බොහෝ දෙනාගේ පසුගිය කාලේ කතාව උනේ නානා තරාතිරමේ හමුදා රණවිරුවන් ගැන.පිරිසකට පමනක් අපරාජිතවු ම්ලේච්ඡයා තිස් වසරක් තිස්සේ සමහර පිරිසකගේ වීරයා වෙලා හිටියා. නම කියන්නෙත් අගට මහත්තයා කියලා. තුමා උතුමා උනේ නැතිව විතරයි.අපේ මාධ්‍ය මිත්‍රයෝ පිම්බපු පිම්බිල්ලක්. පුම්බපු මිත්‍රයෝ සමහරු රට අතහැර කලින්ම පැනලා ගිහින් . ඉන්න අයට පාරේ යන්න බැහැ.ස්ප්‍රිතාලවල බෝඩින් කරවනවා. කද මිසක් ඔළුව නැති විද්යුත් මාධ්‍ය රෙදි ගලවා පැත්තකින්ම තියලා news first අස්සේ හමුදා විරුවන්ගේ වීරත්වය දක්වනවා.
තොප්පිගල කියන්නේ…………..කැළෑවක් කියපු අන්තිම හෝරාවෙත් යුරෝපය වන්දනා කරමින් ගතු කියාපු අය , ම්ලේච්ඡයාගේ සිරුර පනුවෝ ගහන්නත් කලින් හදිසි නීතිය ඉවත් කරන්න ත්‍රස්තවාදී පනත අක්‍රිය කරන්න කියන ගමන් විරු උපහාර පින්කම් පවත්වනවා. දැන් අපි රට ගොඩනගන්න අපිත් එක්වෙමු කියන ගමන් කකුලෙන් අදිනවා.
අලි මංකඩ කියලා පාමංකඩත් කිලිනොච්චි කියලා මැදවච්චිත් ගිය අය මුඛ පූට්ටු වෙලා නෝ කතා නෝ සිනා වෙලා. විරේක බෙහෙත් හොයාගෙන යුරෝපයට වැදගෙන ඉන්නවා. තවත් කොන්ත්‍රාත් එකක් ලැබෙනකම්.
යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කියාපු ඇත්තා වළං කඩේට පැන්න එක්කෙනා වෙලා. යුද්ධෙට කියලා පැනලා තියෙන්නේ වළං කඩේට නේ.
තවලම් බැද ගෙන සුදු නෙළුම් අරගෙන රට බෙදන එක සාධාරණිය කරන්න වෙහෙස මහන්සි වුන යුද්ධය යුද්ධය කිය කියා රට කනවා මේක හරියට හිගන්නගේ තුවාලෙ වගෙයි කියු ම’ ඇත්තෝ තමන්ගේ තුවාල සනීප කරගන්න විදියක් නැතිව හූල්ලනවා.අපේ තුන්වන බලවේගය නම් රැකෙන්න ඕනි. ඉතින් හැමදාමත් ස්වයං විවේචනය කරන නිසා මේ පාරත් ඒ වගේම ස්වයං විවේචනයක් කරලා ‘අපිත් ලනු කෑවා’ තමයි කියලා නියම track එකට ආවොත් තමයි අපට හොද. විශ්වාසය පරම ඥාතියා කියලා කියනවනේ.
කඩුල්ලෙන් ඉස්සුවේ.