අද_උදේ_නයි

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අද උදේ ඔෆිස් එකේ ටොයිලට් එකට ගිහින් එලියට එනකොට ඔෆිස් එකේ අක්ක කෙනෙක් එතනින් ඉක්මනට ඇවිදන් යනගමන් ඇහුව "මල්ලි උදෙන්ම නයි පටවනවද" කියල.. ඒ කුණුහරපයක් නේද?? :baffled:
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    උබ ඉස්කෝලෙ යන ගමන්ද ටොයිලට් එකට ගියේ නැත්නම් එක වසරෙ උන් ජොබ් කරන්නේ නෑ නේ.. (අනේ යකෝ ඕන එකෙට්ට තේරෙනව ඕක.. දැන් ඉන්න පොඩි උනුත් දන්නවා "උබ බබා"..)