    ඉතින් ඇපල් ලා ඕවා ෆෝන් වලට(120hz,2k ඩිස්ප්ලේ) ෆෝන් වලට දැම්මේ 2015 වගේ නේද???
    ඒ ගානට එන්න ඇන්ඩ්‍රොයිඩ් වලට නන් කවදාවත් බැරි වෙයි
    Apple වල තාම 60 Hz... :P

    iPhone ganawa nam 12 ekakma ganin bun. Mama gaththa 12 pro eka. patta 4n eka

    කලින් මොකද්ද use කරේ කියල කියන්න පුලුවන්ද තරහ නැතුව... ;)

    mn kiynne nm iphone 11 pro max ekak gnna kiyala gana awulk nattn.

    ehma nattn iphone 11 eka gnna.

    ඇයි 12 තියෙද්දිත් 11 ගැන කියන්නෙ?
    හේතුවක් ඇතිනෙ අනිව... :confused:

    ....බොරුවට brands වලට සල්ලි දෙන්න ඕනෙකමකුත් නෑ මට.

    මන් හිතන් ඉන්නෙ IPhone එකක් හරි .....

    :baffled:

    මෙහෙමයි මචන්...

    1 - ගොඩක් එවුන් ඇපලක් ගන්නෙ වන වන යන්න, නැති තත්වයක් පෙන්නන්න.
    ඒකට ලොකු ගානක් ගෙවල ගත්තට ඒකෙ තියෙන ෆීචර්ස් වලින් පොඩි කොටසයි පාවිච්චි කරන්නෙ.

    2 - ගොඩක් එවුන් ඇපල් වලට බනින්නෙ ගන්න සල්ලි නැති හින්ද.
    උන්ට ඇපලකුයි, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකුයි දීල නිකන් දෙනව, කැමති එකක් ගනින් කිව්වොත් ගන්නෙ ඇපල තමා..

    ඉතින් මචන් මට එහෙම 1දි කිව්ව වගේ වන වන යන්න අමාරුවක් නෑ..
    දෙකේදි කිව්ව වගේ සල්ලි අව්ලකුත් නෑ. (සල්ලි කාරයෙක් නෙවෙයි, මේ ෆෝන් එක ගැන සබ්ජෙක්ට් එකේදි සල්ලි අව්ලක් නෑ කියන එක විතරයි මන් කියන්නෙ)..
    එහෙමයි කියල බොරුවට දෙයකට වියදම් කරන්න ඕනෙකමකුත් නෑ..
    oneplus 8 pro එකෙයි apple 12 pro එකෙයි ලක්ශෙකට කිට්ටුව වෙනසක් තියෙනවා.

    ;):D:love:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    S20 FE මන් අතපත ගාල බැලුව, සෙට් උනේනම් නෑ මට... :no:

    SE20 FEනම් ඇල්ලුවෙ නෑ.
    one plus එකත් ඒවගේද?
    මන් අහන්නෙ user interface එක ගැන.
    FE එක අතට ගත්තමනම් හෙන අජූත ෆීලින් එකක් ආවෙ. :dull::baffled::no:

    one plus වල user interface එකත් SE20 වගේද? :rolleyes:

    මෙහෙමයි මචන්...

    1 - ගොඩක් එවුන් ඇපලක් ගන්නෙ වන වන යන්න, නැති තත්වයක් පෙන්නන්න.
    ඒකට ලොකු ගානක් ගෙවල ගත්තට ඒකෙ තියෙන ෆීචර්ස් වලින් පොඩි කොටසයි පාවිච්චි කරන්නෙ.

    2 - ගොඩක් එවුන් ඇපල් වලට බනින්නෙ ගන්න සල්ලි නැති හින්ද.
    උන්ට ඇපලකුයි, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකුයි දීල නිකන් දෙනව, කැමති එකක් ගනින් කිව්වොත් ගන්නෙ ඇපල තමා..

    ඉතින් මචන් මට එහෙම 1දි කිව්ව වගේ වන වන යන්න අමාරුවක් නෑ..
    දෙකේදි කිව්ව වගේ සල්ලි අව්ලකුත් නෑ. (සල්ලි කාරයෙක් නෙවෙයි, මේ ෆෝන් එක ගැන සබ්ජෙක්ට් එකේදි සල්ලි අව්ලක් නෑ කියන එක විතරයි මන් කියන්නෙ)..
    එහෙමයි කියල බොරුවට දෙයකට වියදම් කරන්න ඕනෙකමකුත් නෑ..
    oneplus 8 pro එකෙයි apple 12 pro එකෙයි ලක්ශෙකට කිට්ටුව වෙනසක් තියෙනවා.

    ;):D:love:
    මේක නම් සෑහෙන්න ඇත්ත මචෝ.....:yes::yes::yes: ඇත්තටම යූසබිලිටි (Features) එක අතින් ඇන්ඩ්‍රොයිඩ් ඉස්සරාහින් ඉන්නවා. කොච්චර සල්ලි තිබුනත් තමන්ට ගැලපෙන හරියන එකක්නේ ගන්න ඕනේ. ඒක ඇපල් උනත් ඇන්ඩ්‍රොයිඩ් උනත් එකයි.

    oneplus ඉන්ටර්ෆේස් එක නම් Samsung වලට වැඩිය වෙනස් මචෝ... සමහරවිට උඹට හරියයි.. පොඩ්ඩක් අතපත ගාලම තමයි ඒක බලන්න වෙන්නේ...

    මන් නම් කියන්නේ මොනා උනත් කවුරුත් කියනන් පලියටම ගන්න යන්න එපා... උඹම අතපත ගාලා බලලා තමන්ට ගැලපෙනවානම් ගනින්. එතකොටයි තමන්ට සැටිස්ෆයි වෙන්නේ... :yes: :yes: :yes: :yes:

    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    iphone 11 pro max eke battry life eka hodai 12 pro max ekata wada.
    bt aluth chip eken battry optimize karala thiynne kiynwa.

    thama use krana ekek set une na.11 pro max nm supiri itn

    ubata kohomath anik brand wala UI eka set wenne nathi wei.